


අම්මට ආදරේ කට්ටිය මෙහෙ එන්න ... මෙන්න නියම songs collection එකක් ...
![]()
![]()
අපි හැමෝම අපේ අම්මට ආදරෙයි ..
ඔයා වගේම මමත් ....
![]()
ඉන්ටනෙට් එකේ අම්ම ගැන තියන තියන songs ටිකක් ඔන්න මම මට පුළුවන් විදියට එක Folder එකක් හදල upload කරා....
මෙන්න මගේ ලග තියන songs ටික download කරගන්න ..
![]()
Link >>http://www.mediafire.com/?g170ybay26bt69a
මෙතැන නැති , ඔයාල දන්නා මවු ගුණ Songs තියේනම් අඩුම තරමේ නම වත් දාලා යන්න
( පුළුවන් නම් link එක දාන්න )
![]()
මම මේ වැඩේට ටිකක් මහන්සි උනා ඉතින් ...
Rep තියනම් ... දීල යන්න හොදේ.....
එහෙම උනොත් අපිත් සලකනවා .....
![]()
(මේක තියෙන්නේ WinRAR file එකක් විදියට ..
කගේ ලග හරි WinRAR Softweare එක නැත්නම් මෙන්න ඒ link එකත් ..)
http://download.cnet.com/WinRAR-32-b...-10007677.html
ඔන්න අයෙත් කියුවා Download කරගෙන මාරු වෙලා යන්න නම් එපා සුදු ......!
එහෙනම් , හැමටෝම ආයුබෝවන් ...!![]()
onna machaan rep dunna rep+++


