අම්මට හුඩු.....පොලිස්පති පූජිත ජයසුන්දර

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බීල තමා නේද ඔය කතාකරන විදිහෙන් පේනවනේ නැද්ද :baffled:

    මම සබ්ටයිටල් කියෙව්වා ඇක්ෂන් බැලුවා විතරයි:sorry
    No sound.

    ඇක්ෂන් වෙනසක් නෑ... ඩීසන්ට් ක්ලීන් ශූට් ක්ලීන් ටෝක් පොරක් නෙවෙයි:lol:
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කිව්වත් වගේ ජරාම ටික එඩිට් කරල දාල තියෙන්නෙ...

    අපේ උන් කොහොමත් හද පෙන්නුවම ඇගිල්ලනෙ බලන්නෙ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බීල තමා නේද ඔය කතාකරන විදිහෙන් පේනවනේ නැද්ද :baffled:

    මම සබ්ටයිටල් කියෙව්වා ඇක්ෂන් බැලුවා විතරයි:sorry
    No sound.

    ඇක්ෂන් වෙනසක් නෑ... ඩීසන්ට් ක්ලීන් ශූට් ක්ලීන් ටෝක් පොරක් නෙවෙයි:lol:

    බීලා නෑ බන්. මෙයා කොහොමත් ඔහොම තමා...

    මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් වල ඔහොම නෙවෙයි මිනිස්සුන්ව බයිට් එකට ගන්නේ... ඔහේ නිකන් කතා කරන පොරක් නෙවෙයි.
    මෑන්ට ඇට්‍රෑක්ට් කරගන්න පුලුවන් මිනිස්සුන්ව. කෑලි කෑලි ඔහොම හිතුවට ඕවරෝල් පැය භාගයක් ටෝක් දීපු වැඩසටහනක් නම් වැඩසටහනේ හිටිය අයට ඕක එච්චර අවුලක් නෑ. ගානට බැලනස් කරලා පණිවිඩයක් දෙනවා... ඒ ඉස්සර පූජිත දැන් නැද්ද දන්නෑ හැබැයි
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මේ මනුස්සය හොඳට දේශන තියන කෙනෙක් :yes: අපේ ඉස්කෝලෙට ඇවිත් එකක් තියල කොල්ලෝ පවා අඬන සයිස් එකට කිවා මව් ගුණ පිය ගුණ බුදු ගුණ අරව මේවා. බීපු එක තමා අවුල් ගිහින් තියෙන්නේ මට පේන්නේ.

    ela ela
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මුව අරන් මෙගා එකක් හැදුව නම් හරි බන්......ඉන්දියන් මගුල් සප්නා වගේද යකෝ අපේ පුජිත....