අම්මටසිරි ලේලන්ඩ් වල හයිය!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    layland hadanne india walada england walada :confused: company eka england neda :dull:

    :oo: ලේලන්ඩ් මුලින්ම හැදුවේ එංගලන්තේ.... තවමත් හදනවා...... කොස්ට් කටින් සදහා තමා මගේ හිතේ ඉන්දියාවේත් කරන්නේ...... එංගලන්තේ ලේලන්ඩ්.... ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ්.... ඒක ලංකාවට එනකොට ලංකා අශෝක් ලේලන්ඩ්..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ආආආආ දැන් එහෙනම් පලයන් ලේලන්ඩ් මාමේ, උබේ ලේලන්ඩ් ගුණ සුවද අහන් ඉන්න බෑ දෙයියෝ,,,

    :angry: කිව්වා කියලා හිතාගනු..... :angry:

    302977_204407659625382_1412082143_n.jpg


    පේනවනේ යකඩ බාර් ටික..... ඕවායේ පිටිපස්සේ ඉස්සරහා කණු වලට; සිල්පර කොට සයිස් බාර් බස්සලා හැදුවේ........ :P
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    :rofl: ඔය මචන්; මම අතවරයක් කරපු එකෙක්...... ගැන්ග් බැන් වෙලා උ.වේ.ස. පෙන්වනවා ඔය...... :lol:
    :P
    :oo: ලේලන්ඩ් මුලින්ම හැදුවේ එංගලන්තේ.... තවමත් හදනවා...... කොස්ට් කටින් සදහා තමා මගේ හිතේ ඉන්දියාවේත් කරන්නේ...... එංගලන්තේ ලේලන්ඩ්.... ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ්.... ඒක ලංකාවට එනකොට ලංකා අශෝක් ලේලන්ඩ්..... :P
    :dull: kalawamak ne
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    චීන ලොරි බස් කාර් ජරාව ගෙනල්ලා පුරවනවා. අර චීන මයික්‍රො පැන්ඩ ජරාව ත්‍රී වීල් එකක වැදුනනම් සවලෙන් එකතු කරන්න වෙන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පිස්සු හැදෙනවනේ බන්... අර ජිම්පප්පාගෙන් ගුටි කාපු රෝමන් කාරයෝ වගේ! :sorry: ලේලන්ඩ් යකඩ තහඩුද බන් දාන්නේ! :dull:

    :rofl: ලේලන්ඩ් ඔය ලොරිය නම් යකඩ එක වෙන්න ඕනා..... ගොඩක් ඔය මොඩල් එක ආවේ යකඩ..... ඈළුමිනියම් තම බස් නම්..... :D
     
    • Like
    Reactions: shenic

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යකෝ ප්‍රතිවාදියා ලේලන්ඩ් වෙලා හරියනවද? :sorry:
    ප්‍රතිවාදියාගේ හානිය අවම වෙනකොට තමුන්ගේ හානිය උපරිමයි නේ! :sorry:

    :rofl: හික්ස්.... :P
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ඔය ඉන්දියන් බස් එකක් හදන්න ගන්න resources වලින් මම හිතන විදියට නවීන තාක්ශනය බවිතයෙන් නිශ්පාදනය කරන බස් 3ක් වත් හදන්න පුලුවන් ඇති. Market economy එකේ කල්පැවැත්ම, අතිශ්යින්ම ශක්තිමත් බව යන වචන 2 ට තැනක් නෑ. ජීවිත කාලයක්ම පාවිච්චි කරන්න පුලුවන් products හැදුවොත් ඒ companyයට පැවැත්මක් නෑ.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    රත්තරං;17086363 said:
    වචන වලින්නම් පේන්නේ යුරාජ්ගේ අහවල් එක හොදට පුරුදු එකෙක් වගේ

    යුරාජ්ගෙන් අතවරේට ලක්වෙච්ච දැරිවියක්
    :oo: meka gana podi vimarshanayak karanna wenawa