අමතක වෙන ප්රස්නයක්
ලඟකදී ඉඳල මට අමතක වෙන ප්රස්නයක් තියෙනවා බන්.මේ ඊයේ පෙරේද දවසක ෂර්ට් 1ක් සෝදලා ගේ ඇතුලේ වේලෙන්න දාල
තව දවසක් උදේට කන්න අමතක වෙලා
වයිෆ් අහනකොට තමා මතක් උනේ.ඔය සිද්දි කිහිපයක් විතරය්.දැන් මේක හෙන වදයක් වෙලා .
මේක ලෙඩක්ද මචන්ලා
ලඟකදී ඉඳල මට අමතක වෙන ප්රස්නයක් තියෙනවා බන්.මේ ඊයේ පෙරේද දවසක ෂර්ට් 1ක් සෝදලා ගේ ඇතුලේ වේලෙන්න දාල
තව දවසක් උදේට කන්න අමතක වෙලා
වයිෆ් අහනකොට තමා මතක් උනේ.ඔය සිද්දි කිහිපයක් විතරය්.දැන් මේක හෙන වදයක් වෙලා .මේක ලෙඩක්ද මචන්ලා

. මේවා නම් උඹටම තේරෙයි කරගෙන යද්දී. වැල බලන එක විස්තරක්ම නෙමෙයි කෙලෙස් සිතිවිලි ඔස්සේ ගියොත් ඕනෙම දෙකින් මේක වෙනවා. තරහ ගියත් එහෙමයි. 