අම්මට අසනීපයි

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    හරි

    ගිහින් බැලුවා Normal කියලලා ලු කිව්වේ මට යන්න දුනෙන් නැහැ දොස්තර හම්බෙන්න. මම බෙහෙත් ගන්න ගියත් එහෙම තමා කතා කරන්න පුලුවන් ද අහනවා ලෙඩාට එහෙනම් ඔයා එළියෙන් ඉන්න කියනවා අනිත් කෙනාට. තව මොනවා ද බෙහෙත් වගයක් දීලා තිබුණා , දැන් දවස් තුනක් නිදි නැහැ මම එක නිසා අම්මා බාගෙට නිදි එක නිසා වෙන්න පුළුවන්.

    හරි මචන්

    හරි මචන්

    ටිකට් දාන්නේ නැහැ බන් කිව්වට බල කරන්න බැනේ , ඔව් බන් ප්‍රශ්න කරනවා වගේ හරිම සැකෙන් කතා කරන්න ඔහොම Customers ලා ගත්තා ම.

    Customer ගත්ත Domain බන් එයාලා Domain එක Exp වුනාම සර්වර් එක ඩවුන් කියල අපිට අරන් වද දෙනවා. දැනුම අඩු අය එක්ක ගනුදෙනු කරන්න හරිම අමාරුයි Unmanaged VPS එහෙම ගත්තම සමහරු Shared Hosting වගේ කියලා හිතන්නේ ඉතින් කියලා පිරිමහන්න බැහැ Free Panel Install කරගන්නවා එකේ තියෙන දෝෂ අපේ දෝෂ කියලා හිතං Call කරනවා. සමහර අයගේ සයිට් වල අවුල් එනවා ඒ අය සර්වර් එකේ අවුල් කියලා Call කරනවා සර්වර් එකේ අවුල් නැහැ කිව්වට පිළිගන්නේ නැහැ ඉතින් මම එයාලගේ සයිට් වල අවුල් හදනවා බන් ඊට පස්සේ තමා පිළිගන්නේ , තව සමහරු ඉන්නවා බන් Malware දාගන්නවා ඊට පස්සේ ඒවාට Call කරනවා පැය 7-8 මම Free Scan කරලා අයින් කරනවා. ඔය වෙලාවට අම්මා බලන් ඉන්නවා රෑට නිදා ගන්නේ නැහැ

    අහන්නේ නැහැ මම ටිකට් දැම්මා ම මගේ Phone එකට SMS එන්න හදලා බන් තියෙනෙන් එක නිසා එසැනින් දැනගන්න පුළුවන් මට , Customer SMS යනවා මම Reply කල හැටියේ ටිකට් එකට එත් ගොඩක් අය කරන්නේ නැහැ බල කරන්න බැහැ බන්

    හරි
    පොඩි tip එකක් කියන්නම්. ටවුන් එකක ස්කුල් off වෙන ටයිම් එකේ සද්දෙ තියෙන්නේ අන්න ඕක රෙකෝඩ් කරලා තියාගන්න. ඕක වෙන device එකකින් ප්ලේවෙන්න දාලා කෝල් ඒක answer කරන්න. වාත වෙන සීන් එකක් වගේ නම් ඇහෙන්නේ නෑ මේ traffic එකේ ඉන්නේ වොයිස් මැසේජ් එකක් දාන්න කියලා කට් කරලා කල්පනා කරන්න plan එකක් හදාගන්න මු මෙහෙම කියද්දී මන් මෙහෙම කිව්වොත් මෙහෙම වෙයි ඒක නිසා මෙහෙම කියනවා වගේ 10 minute අරන් plan කරන් කතා කරන්න. ඕක ටික කාලයක් යද්දි හුරුවක් වෙනවා පලවෙනි කෝල් එකෙන්ම වැඩේ finish කරන්න පුළුවන්. කැරිකම් කියලා හිතන්න එපා තමන්ගේ සැනසීම සතුට වෙනුවෙන් කපටි වෙයන්. වංචාවක් කරන්න උගන්වනවා නෙවෙයි. උන්ගේ කතාවට සහ හදිසියට ඔයා අවනත වෙන frame එක break කරගන්න අදහසක්.

