-- අම්මා තාත්තා බලු කුඩුවේ දමන කලෙක --
නැගණියනේ
සිහිවුනෙම් මට මගේ සියාව
සියා ඉස්පිරිතාලෙ ,සිටි සමයේ සියාව චැනල් දොස්තරාලාට පෙන්වීමට ගිය කාලය , සීයාගේ සල්ලි ඉල්ලන් සීයාට රැට කෑම ගෙන ආ කාලය අවසාන මොහොතේ සියා ඉස්පිරිතාලේ සිටියදී දවසම ඉස්පිරිතාලයේ කාලය ගෙවා දැමු හැටි මිය යාමට පෙර දවසේ බලෙන් දොසතරාලට කියා සියාව ගෙදර ගෙන ආ සැටි සියා හා මා රණ්ඩු උණු දවස්
අදටත් මා හට සීයාගේ මිනි වල ලගට යන්න තරම් හිතක් මට ආවේ නැති සැටි
මැවී පෙනුනි මට සියාව මොහොතකට ඔබගේ කතාව අසද්දී