සහතික ඇත්ත.. මේකේ ගොඩක් එවුන් අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ.. එක්කෝ ප්රශ්නයක් අහන එකාට අපහාස කරනවා.. එහෙමත් නැත්නම් අම්මව ,,තාත්තාව මතක් කරනවා.. අර මම දාපු පෝස්ට් එකක් තියෙනවා PCR කරන්න ගිහිං පොඩි එකෙක් කුණුහරුප කියන.. ඒකට නම් බෝධිසත්වයෝ වගේ කමෙන්ට් කරපු අය දැක්කහම පුදුමයි.. මොකද සමහරු කතාව පටන් ගන්නේ අම්මව මතක් කරලා.එක වෙන්න පුලුවන් . එක තමන්ගේ අයිතියක් නෙ. එත් මේ එක එකාට අපහාස කරන එක ඉට වඩා හරි නැති වැඩක් නේ.
මෙක දැක්කහම මටත් කියවගෙන එවි. මං කියනේ මෙක ගැන විතරක් නෙවෙයි තව සමහර එවවලත් කෙනෙක් දෙයක් ඇහුවහම ඔය වගේ..
උත්තර දෙන්න කැමති නැත්තම් නොදි ඉන්න. වැල් වටාරම් කියවන්නේ නැතුව. මෙහෙම උනහම පොස්ට් එක දාපු එකටත් වැඩක් නෑ. කොමෙන්ට් දාන උනුත් බොරුවට කෙලවගෙන ලේ ටික රත්කරගන්නව විතරයි
