අම්පාරට මහ වැසි

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අම්පාරට මහ වැසි

    අම්පාරට මහ වැසි:eek:

    අම්පාර නගරය ආසන්නයේ කොණ්ඩවටුවාන වැව වාන් දැමීම නිසා අම්පාර ඉගිණියාගල මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති විය. නගරයේ ඔරලෝසු කණුව අසල පෙදෙස ද ගංවතුරෙන් යට විය. අද (06) පෙරවරුවේ සිට අම්පාර නගරයට මහ වැසි ලැබේ.
    ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම 108 අඟල් 4 ක් දක්වා ඉහළ ගොස් ඇත. තවත් අඟල් 8 කින් ජලය වැඩි වුවහොත් වාන් දොරටු ඇරීමට සිදු වේ.


    rain_160106.jpg


    rain_160106.jpg1_.jpg




    rain_160106.jpg2_.jpg


    374715


    rain_160106.jpg4_.jpg


    rain_160106.jpg7_.jpg