අමර සහ නයනා AI තාක්ෂණයෙන් බලගැන්වීම

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,563
    10,350
    113
    44
    Living in an Atom
    489431501_24258014607122283_2401770563327959487_n.jpg



    90 දශකයේ එක වසර හෝඩි පොතේ අපිට හමුවුන අමර නයනා ඔන්න එක්කගෙන ආව සැබෑ ලෝකෙට. "අමර නයනා සල් ගස යට ඉන්නවා, අර බලන්න අර සල් මල ලස්සනයි, මම ඒ මල කඩන්නද ?"
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඒක මරු බං. ඕකම ඇනිමේට් කරා නම් තවත් මරු
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,522
    7,897
    113
    patta.. danna weddek kiyannako kohomada mehema image ekak convert karanne kiyala ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    489431501_24258014607122283_2401770563327959487_n.jpg



    90 දශකයේ එක වසර හෝඩි පොතේ අපිට හමුවුන අමර නයනා ඔන්න එක්කගෙන ආව සැබෑ ලෝකෙට. "අමර නයනා සල් ගස යට ඉන්නවා, අර බලන්න අර සල් මල ලස්සනයි, මම ඒ මල කඩන්නද ?"
    AI eka ape dheshapaaluwo nam excuse ekak dheyi unge call leaks, video leaks eli wunama
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    මුන් දෙන්නාගේ සීම්හලුන්ගේ පෙනුම නෑ. සුද්දො පැටව් දෙන්නෙක් වගේ මට පේන්නේ

    අනික මේ සල් නෙමෙයි. සල් මල කියලා පොඩී කාලෙම ළමයින්ව අන්දලා. මේ වගේම පංසල් ළග විකුණන නිල් මානෙල් කියලා විකූණන දම් පාට මල ඇත්තටම නිල් මානෙල් නෙමෙයි. ඇත්ත නිල් මානෙල් මල ලා නිල් පාටයි.