අම්මගෙ ඇහැට කාචයක් දාගන්න ඕනෙ

AnuradhaRa

Well-known member
  • අපි ඉන්නෙ මීගමුවෙ
    හොද තැනක් කියපල්ලකො

    තව උපදෙස් ටිකකුත් දෙන්නකො

    අම්ම සීනි ප්‍රෙශර් වලට බේත් බොනව
    ඒව ඉතිං පාලනය වෙලා තියෙනව...
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Ja-ela eye hospital eka thiyenawa. dan godak minissu ethanin karanne. Bit expensive. Service eka hondai.

    Seeduwe Wijaya Kumarathunga eke karanawa. Eth ethana tharangeta karanna gihin godak minissunta kela wela thibba.

    thawa Hekiththe Lion's club eken karan Eye hospital ekak thiyenawa. ethana ganan adui.
    ජාඇල රේඩියන්ට් එකද මචං?
     
    • Like
    Reactions: NRTG

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    රස්සවක් කරල සල්ලි හම්බ කලානම් ඔහොම කාටවත් දෙකට නැමෙන්න ඕනෙ නෑනෙ. හොද ඩොකෙක්ට පෙන්නල හොද හොස්පිට්ල් එකකින් වැඩේ කරගන්නව. කොල්ලෙකුත් හදල ඒ අම්මට වෙලා තියෙන්නෙ තමන්ගෙ පෙන්ශන් එකෙන්ම ලෙඩට දුකට බේත් ගන්න.
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    රස්සවක් කරල සල්ලි හම්බ කලානම් ඔහොම කාටවත් දෙකට නැමෙන්න ඕනෙ නෑනෙ. හොද ඩොකෙක්ට පෙන්නල හොද හොස්පිට්ල් එකකින් වැඩේ කරගන්නව. කොල්ලෙකුත් හදල ඒ අම්මට වෙලා තියෙන්නෙ තමන්ගෙ පෙන්ශන් එකෙන්ම ලෙඩට දුකට බේත් ගන්න.
    Kauda kiyanne
     
    • Like
    Reactions: AnuradhaRa