අම්මට කාර් එකක් තෑගී

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම කාර් එක අරන් ඇවිල්ල අම්මට පෙන්නුවා .මුකුත් කිව්වෙ නෑ.ඊට පස්සෙ කාර් එකට බැන්නා වලත්ත කාර් එක එක කියල.දැන් ඒක විකුනන්න කියල
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    course ontopinoo :baffled:

    175182307_280468607142342_8231403338198089043_n.jpg

    වසර තුනක අත් දැකීම් ඇති ප්‍රවීණයන් ගේ මගපෙන්වීම.. හම්මී සාන්ත. 😢
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකෙන් වෙන්නේ ගල් කබ්බ කිසිම ටැලන්ට් එකක් නැති මිනිස්සු සෙට් එකක් බිහි වෙනවා ඉදිරියේදී.
    මේවට අහු වෙන්නේ නැතුව තමන්ගේ ටැලන්ට් එක හදාගන්න තමා බලන්න ඕනේ
    ඊට පස්සේ සල්ලි කියන එක නිකන්ම එනවා. තමන් ට අවශ්‍ය ප්‍රමාණයට හම්බ කරපල්ලා
    එතකොට සතුටින් ඉන්න පුල්වුං
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113
    ෆ්යිවර් එකට කෙලින්න එපා සුදූලා... කෙලින්නත් බෑ ඉතින්...ඒ උනාට ශ්‍රී ලංකා කියල දැකපු ගමන් කස්ටමර්ල හැරිල යන තැනට වැඩ කරන්න එපා..
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ublata hitenne nadda dan enna enna product eka skill ekata wada marketing eka wadi wenwa. hamathanama dan wenne wadakata nathi deyak boruwata pumbana eka ane manda.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මමත් කෝස් එකක් කරන්න කියලා හිතුවේ බන් මෙහෙම නිකම් කාලෙ කනවට වඩා.
    ඔය කල්බ් එකේ හොඳම කෝස් එක කරන්නේ කවුද? හා ඒ කෝස් එක මොකක්ද?
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මමත් කෝස් එකක් කරන්න කියලා හිතුවේ බන් මෙහෙම නිකම් කාලෙ කනවට වඩා.
    ඔය කල්බ් එකේ හොඳම කෝස් එක කරන්නේ කවුද? හා ඒ කෝස් එක මොකක්ද?
    හොදම කෝස් එක තමයි, අනිත් අයට කෝස් කරන හැටි කියලා දෙන එක.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    මේකෙන් වෙන්නේ ගල් කබ්බ කිසිම ටැලන්ට් එකක් නැති මිනිස්සු සෙට් එකක් බිහි වෙනවා ඉදිරියේදී.
    මේවට අහු වෙන්නේ නැතුව තමන්ගේ ටැලන්ට් එක හදාගන්න තමා බලන්න ඕනේ
    ඊට පස්සේ සල්ලි කියන එක නිකන්ම එනවා. තමන් ට අවශ්‍ය ප්‍රමාණයට හම්බ කරපල්ලා
    එතකොට සතුටින් ඉන්න පුල්වුං

    issarahata balapanko me bubble ekath pipirila giyama jobless sinhalu kochchara idida kiyala. Skills hadaganna newei neh hama ekama dagalanne dan. Skill ekak nathuwa phone eken unath karanna puluwan atikimbak kiyalane mun market karanne unath. Ane manda ithin. Balan imuko popcorn kaka..
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    issarahata balapanko me bubble ekath pipirila giyama jobless sinhalu kochchara idida kiyala. Skills hadaganna newei neh hama ekama dagalanne dan. Skill ekak nathuwa phone eken unath karanna puluwan atikimbak kiyalane mun market karanne unath. Ane manda ithin. Balan imuko popcorn kaka..
    balanna deyak na machan
    podi kalayayi thiyenne.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ෆ්යිවර් එකට කෙලින්න එපා සුදූලා... කෙලින්නත් බෑ ඉතින්...ඒ උනාට ශ්‍රී ලංකා කියල දැකපු ගමන් කස්ටමර්ල හැරිල යන තැනට වැඩ කරන්න එපා..
    ඉන්දියන් උන් වගේ කරන්න එපා