අපි ඉන්නෙ මීගමුවෙ
හොද තැනක් කියපල්ලකො
තව උපදෙස් ටිකකුත් දෙන්නකො
අම්ම සීනි ප්රෙශර් වලට බේත් බොනව
ඒව ඉතිං පාලනය වෙලා තියෙනව...
හොද තැනක් කියපල්ලකො
තව උපදෙස් ටිකකුත් දෙන්නකො
අම්ම සීනි ප්රෙශර් වලට බේත් බොනව
ඒව ඉතිං පාලනය වෙලා තියෙනව...
ජාඇල රේඩියන්ට් එකද මචං?Ja-ela eye hospital eka thiyenawa. dan godak minissu ethanin karanne. Bit expensive. Service eka hondai.
Seeduwe Wijaya Kumarathunga eke karanawa. Eth ethana tharangeta karanna gihin godak minissunta kela wela thibba.
thawa Hekiththe Lion's club eken karan Eye hospital ekak thiyenawa. ethana ganan adui.
yes, location damma.ජාඇල රේඩියන්ට් එකද මචං?
Kauda kiyanneරස්සවක් කරල සල්ලි හම්බ කලානම් ඔහොම කාටවත් දෙකට නැමෙන්න ඕනෙ නෑනෙ. හොද ඩොකෙක්ට පෙන්නල හොද හොස්පිට්ල් එකකින් වැඩේ කරගන්නව. කොල්ලෙකුත් හදල ඒ අම්මට වෙලා තියෙන්නෙ තමන්ගෙ පෙන්ශන් එකෙන්ම ලෙඩට දුකට බේත් ගන්න.