අම්පාරේ යෝගට්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    14705651_192425791191309_1571252843412085398_n.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉදිරියේ රාළ;20830079 said:
    ඉන්දියන් රතු මිරිසුත් රහද ?

    Raale Gammiris awulak nehe neda?
    Thawa ekak, podi ewunge kessata honda herbal peniyak kiyapnko.
     
    Raale Gammiris awulak nehe neda?
    ගම්මිරිස් තමා මචෝ ඉස්සර කාල තියෙන්නේ. බලපංකෝ ඒ කාලේ නාකි වෙලා වත් ලෙඩ තිබිලා නෑනේ.
    Thawa ekak, podi ewunge kessata honda herbal peniyak kiyapnko.
    පොඩි අයට දෙන පැණි ගොඩක් තියෙනවා. බේත් කඩෙන් අහල බලන්න හොඳ එකක් දේවි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉදිරියේ රාළ;20829880 said:
    අම්පාරේ පැත්තේ මේකත් බෙදපංකෝ.

    pathfinder_a2z.jpg

    රාළයෝ.. අපෙ රටේ ඉතිහාසයෙ අවුරුදු 120ක් ජීවත් වෙච්චි අය 10 දෙනෙකුගෙ නම් දාපන්කො
     
    රාළයෝ.. අපෙ රටේ ඉතිහාසයෙ අවුරුදු 120ක් ජීවත් වෙච්චි අය 10 දෙනෙකුගෙ නම් දාපන්කො
    හොරණ පැත්තෙ ඉන්නවා අවුරුදු 96ක වයස තාම රැලේ බයික් එක පදින සීයා කෙනෙක්. පොර ශුවර් එකට අවුරුදු 100 පැනලා ඉදියි. දැන් එක්කෙනෙක් හරි එහෙම ඉන්නවා නම් ඉතිහාසේ ගැන කවර කතාද ? එළකිරියේත් ඒවගේ අය ගැන දන්න උදවිය ඇති. දාමු බලන්න විස්තර.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඉදිරියේ රාළ;20830283 said:
    හොරණ පැත්තෙ ඉන්නවා අවුරුදු 96ක වයස තාම රැලේ බයික් එක පදින සීයා කෙනෙක්. පොර ශුවර් එකට අවුරුදු 100 පැනලා ඉදියි. දැන් එක්කෙනෙක් හරි එහෙම ඉන්නවා නම් ඉතිහාසේ ගැන කවර කතාද ? එළකිරියේත් ඒවගේ අය ගැන දන්න උදවිය ඇති. දාමු බලන්න විස්තර.

    ape siya(tatthge thttaha) hitiya awrudu 102k.e kalenuth hama wadakmama thniyama kara gattha.awrudu 2 k wage thma ekthan wela hitiye.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    නිකවැරටියේ දෙනුනගෙන් දොවාගත්......... කිරි හටිටි .. කිරි හටිටි.

    මෙහෙම එකක් ඇහිලා තියනවාද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉදිරියේ රාළ;20830283 said:
    හොරණ පැත්තෙ ඉන්නවා අවුරුදු 96ක වයස තාම රැලේ බයික් එක පදින සීයා කෙනෙක්. පොර ශුවර් එකට අවුරුදු 100 පැනලා ඉදියි. දැන් එක්කෙනෙක් හරි එහෙම ඉන්නවා නම් ඉතිහාසේ ගැන කවර කතාද ? එළකිරියේත් ඒවගේ අය ගැන දන්න උදවිය ඇති. දාමු බලන්න විස්තර.

    කලාතුරකින් එකෙක් දෙන්නෙක් සීය පැනල ජීවත් වෙන එක වගේ නොවෙයි "අපේ පැරැන්නො 120ක් ජීවත් උනා" කියල කියන එක. අද අපි දන්න ඉතිහාසයේ එකම චරිතයක්වත් 120ක් ජීවත් වෙලා නැතුව ඇති.
     
    කලාතුරකින් එකෙක් දෙන්නෙක් සීය පැනල ජීවත් වෙන එක වගේ නොවෙයි "අපේ පැරැන්නො 120ක් ජීවත් උනා" කියල කියන එක. අද අපි දන්න ඉතිහාසයේ එකම චරිතයක්වත් 120ක් ජීවත් වෙලා නැතුව ඇති.
    ඉතිහාසගත තොරතුරු අනූව අවුරුදු 160ක් හා අවුරුදු 120ක් ජීවත් වුණ දෙන්නෙක් ගෙ තොරතුරු සඳහන් වෙලා තියෙනවා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගල්ඔය යෝගට් මාත් කාල තියෙනවා ඔය පැත්තේ ගියාම. අවුලක්ම නැ