    මේක ජීවිතේ ඕනම දේකට පොදුයි. 💯
    ❤️
    ------ Post added on Oct 13, 2025 at 8:56 PM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,625
    25,529
    113
    අනෙ පලයං පොන්නයො
    අනුන්ගෙ රෙද්දවල් හොයන් නැතුව

    අනුන්ගෙ කුණුමයි තෝ හොයන්නෙ
    වසලය
    එසේ නම් “බ්‍රාහ්මණය, අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි”යි. “භවත්නි, එසේය” යි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වීය. භාග්‍යවතුන් වහන්සේ තෙල වසල සුත් වදාළ සේක:
    116. යම් මිනිසෙක් කිපෙන සුලු යේත් බඳනාලද වෙර ඇතියෙත් පවිටු ලමු ගුණමකු වූයේත්, විපර්‍ය්‍යස්තදෂ්ටි ඇතියේත් මායාවීත් වේ ද, ඔහු (ලමුදම් වස්වන හෙයින්) ‘වසලයෙකැ’යි දන්නේය.
    117. මෙලොවැ යමෙක් ඒකජ වේවයි. ද්වීජ වේවයි ප්‍රාණීන් දිවිගලවා ද, යමක් හට ප්‍රාණීන් කෙරෙහි දයා නැත් ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.
    118. යමෙක් ගමුදු නියම්ගමුදු වනසා ද, වටලාගණී ද “ගම් පහරණ සොරෙකැ” යි පළට වේ ද, ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.
    119. ගම්හි වේවයි වල්හි වේවයි අනුන් විසින් මමත්‍ව කළ (හිමියන් විසින් නොදුන්) වතක් සොර සිතින් ගණී ද, ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.

