අම්මාගේ ප්‍රශ්නය ගැන දුව කවින්ද්‍යා දාපු අන්තිම FB පෝස්ට් එක

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,495
    32,229
    113
    ඔය ප්‍රශ්නෙ අහන්න මේ කාගෙද දික්කසාදයක් දැවෙන ප්‍රශ්නයක් වෙලා ඒ ගැන වදවෙන මිනිස්සුන්ගෙන්. දික්කසාද වුනේ ඒ ගෑනි නං අනික් අයට තියෙන අමාරුව මොකක්ද. ඉස්සර වගේ මාසෙට 1GB දුන්න නං මිනිස්සු ඕව ගැන හොයන්න යන්නෑ data ඉවර වෙන නිසා :yes:

    data prshneta gossip adala karaganne mona gon kamatada? minissu data walin karanne gossip hoyana eka witharada? mara jokes mewa. :rolleyes:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මෙහෙමයි ඉතින් ඒ ගෑනිට ජීවිතේ දෙපාරක් වැරදුනා (අපි දන්න විදියට).. ඉතින් ඒ මනුස්සයා තමන්ගෙ ජීවිතේ කාලකණ්ණි වෙන්න නොදී ආයේ කසාදයක් කරගෙන හොද ජීවිතයක් ගොඩනගාගන්න හදනවා නම් ඒක හොද දෙයක්. ලොකුවට නටන්න දෙයක් නැහැනේ බං :rolleyes: ඔය වගේ තත්වයකට තමන්ගේ පවුලේ නෑදෑයෙක් යාලුවෙක් කවුරුහරි මුහුණ දීලා ඉන්නවනම් තේරෙයි ඉතින්


    තවත් බණිනවා..😂

    Screenshot_2020-05-23-15-49-59_copy_1080x1677.png
     
    • Sad
    Reactions: Dishta Didin

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේක ඉස්සරහට එන්න තියන මියුසික් වීඩියෝ එකක මාකටින් සිද්දියක් නම් මේ පත හෑලි ලියපු දර්ශනික පොන්ස් ලට පුක පොලවෙ ගහන් මැරෙන්න හිතන්නේ 😂 :ROFLMAO:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    මේක ඉස්සරහට එන්න තියන මියුසික් වීඩියෝ එකක මාකටින් සිද්දියක් නම් මේ පත හෑලි ලියපු දර්ශනික පොන්ස් ලට පුක පොලවෙ ගහන් මැරෙන්න හිතන්නේ 😂 :ROFLMAO:

    sirawata matath hithenn eme sinduwaka video ekakata karana seen ekak kiyala

    dana tharamin samitha weli weli hitiye na e kita podi kollek gen adak na.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    sirawata matath hithenn eme sinduwaka video ekakata karana seen ekak kiyala

    dana tharamin samitha weli weli hitiye na e kita podi kollek gen adak na.

    ඔව් බන් මු සමිතා බදින්න ගියොත් ජොනියා මූව මරනවා :lol: අන්ත් එක රංගනයගේ program එකේදි කොල්ලගේ පෙන්නලා
    artificial publicity එකක් දුන්නේ කියලා මට නම්හි තෙන්නේ උන්ම මේක සෑහෙන්න උලුප්පලා පෙනන්න ට්‍රයි කරනවා
    අවුරුදු 10 වේලි වේලි හිටියා කියන්නේ නම් බොරුවක් අර හිරු මෙගා බයිට් එකේ සමිතව බයිට් කරන්න යද්දි සමිතා මල පැනලා ජොනියට කෝල් කරනවා මතකද :P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    මේව අපි පොඩි කාලේ ඉඳන් හැදුන වැඩුන සමාජයේ තිබ්බෙ නෑ. අපිට මේවා දැකලා පුරුදුත් නෑ, අහලා පුරුදුත් නෑ. ඒකයි මිනිස්සුන්ට මේවා මැජික් වගේ වෙලා තියෙන්නෙ. තමන්ගෙ ප්‍රශ්ණයක් නොවුනත් අනුන්ගෙ කුනු අවුස්සන එක මේ තරම් ඉන්ට්‍රෙස්ටින්ග් වෙලා තියෙන්නෙ ඒකයි. මේවට ඉතින් පුරුදු වෙන්න ටිකක් කල් යාවී.

    එහෙමත් නැත්නම් තමන්ගෙ අම්මයි තාත්තයි රන්ඩු කරගෙන, අම්මා තරුණ කොල්ලෙක් එක්කත්, තාත්තා තරුණ කෙල්ලෙක් එක්කත් නිදාගත්තු දාට කට වහන් ඉඳී. එදාට මේක මාරම නෝමල් දෙයක් වේවී. එතකම් කියවිල්ල නවත්තන එකක් නෑ.
     
    • Haha
    Reactions: ryandok

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    තවත් බණිනවා..😂

    View attachment 79832
    අර පොඩි කොල්ලට මේවා දකිනකොට මොනවා හිතෙනවා ඇද්ද?
    කලින් කියලා තියනවා වගේ දෙමව්පියන්ගේ වැරදි නිසා ළමයි විඳවනවා.
    ළමයි හදලා ඒ වගකීම ගන්න බැරි නම් නොහඳා ඉන්න ඕනේ. :-(
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මහ උන්ගෙ වැරදි වලට ළමයි දුක් විදිනව කියන්නෙ මේකට තමයි
    වැරැද්දක් කරලා නෑ ඒ මිනිස්සු
    ඒක ඒ අයගෙ personal දෙයක්
    වැරැද්ද රටෙ උන්ගෙ
     
    • Like
    Reactions: shw7 and Heisenberg

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ඔව් බන් මු සමිතා බදින්න ගියොත් ජොනියා මූව මරනවා :lol: අන්ත් එක රංගනයගේ program එකේදි කොල්ලගේ පෙන්නලා
    artificial publicity එකක් දුන්නේ කියලා මට නම්හි තෙන්නේ උන්ම මේක සෑහෙන්න උලුප්පලා පෙනන්න ට්‍රයි කරනවා
    අවුරුදු 10 වේලි වේලි හිටියා කියන්නේ නම් බොරුවක් අර හිරු මෙගා බයිට් එකේ සමිතව බයිට් කරන්න යද්දි සමිතා මල පැනලා ජොනියට කෝල් කරනවා මතකද :P

    eka thamai habai joniya dan atha arala inawa kiyanne godak eunta athitha amathakai ekai owa dakka gaman pili ganne manam hithanne oka sinduwaka seen ekak kiyala
    ow eka thamai meke kohendoa awith eka parata mara publicity ekak awa meka unge marketing game ekak.