මම වැදල අම්මට සුභ උපන්දිනයක් කියනවනෙ
කම්මුලට කම්මුල තියල විෂ් කරනවනෙ
එතකොට අම්ම කිව්ව මම හරිම සිනිදුයි කියල
ඔව් බං මං පිරිමියෙක් වුනාට හම මාරම සිනිදුයි...
කම්මුලට කම්මුල තියල විෂ් කරනවනෙ
එතකොට අම්ම කිව්ව මම හරිම සිනිදුයි කියල

ඔව් බං මං පිරිමියෙක් වුනාට හම මාරම සිනිදුයි...