    120. යමෙක් එකැතින් (පරාගෙන්) ණය ගෙණ චෝදනා කරණු ලබන්නේ “තට මාගේ ණයක් නැතැ”යි පලායේ නම් ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.
    121. යමෙක් අල්පමාත්‍ර‍වූ ද, කිසිවක් කැමැත්තෙන් මගැ යන ජනයා නසා බඩු වොලො ගණී ද ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.
    122. යමෙක් ආත්ම හේතුයෙන් හෝ පරහේතුයෙන් හෝ වේවයි තවද යම් මිනිසෙක් ධනය හේතුයෙන් හෝ සාක්ෂි කොට පුළුවුස්නා ලදුයේ දැන දැන මුසා බෙණේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.
    123. යමෙක් නෑසබඳුන්ගේ වේවයි යහලුවන්ගේ වේවයි අඹුවන් කෙරෙහි බලහත්කාරයෙන් හෝ දෙදෙනාගේ සනායෙන් හෝ ප්‍ර‍තිකූල සේ මර්‍ය්‍යදා භෙද කරණු දක්නා ලැබේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
    124. යමෙක් අර්ථොපකරණයෙන් පොහොසත් වූයේ ජරාවෙන් දිරූ ගිය යොවුන් ඇති මව හෝ පියා හෝ නො පුස්නේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
    125. යමෙක් මව හෝ පියා හෝ බෑනා හෝ බුහුන හෝ පෙළා ද, වචනයෙන් හෝ කෝප උපදවා ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
    126. යමෙක් (සාන්‍දෘෂ්ටිකාදි අර්ථය) පුළුවුස්නා ලදුයේ (ඔහුට) අහිතයක් මැ පවසා ද, (අර්ථය මැ හෝ) ප්‍ර‍තිච්ඡන්නක වශයෙන් බෙණේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
    127. යමෙක් පව්කම් කොට ‘මා නහමක් දනීවා’යි කැමැති වේ ද, යමෙක් ප්‍ර‍තිච්ඡන්න කර්‍ම ඇතියේත් වේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
    128. යමෙක් පරකුලයට ගොස් පිණී බොජුන් වළඳා (තම නිවෙසට) පැමිණියහුට ප්‍ර‍තිපූජා නො කෙරේ ද ඔහු ‘වසලයෙක’යි දන්නේය.
    129. යමෙක් බමුණකු වේවයි මහණකු වේවයි අන්කිසි යදියකු වේවයි මුසවායෙන් රවටා ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
    130. යමෙක් භෝජන කාලය එළැඹෙත්ම බමුණකු වේවයි මහණකු වේවයි පරොස් බසින් කෝප උපදවා ද, කිසිත් නො දේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
    131. මෙලොවැ යමෙක් මෝහයෙන් වෙළුනේ කිසිවක් (ලබා) ගණු කැමැත්තේ අසත් බස් තෙපලා ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
    132. යමෙක් ස්වකීය මානයෙන් ඉතා හීන වූයේ තමා හුවා දක්වා ද, මෙරමා හෙලා දකී ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
    133. (මෙරමාහට) කෝප උපදවනුයේ තද මසුරු වූයේත් වේ ද, ලාමක වු ඊප්සා ඇත්තේ ද, මසුරු බැව් ඇත්තේ ද, ශඨභාවයෙන් යුක්ත වේ ද, පවට ලජ්ජ නැත්තේ පවට බිය නැත්තේ වේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
    134. යමෙක් සම්මා සම්බුදුනට පරිභව බෙණේ ද, නොහොත් උන්වහන්සේගේ සවු වූ පැවිද්දකුට වේවයි ගැහැවියකුට වේව යි අපවාද කෙරේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
    135. යමෙක් රහත් නොවූයේ මම් රහත්මියි පිළින කෙරේ ද, බඹුන් සහිත වූ ලොව්හි සොරකු වූ මෙතෙමේ මැ අධම වූ ම වසල වෙයි. යම් පුඟුල් කෙනෙක් මා විසින් තොපට පවසන ලද්දාහු ද මොහු ඒකාන්තයෙන්ම වසලයහ යි කියනලදහ.
    136. (පරමාර්ථ විසින්) ජාතියෙන් වසල නො වෙයි. ජාතියෙන් (උපතින්) බමුණු ද නොවේ. (අපරිශුද්ධ) කර්‍මයෙන් වසල වෙයි (පරිශුද්ධ) කර්‍මයෙන් බ්‍රාහමණ වේ.
    137. යම් ප්‍ර‍කාරයකින් මාගේ මේ නිදසුන වේ ද, එකරුණ මේ ප්‍ර‍කාරයෙනු දු දැන ගණිවු. (කෑමට) බලුමස් උයන ශ්වපාක නම් සැඩොල් පුතෙක් මාතඞ්ගයයි ප්‍ර‍සිද්ධ විය.
    138. ඒ මාතඞ්ග හීනකුලොත්පන්නයකු විසින් ඉතා දුර්ලභ වූ යම් යශසකට පැමිණියේ ද, ඔහුට උවටැනට බොහෝ ක්ෂත්‍රියෝ ද බ්‍රාහ්මණයෝ ද පැමිණියහ.
    139 - 140 හේ (රාගාදී කෙලෙස් රජස් නැති) බුද්ධාදීන් විසින් පිළිපන් හෙයින් මහාමාර්ගවූ (අටසමවත්) දේව යානයට නැග කාමරාගය ප්‍ර‍හීණ කොට බඹලොවට පිළිසඳ විසින් පැමිණියේය. ජාතිය බඹලොව උපතින් ඔහු නො වැළහීය. වෙදහදාරණ කුලෙහි උපන්, වෙදය පිළිසරණ කොට ඇති, ඒ බ්‍රාහ්මණයෝ ද නිතර පව්කම්හි (ගැලුනාහු) දක්නා ලැබෙත්.
    141. දිටු දැමියෙහි ගැරහීමට පත් වූවාහු පරලොව්හි දුගතියට ද පත්වූවාහි දක්නා ලබෙති. ජාතිතොමෝ ඔවුන් දුගතියෙන් හෝ ගැරහීමෙන් හෝ නො වළහා.
    142. ජාතියෙන් වසල නොවේ. ජාතියෙන් බ්‍රාහ්මණ නොවේ. කර්‍මයෙන් වසල වේ. කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ.
    මෙසේ වදාළ කල්හි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    මෙහෙ කියන එක හොඳ නෑ හැබැයි මවත් උඹ වගේම ඩ්‍රාම ක්වීන් කෙනෙක් කියල මට නිකම් නිකම් හිතෙනව 😂
    එකම ජානනෙ බන් 🤭 🤭
     
    • Haha
    Reactions: Sen-lu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    amma inna thana banina ewa kranne ai bn. pathtkta gihin katha karapnko e wage call
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422

    රෝල් කරල ගහගනින් පුකේ
    ඒ ගමන බණ කියන්න ගත්ත 😅
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    hodata balapanko, set ekatama ekama dawase attention eka one wenne
    හැටි බලපන්කො උඹෙ මූසල මූණෙ
    තව බණ කියන්නත් එනව
    නෙදකින්

    හරියට නිකං දවස් හතකින් රීල නෑ වගේ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,625
    25,529
    113
    ගූ ගඳක් එනවා, ලැට් වලක් උතුරලද නැත්නම් ගූකාපු එකෙක් ත්‍රෙඩ් එකේ සැරිසරනවද?

