අම්මගෙ යහපාලනේ

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
අම්මගෙ යහපාලනේ

යකෝ මෙචර දවසක් නිකන් වාහන පාර්ක් කරපු එකටත් ගාන කපනවා පර බල්ලෝ,,,,,,

මේක මුන්ගේ අම්මගේ පාලනයක් නේ යකෝ දැන්

11015071_364585370396153_6923976330638894700_n.jpg
 
Last edited:

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    මේක මුන්ගේ අම්මගේ පාලනයක් නේ යකෝ දැන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලනේ රෙද්ද පල්ලෙන් බේරෙනව :angry::angry::angry: කො මේ යහපාලන ටොයියො ඇද්ද බොලාට
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    BOHOMA HODA WEDAK. SALLI THIENA EWUNNE CAR GANNE. UNTA CAR NAWATHTHANNA BICYCLE EKAK WATH NETHI DUPPATH ASARANA MINISSUNTA TAX GAHALA OWA MAINTAIN KARANA EKA ASADARANA WEDAK. OYA FACILITIES PAWICHCHI KARANA EWUN OWATA GEWANNA ONA. :yes::yes::yes:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    කලින් නං මේ ස්ථාන නඩත්තු කලේ නාගරික සංවර්ධන අධිකාරිය සහ හමුදාවේ අයනේ. දැන් ඉතිං හමුදාවේ අය මේ වගේ වැඩ වලට ගන්නේ නැති නිසා, ඒවා නඩත්තු කරන්න වෙනම කට්ටියක් ගන්න ඕනි වෙලා ඇති. ඒ අයට පඩි නඩි ගෙවන්න එහෙම සල්ලි ඕනින
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    BOHOMA HODA WEDAK. SALLI THIENA EWUNNE CAR GANNE. UNTA CAR NAWATHTHANNA BICYCLE EKAK WATH NETHI DUPPATH ASARANA MINISSUNTA TAX GAHALA OWA MAINTAIN KARANA EKA ASADARANA WEDAK. OYA FACILITIES PAWICHCHI KARANA EWUN OWATA GEWANNA ONA. :yes::yes::yes:
    කලින් නං මේ ස්ථාන නඩත්තු කලේ නාගරික සංවර්ධන අධිකාරිය සහ හමුදාවේ අයනේ. දැන් ඉතිං හමුදාවේ අය මේ වගේ වැඩ වලට ගන්නේ නැති නිසා, ඒවා නඩත්තු කරන්න වෙනම කට්ටියක් ගන්න ඕනි වෙලා ඇති. ඒ අයට පඩි නඩි ගෙවන්න එහෙම සල්ලි ඕනින

    යහපාලන ටොයියො දෙදෙනෙක් පුන්නක්කු කාපල්ල
    :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා නඩත්තු කරන්නත් ඔනනේ
    නඩත්තු කරන්නෙ හමුදාවෙන්,මහන්සිය කාන්සිය නැති කරගන්ඩ එන මිනිස්සුන්ගෙන් බදු ගහල හුරන එකද බන් යහපාලනේ. අද වාහන වලට ටැක්ස් හෙට ඇතුල්විමට ටිකට් ඔකද යහපාලනේ ???
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නඩත්තු කරන්නෙ හමුදාවෙන්,මහන්සිය කාන්සිය නැති කරගන්ඩ එන මිනිස්සුන්ගෙන් බදු ගහල හුරන එකද බන් යහපාලනේ. අද වාහන වලට ටැක්ස් හෙට ඇතුල්විමට ටිකට් ඔකද යහපාලනේ ???

    owa nadattu karanna rajayen salli dena eka boru wadak ne ban..ehema wunoth oka use karanne nati ewunuth salli gewanawa ne..itath wada wahanayak tiyena ekekuta 50 gewanawa eka awulak na ne..
    hamudawa oya wage wada walin ain karanna hadanne kiwwa neda..
     
    කියුවනම් තමා හමුදාව අයින් කොරනව කියල කියුවට කොරල නැනෙ තාම.ඒක නඩත්තු කරන්ඩ සල්ලි දෙන එක බොරු වැඩක්ද කියල අහපන් මචන් උදේ හවස ඔකට යන එන මිනිස්සු 1000ස් ගානකින්, ඒ එක්කම අහපන් වාහනේ ගහනවට සල්ලි ගන්න එක සාධාරනද නතර කරන පැය ගානට වැඩි වෙන එකත් සාධාරනද කියල,මම නම් යහපානේට චන්දෙ දුන්නෙ නැ චන්දෙ දුන්න ඔක පාවිච්චි කරන අයට කොහොම දැනෙනවද කියල දන්නෙ නැ.:confused::confused::confused:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    නඩත්තු කරන්නෙ හමුදාවෙන්,මහන්සිය කාන්සිය නැති කරගන්ඩ එන මිනිස්සුන්ගෙන් බදු ගහල හුරන එකද බන් යහපාලනේ. අද වාහන වලට ටැක්ස් හෙට ඇතුල්විමට ටිකට් ඔකද යහපාලනේ ???

