ඉන්දියන් රතු මිරිසුත් රහද ?oya yoghurt drink ekanam patta rahai bn...
ඉදිරියේ රාළ;20830079 said:ඉන්දියන් රතු මිරිසුත් රහද ?
ගම්මිරිස් තමා මචෝ ඉස්සර කාල තියෙන්නේ. බලපංකෝ ඒ කාලේ නාකි වෙලා වත් ලෙඩ තිබිලා නෑනේ.Raale Gammiris awulak nehe neda?
පොඩි අයට දෙන පැණි ගොඩක් තියෙනවා. බේත් කඩෙන් අහල බලන්න හොඳ එකක් දේවි.Thawa ekak, podi ewunge kessata honda herbal peniyak kiyapnko.
ඉදිරියේ රාළ;20829880 said:අම්පාරේ පැත්තේ මේකත් බෙදපංකෝ.
![]()
හොරණ පැත්තෙ ඉන්නවා අවුරුදු 96ක වයස තාම රැලේ බයික් එක පදින සීයා කෙනෙක්. පොර ශුවර් එකට අවුරුදු 100 පැනලා ඉදියි. දැන් එක්කෙනෙක් හරි එහෙම ඉන්නවා නම් ඉතිහාසේ ගැන කවර කතාද ? එළකිරියේත් ඒවගේ අය ගැන දන්න උදවිය ඇති. දාමු බලන්න විස්තර.රාළයෝ.. අපෙ රටේ ඉතිහාසයෙ අවුරුදු 120ක් ජීවත් වෙච්චි අය 10 දෙනෙකුගෙ නම් දාපන්කො
ඉදිරියේ රාළ;20830283 said:හොරණ පැත්තෙ ඉන්නවා අවුරුදු 96ක වයස තාම රැලේ බයික් එක පදින සීයා කෙනෙක්. පොර ශුවර් එකට අවුරුදු 100 පැනලා ඉදියි. දැන් එක්කෙනෙක් හරි එහෙම ඉන්නවා නම් ඉතිහාසේ ගැන කවර කතාද ? එළකිරියේත් ඒවගේ අය ගැන දන්න උදවිය ඇති. දාමු බලන්න විස්තර.

ඉතිහාසගත තොරතුරු අනූව අවුරුදු 160ක් හා අවුරුදු 120ක් ජීවත් වුණ දෙන්නෙක් ගෙ තොරතුරු සඳහන් වෙලා තියෙනවා.කලාතුරකින් එකෙක් දෙන්නෙක් සීය පැනල ජීවත් වෙන එක වගේ නොවෙයි "අපේ පැරැන්නො 120ක් ජීවත් උනා" කියල කියන එක. අද අපි දන්න ඉතිහාසයේ එකම චරිතයක්වත් 120ක් ජීවත් වෙලා නැතුව ඇති.