අම්මට ෆෝන් එකක් ගන්න උදව්වක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    අම්මට ෆෝන් එකක් ගන්න ඕනෙ.
    technology එක්ක ෆැමිලියර් නෑ.
    ෆොටෝ ගහන අනන් මනන් මොකුත් කරන්නෙ නෑ.
    කෝල් ගන්න එකයි, විඩියෝ කොල් වලටයි, youtube විතරයි ඕනෙ.
    ලොකු අතක් නෙවෙයි තියෙන්නෙ.

    මොකක් වගේ ගන්නද?
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    බජට් එක කීයද? අඩුවට තියෙන හොඳ ෆෝන් එකක් mi
    Xiaomi thamayi aduwata thiyenne machan
    mi wala signal awlak thiyenawa kiyanne aththada?
    thanks machanla

    Nokia C1 Plus.
    Eke android 10 go edition eka thiyenne. adds, bloatware na, ekanisa use karanna lesi.
    onema karana apps tika witharai thiyenne, ekanisa storage space wadiya yanneth na.
    phone eke size ekath normal, ganath adui.
    ram 1GB ne machan
    thanks machan

    Dialog eke phone ekak thiyenawa machan. buttons ehema loku speed dials ehema thiyena ekak. eeka balapan
    mokadda machan model eka?
    mn balannam. thanks machan..

    Samsung A10...
    good price point/good display /
    thanx machan

    මම අම්මට ගිය සතියේ අරන් දුන්නා Vivo Y1s එකක්...ඒක පට්ට...රැ.18000 යි
    https://www.vivo.com/lk/products/param/y1s
    machan finger print na neda?

    thanks machan
    ------ Post added on Jan 23, 2021 at 4:12 PM
     
    • Like
    Reactions: hodakolla and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    අම්මට ෆෝන් එකක් ගන්න ඕනෙ.
    technology එක්ක ෆැමිලියර් නෑ.
    ෆොටෝ ගහන අනන් මනන් මොකුත් කරන්නෙ නෑ.
    කෝල් ගන්න එකයි, විඩියෝ කොල් වලටයි, youtube විතරයි ඕනෙ.
    ලොකු අතක් නෙවෙයි තියෙන්නෙ.

    මොකක් වගේ ගන්නද?
    Samsung a10,a20, a21 හොදා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    mi wala signal awlak thiyenawa kiyanne aththada?
    thanks machanla


    ram 1GB ne machan
    thanks machan


    mokadda machan model eka?
    mn balannam. thanks machan..


    thanx machan


    machan finger print na neda?


    thanks machan
    ------ Post added on Jan 23, 2021 at 4:12 PM
    මගේ රෙඩ්මි 2ක් තිබිල තියෙනව. සිග්නල් අවුලක්නං ඇවිත් නෑ.
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    අම්මට ෆෝන් එකක් ගන්න ඕනෙ.
    technology එක්ක ෆැමිලියර් නෑ.
    ෆොටෝ ගහන අනන් මනන් මොකුත් කරන්නෙ නෑ.
    කෝල් ගන්න එකයි, විඩියෝ කොල් වලටයි, youtube විතරයි ඕනෙ.
    ලොකු අතක් නෙවෙයි තියෙන්නෙ.

    මොකක් වගේ ගන්නද?
    VIVO Y 1s - 18900/-
     
    • Like
    Reactions: kinkon