අම්මට ආදරේ අය එන්න..මෙන්න නියම මවු ගුණ ගී..

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    11.gif
     

    chaminda wickrama

    Junior member
  • Jan 6, 2011
    50
    5
    8
    Piliyandala
    අම්මට ආදරේ කට්ටිය මෙහෙ එන්න ... මෙන්න නියම songs collection එකක් ...

    Zink-11057.jpg
    stock-photo-mother-and-son-in-his-hand-the-boy-flower-dandelion-54277936.jpg


    අපි හැමෝම අපේ අම්මට ආදරෙයි ..
    ඔයා වගේම මමත් ....

    amotheslove32a9c9kj2.jpg


    ඉන්ටනෙට් එකේ අම්ම ගැන තියන තියන songs ටිකක් ඔන්න මම මට පුළුවන් විදියට එක Folder එකක් හදල upload කරා....

    මෙන්න මගේ ලග තියන songs ටික download කරගන්න ..
    33k7oee.png

    Link >> :cool: http://www.mediafire.com/?g170ybay26bt69a :cool:

    මෙතැන නැති , ඔයාල දන්නා මවු ගුණ Songs තියේනම් අඩුම තරමේ නම වත් දාලා යන්න
    ( පුළුවන් නම් link එක දාන්න )

    images


    මම මේ වැඩේට ටිකක් මහන්සි උනා ඉතින් ... :rolleyes::rolleyes:
    Rep තියනම් ... දීල යන්න හොදේ..... :yes::yes:
    එහෙම උනොත් අපිත් සලකනවා .....
    ;);)

    stock-photo-mother-and-son-playing-in-autumn-park-20317393.jpg



    (මේක තියෙන්නේ WinRAR file එකක් විදියට ..
    කගේ ලග හරි WinRAR Softweare එක නැත්නම් මෙන්න ඒ link එකත් ..)
    http://download.cnet.com/WinRAR-32-b...-10007677.html


    ඔන්න අයෙත් කියුවා Download කරගෙන මාරු වෙලා යන්න නම් එපා සුදු ......! :yes::yes::yes:;)

    එහෙනම් , හැමටෝම ආයුබෝවන් ...!
    :yes::yes:


    Bump!!..