+මල්ලි or උගෙ ගෑනි වියලි කලාපෙ එකෙක්ද?හැම් , බේකන් , චීස් නෙමෙයි බන්.. අත්‍යාවශ්‍ය දේවල්..බඩගින්නේ ඉන්න නැති වෙන්න දෙන දේවල්..ඒවත් උස්සන් ගිහින් දෙනවා.සල්ලි උනත් එහෙමයි. ගන්න උන් කල්පනා කරන්න ඕන නේ..මම නිකන් ලන්ඩන් වල ඉන්න ඇල්බට් අංකල් වගේ.
+මල්ලි or උගෙ ගෑනි වියලි කලාපෙ එකෙක්ද?හැම් , බේකන් , චීස් නෙමෙයි බන්.. අත්‍යාවශ්‍ය දේවල්..බඩගින්නේ ඉන්න නැති වෙන්න දෙන දේවල්..ඒවත් උස්සන් ගිහින් දෙනවා.සල්ලි උනත් එහෙමයි. ගන්න උන් කල්පනා කරන්න ඕන නේ..මම නිකන් ලන්ඩන් වල ඉන්න ඇල්බට් අංකල් වගේ.
අම්මා ඉන්නේ මහ ගෙදර. මල්ලිලා ඉන්නේ කුලියටඅම්මා කාත් එක්ක ද ඉන්නේ?
තාත්තත් එක්ක වෙනම ගෙදරක ද නැත්නම් මල්ලිලත් එක්ක ද.
අම්මට හදිසියකට උවමනාවක් උනොත් කවුද ඉන්නේ මල්ලි විතරද
අම්මට උවමනාවක් වුනොත් උදව්වට ඉන්නේ මල්ලි විතරද.අම්මා ඉන්නේ මහ ගෙදර. මල්ලිලා ඉන්නේ කුලියට
රබර් සීල් එකක් හදල අම්මට දෙන අයිටම් වල සීල් ගහල දියන් "නොමිලයේ බෙදා හැරීමට නොවේ" / "මවට පමණයි" කියල.
Keels eke badu list eka auto order wenna danna baida banමම ලංකාවේ නෙමෙයි ඉන්නේ. අනික එයා කැමති නෑ ලංකවෙන් පිට තියා ඉපදුන තැන අතහරින්නවත්.
කීල්ස් එකෙන් එකම ලිස්ට් එක එකම දවසට ඕඩර් කරනවා. ඔව් ඒක යවල නිකන් ඉන්නවා..
------ Post added on Nov 10, 2023 at 3:54 PM
අඩේ තාම 55ක්වත් නෑ
------ Post added on Nov 10, 2023 at 3:55 PM
මෙහෙම හිතපන්කො අම්මලාට ලෙඩ වලට බෙහෙත් ගන්න සල්ලි දෙනවා. හිතපන්කො ඒකෙන් බේත් නොගෙන ඒක වෙන එකෙක්ට දීලා දුක් විඳිනවා. එතකොට සල්ලි වියදම් කරලත් අපිට සැනසිල්ලක් තියෙනවද අපි ඒක බලාගෙන ඉන්නෙ කොහොමද?දුන්න නං දුන්න ඉතින්. ඊට පස්සේ එකෙන් මොනවා කරත් මොකෝ.
මොනා කරන්නද..මට ඔයවගේ දේවල් අනන්තවත් වෙනවා.මෙහෙම හිතපන්කො අම්මලාට ලෙඩ වලට බෙහෙත් ගන්න සල්ලි දෙනවා. හිතපන්කො ඒකෙන් බේත් නොගෙන ඒක වෙන එකෙක්ට දීලා දුක් විඳිනවා. එතකොට සල්ලි වියදම් කරලත් අපිට සැනසිල්ලක් තියෙනවද අපි ඒක බලාගෙන ඉන්නෙ කොහොමද?
ඔන්න දවසක් මම යද්දි තාත්තා පාරෙ ඉන්නවා. ඉස්පිරිතාලෙන් බේත් ගන්න යනවා කිව්වා. මම සල්ලි දුන්නා ඕවල ගිහින් රස්තියාදු වෙන්න එපා කියලා ප්‍රයිවට් බේත් ගන්න. කරලා තියෙන්නෙ ඉස්පිරිතාලෙම ගිහින් බේත් අරන් ඊටපස්සෙ මම දුන්න සල්ලි වල මල්ලි කන්න ආසයි කියලා මොනාද අරන් ඌට දීලා.
මෙතන මල්ලිලා වෙන උන් ඉන්නවානම් මේ තත්වය පැහැදිලි කරපල්ලා.
අපේ අම්මලා තාත්තලා දුක් විඳලා ඉගැන්නුවෙ. මම වැඩ කරන්න ගත්තු දා ඉඳන් පඩිය දුන්නෙ අම්මගෙ අතට. හම්බ කරපුවා මම ආතල් ගත්තෙත් නෑ මට හම්බුනෙත් නෑ. ගෙදර වියදම් ඔක්කොම බැලුවෙ මම. බැන්ඳට පස්සෙත් ලොකු ගානක් අතට දුන්නා පඩියෙන් තුනෙන් එකක් විතර. ඒ ගොල්ලන්ගේ වියදමට.
ඒත් මල්ලි ඌ සත පහක් ගෙදරට දුන්නෙත් නෑ දෙන්නෙත් නෑ. ගෙදරින් තමයි කන්නෙ බොන්නෙ අඳින්නෙ කරන්නෙ ඔක්කොම ගන්නෙ. අම්මලාට ලෙඩක් දුකක් උනාමත් මම බලන්න ඕනෙ. මම කුලී ගෙදරක ඉන්නකොට ඌ ඉඩමකුත් ගත්තා. මට ඉරිසියා නෑ හිතට දුකයි අම්මලා කියනකොට "මල්ලී වත්තකුත් ගත්තා උඹ තාම කුලී ගෙදර " කියලා.
පස්සෙ මම සල්ලි දෙන එක නතර කරලා සැරෙන් සැරේ බඩු දෙනවා. දැන් මම් යම් තැනකට ආව. දැනටත් එයාලට දුන්නොත් මල්ලිටත් එක්ක තමයි දෙන්න වෙන්නෙ. ඌ කිසිම දේකට වියදම් කරන්නෙ නෑ. අඩුම ගානෙ මගෙ දරුවෙක්ට ටොපියක් වත් දෙන්නෙ නෑ.
හැම ගෙදරම වැඩිමල්ලුන්ගේ බාලයන්ගෙ සැළකිල්ල මෙහෙමද?
බැහැ නේ..පේ කරල දිනයක් වෙලාවක් වෙන් කරන්න පුලුවන්.එච්චරයි අනික් බඩුවල availability එක වෙනස්..එතකොට මදි පාඩු කාගිල්ස් එකෙන් වෙනම දානවා..eg හාල් / කිරිපිටිKeels eke badu list eka auto order wenna danna baida ban