අම්මාගේ තාත්තාගේ අනියම් සම්බන්ධතා

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    එක වෙන්න පුලුවන් . එක තමන්ගේ අයිතියක් නෙ. එත් මේ එක එකාට අපහාස කරන එක ඉට වඩා හරි නැති වැඩක් නේ.

    මෙක දැක්කහම මටත් කියවගෙන එවි. මං කියනේ මෙක ගැන විතරක් නෙවෙයි තව සමහර එවවලත් කෙනෙක් දෙයක් ඇහුවහම ඔය වගේ..

    උත්තර දෙන්න කැමති නැත්තම් නොදි ඉන්න. වැල් වටාරම් කියවන්නේ නැතුව. මෙහෙම උනහම පොස්ට් එක දාපු එකටත් වැඩක් නෑ. කොමෙන්ට් දාන උනුත් බොරුවට කෙලවගෙන ලේ ටික රත්කරගන්නව විතරයි
    සහතික ඇත්ත.. මේකේ ගොඩක් එවුන් අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ.. එක්කෝ ප්‍රශ්නයක් අහන එකාට අපහාස කරනවා.. එහෙමත් නැත්නම් අම්මව ,,තාත්තාව මතක් කරනවා.. අර මම දාපු පෝස්ට් එකක් තියෙනවා PCR කරන්න ගිහිං පොඩි එකෙක් කුණුහරුප කියන.. ඒකට නම් බෝධිසත්වයෝ වගේ කමෙන්ට් කරපු අය දැක්කහම පුදුමයි.. මොකද සමහරු කතාව පටන් ගන්නේ අම්මව මතක් කරලා.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    ammata. eth mawa hada gatte ammai ammi tatti. e dennath dan jiwathun athara na. ammi tatta idala man dan kath kawruwath nathi ekek widihata taniyama jiwath wenawa. eka harima nidahas.
    Eyalata dan lamayi godak innawada , kauruth mase wiyadamata salli ewanne nadda
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Eyalata dan lamayi godak innawada , kauruth mase wiyadamata salli ewanne nadda

    අනුන්ගේ කුණු නිකන් ගමේ ගොඩේ ගෑනු වගේ හොයන්න එපා බන්. උබ මාසේ වියදම ගැන අහන්නේ උබ උට සල්ලි දෙන්නද ?
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ammata. eth mawa hada gatte ammai ammi tatti. e dennath dan jiwathun athara na. ammi tatta idala man dan kath kawruwath nathi ekek widihata taniyama jiwath wenawa. eka harima nidahas.
    මච්න් දුකයි උබේ story එක ඇහුවම දැන් ඔයා මොකද කරන්නෙ ජොබ් sturdy ද එනිවේ ඔයා හිතන්න එපා හොද යාලුවෝ ටිකක් හදන් ෆිට් එකේ ඉන්න හොද කෙල්ලෙක් හොයා ගෙන මැරි කරන්න එතකොට ඔය අවුල් නැතිවේලා යයි ලැබෙන වගකිම් එක්ක මොනවා හරි තියනම් කිරියට කියපන් මෙකෙත් එලකිරි කොල්ලෝ සෙට් එකක් ඉන්නවා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අනුන්ගේ කුණු නිකන් ගමේ ගොඩේ ගෑනු වගේ හොයන්න එපා බන්. උබ මාසේ වියදම ගැන අහන්නේ උබ උට සල්ලි දෙන්නද ?
    Wesiye uba anunge kunu hoyna thread ekak dala dan anunta bana kiyanna enawa

    lapati wesi
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මච්න් දුකයි උබේ story එක ඇහුවම දැන් ඔයා මොකද කරන්නෙ ජොබ් sturdy ද එනිවේ ඔයා හිතන්න එපා හොද යාලුවෝ ටිකක් හදන් ෆිට් එකේ ඉන්න හොද කෙල්ලෙක් හොයා ගෙන මැරි කරන්න එතකොට ඔය අවුල් නැතිවේලා යයි ලැබෙන වගකිම් එක්ක මොනවා හරි තියනම් කිරියට කියපන් මෙකෙත් එලකිරි කොල්ලෝ සෙට් එකක් ඉන්නවා.

    උට දුක අවශ්‍ය නැහැ බන්. අනෙක දුක් වෙන්න ඔය අසාමාන්‍ය දෙයක් නොවෙයි. ඕව ගොඩක් සාමාන්‍ය දේවල් බන්. වෙන රටවල ඕව ගැන හිතන්නවත් වෙලාවක් නැහැ.
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මච්න් දුකයි උබේ story එක ඇහුවම දැන් ඔයා මොකද කරන්නෙ ජොබ් sturdy ද එනිවේ ඔයා හිතන්න එපා හොද යාලුවෝ ටිකක් හදන් ෆිට් එකේ ඉන්න හොද කෙල්ලෙක් හොයා ගෙන මැරි කරන්න එතකොට ඔය අවුල් නැතිවේලා යයි ලැබෙන වගකිම් එක්ක මොනවා හරි තියනම් කිරියට කියපන් මෙකෙත් එලකිරි කොල්ලෝ සෙට් එකක් ඉන්නවා.

    matat oka lokuwata balapawe school yana kale.. lamai wihilu karanakota. ita passenam ganak nathi una. jiwithe godak paluwak danunue achchi seeyai nathi unata passe. eth dannam mama me jiwitheta huruwla.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    උබලගේ අම්මා තාත්තගේ අනියම් සම්බන්දතා තිබිලා තියනවද. ඒවා ගෙවල් වල එකිනෙකාට මාට්ටු වෙලා රණ්ඩු සරුවල් ඇති වෙලා තියනවද ? මේ වගේ දෙයක් කොන්ද කෙලින් තියන් කතා කරන්න පුළුවන් සින්හළු සැහෙන අඩුයි. අපේ තාත්තගේ නම් එකක් තිබිලා මාට්ටු උනා. ගෙදර විශාල වලියක් ගියා. අන්තිමට ඩිවෝස් වෙන්න ඔන්න මෙන්න තියලා යන්තම් ශේප් උනා.
    one ekek kamathine ban thawa ekak run karanna. ubath kollek vidihata dekak run karanna kamathine. anna ehema hithapan. dupath manasikathwayen midila.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹට වෙච්ච දේ උඹේ ළමයෙකුට කවමදාවත් වෙන්න දෙන්න එපා.....
     
    • Like
    Reactions: Yakka putha