අමතර ආදායම් මාර්ගයක් අවශ්‍යයි...!!!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    In this government you can make extra income. Just you want to give your ass to unp even they will rise your gov salary for your honorable service. Regards, PM of Asik Land
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    forex

    :yes::yes::yes: අපිත් එක්ක fx කරන්න මේකට වරෙන්. Or Luxmen කරන copy trading system එකට join වෙයන්. https://t.me/forexsignalteam මේවයි බොරු ඇන්දිලි නෑ ...

    meka pahadili karahanko ban mata kohomada meken lap eke weda karanna account ekak hadaganne, matath forex copy trading set wenna one
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    meka pahadili karahanko ban mata kohomada meken lap eke weda karanna account ekak hadaganne, matath forex copy trading set wenna one

    ප්‍රශ්නය පැහැදිලි නෑ :no: ඔයා අහන්නෙ forex trading software එක ගැනද? Telegram softwares එක ගැනද ? http://forexinsinhala.blogspot.com එකට ගිහින් basic ටික ඉගෙනගෙන telegram channel එකට සෙට් වෙයන් මචන්.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මචන්ලා මම රජයෙ ජොබ් 1ක් කරන කෙනෙක්. ලොකු income එකක් මට මේ ජොබ් එකෙන් ලැබෙන්නෙ නෑ. තව loan වගයකුත් ගහල තියෙන්නෙ. මාසෙ වියදම් ටික cover කරගන්නෙ බොහොම අමාරුවෙන්. මචන්ලා මට මාසෙකට 15ක් - 20ක් විතර හොයගන්න පුලුවන් අමතර ආදයම් මාර්ගයක් කියන්නකො. online එකක් වුනත් කමක් නෑ. ලොකු උදව්වක්.



    poddak net eke search ekk daala balanna boho wita online job hoyagnna puluwan natthan ithin http://www.topjobs.lk/ eken hoyaganna puluwan

    natthan ithin pizza hut,Dominos,wage ewageth job thiyanawa maath 2006 wage school out wela A/L result enakan podi part time parak gahuwa habai dan thiyanawada danna
     
    Last edited:
    • Like
    Reactions: ^Night Fury^

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    නීල්සන් එකට එන්න. Field එකේ යන්න තියෙන්නෙ ගෙවල් වලින් එහෙම research වලට data collect කරන්න. සතියට දවස් දෙකක් වගේ වැඩ කරන්න තියෙන්නෙ. ඇවිදින්න එහෙම කැමතිනම් join වෙන්න
     
    • Like
    Reactions: sanoka

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    Fiverr ට්‍රයි කරපන් මස්සිනේ. මේ දවස් වල නම් මටත් Fiverr orders අඩුයි. ඒ උනාට ට්‍රයි එකක් දාපන් උඹට තියෙන හැකියාවන්, සම්පත් වලින්.

    මේකෙ මුල් පිටුවට ගිහින් එතන ඉදන් ඉවර වෙනකන් කියවපන්. ඔක්කොම කියවලා පටන් ගනින්. Help එකක් ඕනෙ නම් කියපන්.
    http://iplusblog.com/