    මේ ස්ථානය සහ අවට හදන්න සල්ලි දුන්නේ ලෝක බැංකුවේ හෝ ආසියානු සංවර්ධන බැංකුව. ඊට පස්සේ මේක හදන්න යොදාගත්තේ,නඩත්තු කලේ හමුදාව. එව්වට සල්ලි යෙදෙව්වේ නාගරික සංවර්ධන අධිකාරියෙන් සහ ආරක්ෂක අංශ වලින්.

    ඉතිං ඊට වඩා හොද නැද්ද මෙතනට එන අයගෙන් මුදලක් අරන් එක මෙහිම නඩත්තුවට යොදන එක. මොකද කලින් කරා වගේ නාගරික සංවර්ධන අධිකාරියේ සල්ලි යෙදෙව්වොත් වෙන්නේ මෙතනට ජිවිතේට එන්නේ නැති අයටත් වෙනවා මේක නඩත්තුවට ගෙවන්න. මොකද නාගරික සංවර්ධන අධිකාරියේ තියෙන්නේ රටේ හැමෝගෙම සල්ලි.

    ඉතිං දැන් ප්‍රතිපත්තික් විදියට හමුදාව මෙවැනි තැන් වල වැඩ කිරීමට යොදවන්නේ නැති නිසා, මේ කටයුතු සිදුක්රිමට වෙනම කට්ටියක් ගන්න ඕනි. ඒ අයට පඩි ගෙවන්න ආණ්ඩුවේ සල්ලි යොදවනවා කියන්නේ කලින් කිව්වා වගේ අසාදාරන දෙයක්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කියුවනම් තමා හමුදාව අයින් කොරනව කියල කියුවට කොරල නැනෙ තාම.ඒක නඩත්තු කරන්ඩ සල්ලි දෙන එක බොරු වැඩක්ද කියල අහපන් මචන් උදේ හවස ඔකට යන එන මිනිස්සු 1000ස් ගානකින්, ඒ එක්කම අහපන් වාහනේ ගහනවට සල්ලි ගන්න එක සාධාරනද නතර කරන පැය ගානට වැඩි වෙන එකත් සාධාරනද කියල,මම නම් යහපානේට චන්දෙ දුන්නෙ නැ චන්දෙ දුන්න ඔක පාවිච්චි කරන අයට කොහොම දැනෙනවද කියල දන්නෙ නැ.:confused::confused::confused:

    ගොඩක් අය එන නිසා තමා නඩත්තු වලට වැඩ් ගානක් යනවා ඇත්තේ..ඔතන තීයෙන කඩ වලින් තව බදු ගත්තොත් උන් කැම වල ගනන් තවත් වැඩ් කරයි..ඔතනට එන හැම කෙනාම කාර් වලින් එන්නේ නැ නේ.. බස් වලින් ඇවිත් බහින අයත් ඉන්නවා..කැම මිල තවත් වැඩ් කලොත් ඔතනට එන හැමොටම කරන අසාධාරණයක් වෙනවා:yes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පාකින් ටිකට් කැඩුවෙ යහපාලනෙන් විතරද....ගෝල් ෆේස් එකේ එහෙනම් පාකින් ටිකට් කඩන්නෙ....? එතකොට ඒවත් යහපාලනේ ද...? කලින් ඔය දේවල් කලේ ආමි එකෙන්...මතක ඇතී හදපු දවස් වලම..මම ඇස් දෙකට දැක්කා ආමි එකේ කොල්ලො කූරු වලින් ඇන ඇන කොල ඇහිඳිනවා....බෙල්ලන්විල පාර්ක් එක බලන්නා....ආමි එකේ කොල්ලො වැවේ මැරිච්ච කොරලි අල්ලනවා....ආමි එකෙ ගරුත්වය බින්දුවටම වැටෙනවා එහෙම වෙනකොට.....

    වෙන රටවල් වල නම් පාක් නඩත්තු කරන්නෙ හිර ගෙවල් වල මිනිස්සු...ඒකට මෙහේ...දැන් මට බනින්න එපා මම යහපාලනේ එකෙක් කියලා...මම නම් ආමි එක ඔය වැඩේ කරනවාට සම්පූර්ණ විරුද්දයි...ඕක ආමි එකෙන් අයින් කරලා මහ නගර සභාවට දුන්න එක ලොකු දෙයක්...මහ නගර සභාවෙන් ර්‍උපියල් 50 බද්දක් ගහන එක සාදාරණයි...මොකද ටිකට් එකේම ගහලා තියෙනවා නඩත්තු කටයුතු වලට පාවිච්චි කරනවා කියලා...ගෝල් ෆේස් එකෙ හොද නම් දියතෙ මොකෝ....
     
    • Like
    Reactions: lahirufx+

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    army 1a aya owa nadatthu kalata mokada ban wene...army eka owaiyn aiyn karala salli ganna eka harida..anika army 1a ewa nathu kala kiyala api kawadawat eyala diha pahat widiyata baluwe nane..ape gaurawaya tawat wadi una misak...