    හැටි බලපන්කො උඹෙ මූසල මූණෙ
    තව බණ කියන්නත් එනව
    නෙදකින්

    හරියට නිකං දවස් හතකින් රීල නෑ වගේ
    image.png

    api ithin mechchara lassana na, adu kule nisa
    ------ Post added on Oct 13, 2025 at 9:49 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    Blood pressure monitor කරන හොඳ ගැජට් ලංකාවේ තියෙනවද
    උඹ එහෙම එකක් ගන්නවා නම් මට මැසේජ් එකක් දාපන්
    මම සප් එකක් දෙන්නම්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    දැන් කොහොමද සුද්දා
    රෑ ඔලුව කැරකෙනවා වගේ කිව්වා හෙට චැනල් එකක් දානවා ගිහින්
    මෙහෙ කියන එක හොඳ නෑ හැබැයි මවත් උඹ වගේම ඩ්‍රාම ක්වීන් කෙනෙක් කියල මට නිකම් නිකම් හිතෙනව 😂
    අම්මා බොරු කරන්නේ නැහැ අච්චි නම් කලා බය කරන්න. බොරු ලෙඩ අරන්
    amma inna thana banina ewa kranne ai bn. pathtkta gihin katha karapnko e wage call
    බැන්නේ නැහැ බන් , එත් කතව ටිකක් අවුල ගත්ත කෙනාගේ උත්තර දෙන්න බැරි ගානට ප්‍රශ්න කරනවා සමහරු අපිට කතා කරන්න දෙන්නේ නැහැ එයාලා කියවාගෙන යනවා.
    ikmanata hospital ekkan yanna mcn. get well soon
    ඊයේ Pvt හොස්පිටල් එක්ක OPD එකකින් බෙහෙත් ගත්තා බන් දොස්තර අවුලක් නැහැ කිව්වා කියලා අම්මා කිව්වේ. අද චැනල් එකක් දාලා බලන්න ඕනේ.
     
    • Like
    Reactions: SIC

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    අනුරාධයෝ, ගිය සතියේ උඹේ ගෙදර ලගින් ගිය, කව්ද වයසක පොරක් බුලත් කකා ගේට්ටුව ලග හිටිය මම කතා කරා ගම ගල්ලෑල්ලෙ කියල කිව්වා
    උඹ නම් ඉන්නව දැක්කේ නැහැ
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    @Nadun26 මචං ටිකට් වලට හුරු කරපන් කස්ටමර්ස්ලව , මේ පියවර ටික අරගනින්

    1. වෙබ් එකේ පෙන්නපන් ටිකට් වලින් මිස ෆෝන් වලින් ටෙක් සපෝට් දෙන්නෑ කියලා. පැහැදිලිව දාපන්
    2. කස්ටම බෑ කිව්වොත් , කියපන් මම නමේ අපේ ටීම් එකක් ඉන්නවා. එයාලාට දාලා බලන්න ඕන ඇත්ත සිද්දිය. ඒ නිසා මේල් එකක් එවන්න..කියලා තේරුම් කරපන්
    3. එවලේම ක්ෂණිකව සොලියුෂන් දෙන්න එපා. එහෙම දෙන්න ගියාම තමයි ඔය ප්‍රශ්නේ වෙන්නේ. ක්ෂනික නූඩ්ලස් වගේඋත්තර දෙන්න වෙනවා.
    4. ඩෝමේන් එක ඔයාගෙන් පර්චස් කලේ නැත්නම් වද වෙන්න එපා. ඔයාගේ ස්කෝප් එක ඔයා වේලාසින්නම ක්ලයින්ට කියන්න . නැත්නම් උඹට අසීමිතව සපෝට් එක දෙන්න වෙනවා
    5. ටම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වලට ඇග්රි කරගන්න , වේලාසනින්ම
    6. අනිවා සෙන්ඩ් ඩෙස්ක්, ඩබ් එච් සී එම් එස් වගේ ටිකටින් එකක් යුස් කරපන්

    බැනලා කරගන්න ආවෙත් කෙලින් කතා කරපන්. බබා හුකුන් කරන්නැතුව. සේල්ස් වලට විතරක් නම්බර් එක යූස් කරපන්

    උඹේ තරගකාරි ආයතන පාවිච්චි කරන මෙතඩ්ස් ගැන. ඉගෙනගන ඒවා යොදපන්..Process හදාගන්න ඕන බිස්නස් වලදී.
     
    • Like
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,866
    11,832
    113
    🌎
    මෙහෙ කියන එක හොඳ නෑ හැබැයි මවත් උඹ වගේම ඩ්‍රාම ක්වීන් කෙනෙක් කියල මට නිකම් නිකම් හිතෙනව 😂
    :yes:
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    නදුන්ගෙ ත්‍රෙඩ් 2 අනුරාදගෙ ත්‍රෙඩ් 4.. එක වල්ලෙ පොල්.