අම්මාගේ ප්‍රශ්නය ගැන දුව කවින්ද්‍යා දාපු අන්තිම FB පෝස්ට් එක

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,337
    113
    34
    Kalutara
    තාත්තලා දුවලත් එක්ක අම්මලා පුතාලත් එක්කත් දීග කන දේවල් සිද්ද වෙනව උන් ගැන එකෙක්වත් කතා කරන්නෙ නැති එකේ මේ අඩුවයසෙ එකෙක් බදින එකක් ගැන මිනිස්සුන්ට තියෙන අමාරුව මොකක්ද කියල මටනම් තේරෙන්නෙ නෑ උන්ට හොදනම් අපිට පාන්ද, නිකන් හිටපල්ල බං ඔව්ව කියවන්නත් නැවත නැවත පෝස්ට් කරන්නෙත් ඒකෙ තියෙන කුණු රසට උඹලත් කැමති නිසා වැදගත් දෙයක් ගැන කාට හරි ගන්න පුලුවන් දෙයක් ගැන කතා කරපල්ල බං නිකන් කාලෙ නාස්ති කරන්නෙ නැතිව
    😕 wal katha wala nam ohoma dewal wenawa. Eth kawadawath lankawe aththatama ohoma dewal wenawa kiyala ada wenakan nam ahala na.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    😕 wal katha wala nam ohoma dewal wenawa. Eth kawadawath lankawe aththatama ohoma dewal wenawa kiyala ada wenakan nam ahala na.
    උඹේ වයස කීයද බං මම දන්න ඇත්ත කතා දෙකක් කියන්නම් එක සැරයක් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න තරුණ ජෝඩුවක් ඇවිත් තිබ්බ කෙල්ලට බබකේ හම්බවෙලා මේක පත්තරේ තිබ්බෙ හොදේ , දරුව අංග විකල පස්සෙ දොස්තර විස්තර අහද්දි තමයි කාරණාව කියල තියෙන්නෙ
    2 වෙනි එක තරුණ අම්ම කෙනෙකුයි පුතෙකුයි ඉදල තියෙනව තාත්ත මැරිල මේකත් පත්තරේ තිබ්බෙ පස්සෙ කොල්ල බදින වයසෙ ඒත් මූ කසාදයක් කරගන්නවට අම්ම කැමති නැතිලු හේතුව මුන් දෙන්න කාලයක් තිස්සෙ පවුල් කාල නීත්‍යානුකූල නොවන විදිහට පස්සෙ මූට වෙන කසාදයක් බදින්න ඕනැවෙලා අම්මව මරල පොලිසියේදි මූ පාපොච්චාරණය කරල තියෙන්නෙ ඔය වගේ මම දන්න සිද්ධි කීපයක් තව තියෙනව
     
    :shocked: