මේකේ කොහෙද බන් අම්මට අරන් දෙන එකක් තියෙන්නේ. ඌ කාර් එක අරන් තියෙන්නෙ ඌට
course ontopinoo
![]()
හොදම කෝස් එක තමයි, අනිත් අයට කෝස් කරන හැටි කියලා දෙන එක.මමත් කෝස් එකක් කරන්න කියලා හිතුවේ බන් මෙහෙම නිකම් කාලෙ කනවට වඩා.
ඔය කල්බ් එකේ හොඳම කෝස් එක කරන්නේ කවුද? හා ඒ කෝස් එක මොකක්ද?
මේකෙන් වෙන්නේ ගල් කබ්බ කිසිම ටැලන්ට් එකක් නැති මිනිස්සු සෙට් එකක් බිහි වෙනවා ඉදිරියේදී.
මේවට අහු වෙන්නේ නැතුව තමන්ගේ ටැලන්ට් එක හදාගන්න තමා බලන්න ඕනේ
ඊට පස්සේ සල්ලි කියන එක නිකන්ම එනවා. තමන් ට අවශ්‍ය ප්‍රමාණයට හම්බ කරපල්ලා
එතකොට සතුටින් ඉන්න පුල්වුං
balanna deyak na machanissarahata balapanko me bubble ekath pipirila giyama jobless sinhalu kochchara idida kiyala. Skills hadaganna newei neh hama ekama dagalanne dan. Skill ekak nathuwa phone eken unath karanna puluwan atikimbak kiyalane mun market karanne unath. Ane manda ithin. Balan imuko popcorn kaka..
බම්පර්!! ඕ යේ.........
ඉන්දියන් උන් වගේ කරන්න එපාෆ්යිවර් එකට කෙලින්න එපා සුදූලා... කෙලින්නත් බෑ ඉතින්...ඒ උනාට ශ්‍රී ලංකා කියල දැකපු ගමන් කස්ටමර්ල හැරිල යන තැනට වැඩ කරන්න එපා..