මේ ත්රෙඩ් එක දැම්මෙ උඹට ආදරේට නෙමෙයි. ඌට උවමනාවුනේ මෙන්න මේ ටික කියාගන්න.සෑහෙන්න රිදුන නේද. ඔහොම තමයි බං ඇත්ත ඇහෙනකොට. රත්තරං කියන්න තියන එක ඕනෙ මෝඩයෙකුට තේරෙන වචනෙන් පැහැදිලිව කිව්වම වදින්න තියන තැන් වලට හොදටම වදිනවා. උඹ බලු බෙට්ටක් තරම් වත් වටින්නේ නැති මේවගේ කතා කියන්න දගලන වෙලේ නරකද වැඩකට ඇති දෙයක් කරගත්තනම්. නිකං කාලකන්නියෙක් වගේ වැඩක් කරන මිනිහෙකුට ඉරිසියා කර කර ඉපදුනාට පව් දිදී ජීවත් වෙන්න එපා බං.
මම මගේ රැකියාවට අමතරව මගේ දැනුම පාවිච්චි කරලා වාහනයක් දෙකක් ගෙනත් විකුනනවා. අතේ වාහන දෙකක් තුනක් වගේ තියාගත්තහම කොහොම හරි කැරකිලා මාසෙකට ලක්ශ දෙකෙන් එහා එනවා (අව්රුද්දට හම්බකරන මුලු ගාන 12න් බෙදලා ) සමහර මාස වල හාල්. සමහර මාස වල ඇරියස් එක්ක අව්රුදු. උපන්ගෙයිම වාහන පිස්සුව තියෙන නිසා අමතර බරකුත් නෑ හිතට. එලවලු පලතුරු වගේ ගෙදර තිබ්බා කියල නරක් වෙන්නෙත් නෑ. මගේ ගමන් බිමන් වලටත් පහසුයි

අපි නොදන්න ජිල්මාට්. මේව මේ මානසික සන්තෘප්තිය වෙනුවෙන් මුදල් නොගෙවා දාන වෙලඳ දැන්වීම්. 







