පාකින් ටිකට් කැඩුවෙ යහපාලනෙන් විතරද....ගෝල් ෆේස් එකේ එහෙනම් පාකින් ටිකට් කඩන්නෙ....? එතකොට ඒවත් යහපාලනේ ද...? කලින් ඔය දේවල් කලේ ආමි එකෙන්...මතක ඇතී හදපු දවස් වලම..මම ඇස් දෙකට දැක්කා ආමි එකේ කොල්ලො කූරු වලින් ඇන ඇන කොල ඇහිඳිනවා....බෙල්ලන්විල පාර්ක් එක බලන්නා....ආමි එකේ කොල්ලො වැවේ මැරිච්ච කොරලි අල්ලනවා....ආමි එකෙ ගරුත්වය බින්දුවටම වැටෙනවා එහෙම වෙනකොට.....
වෙන රටවල් වල නම් පාක් නඩත්තු කරන්නෙ හිර ගෙවල් වල මිනිස්සු...ඒකට මෙහේ...දැන් මට බනින්න එපා මම යහපාලනේ එකෙක් කියලා...මම නම් ආමි එක ඔය වැඩේ කරනවාට සම්පූර්ණ විරුද්දයි...ඕක ආමි එකෙන් අයින් කරලා මහ නගර සභාවට දුන්න එක ලොකු දෙයක්...මහ නගර සභාවෙන් ර්උපියල් 50 බද්දක් ගහන එක සාදාරණයි...මොකද ටිකට් එකේම ගහලා තියෙනවා නඩත්තු කටයුතු වලට පාවිච්චි කරනවා කියලා...ගෝල් ෆේස් එකෙ හොද නම් දියතෙ මොකෝ....
dan uba kiyanne army eke unta camp ekata wela kaka bibi nikan inna kiyalada dawasama




