අම්මා......

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    ඉපදෙන හැමෝම මැරෙනවා බන් ,, උබ මේ වෙලාවේ ඕක දරා ගනින් , කාලයත් එක්ක ඔය දුක තුනී වෙලා යයි බන් , ෆිට් එකේ ඉදපන් මේ වෙලාවේ , වැඩිය කල්පනා කරන්න යන්න එපා , උබට මේ වෙලාවේ කරන්න තියන දේවල් ගැන හිත යොදවල ඒ ටික කරපන්
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Me hamadeyakatama hethuwa magema podi akka...akka kiya kiyannath baha eyata...loku dukak thiyenawa hithe...wachanayen kiyanna baritharam....godak dewal danui mata hamoma kiyanne....

    උඹේ හිතට නිදහසක් එයි කියල හිතෙනවනන් මෙතන උඹේ දුක කියහන්

    අම්මට නිවන් සුව පතනවා...

    ගෙදර බුදුන් නැතිවුනහම දැනෙන පාලුව කියල නිමකරන්න බැරිබව මන් දන්නව බන්

    බුද්ධහගමේ නන් පන්සලකට යන්න දවසකට එක සැරයක් හරි හිතට නිදහසක් එයි... :(
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Machan ammata niwan suwa,
    owa gena kalpana karanna epa,
    dan ammage wedakatayuthu tika hodin awasan karanna balanna,
    ube hithe thiyana duka kiyapan api ahan innam machan.
    Machan adahana agamak anuwa elowa upadina thenakata pin deepan machan.
    Amma tharam shakthiyak me loke man kohewath dekala...
    Ona deyak thiyanawa nam meke dapan,ubata udaw karai kiriye kollo tika.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    godak dukai machan :(
    oyage ammata nivan suva labeva...

    machan me velave uba karanna one amma venuven,mala gedara vada tika hondata karana eka bn,vatenna epa machan.api katath uruma deyak bn maranaya kiyanne :(

    Machan ammata niwan suwa,
    owa gena kalpana karanna epa,
    dan ammage wedakatayuthu tika hodin awasan karanna balanna,
    ube hithe thiyana duka kiyapan api ahan innam machan.
    Machan adahana agamak anuwa elowa upadina thenakata pin deepan machan.
    Amma tharam shakthiyak me loke man kohewath dekala...
    Ona deyak thiyanawa nam meke dapan,ubata udaw karai kiriye kollo tika.

    :sorry::sorry::yes::yes:
    නිවන් සුව ලැබේවා..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    අම්මට නිවන් සුව ලැබේවා...!!! :sorry::sorry::sorry: උඹ බුද්ධාගමේ කියල හිතනවා මචන්,හත් දවසේ වැඩ කටයුතු ඉවර වෙනකන් අනිත් ප්‍රශ්ණ මොකුත් හිතන්න එපා මචන්.අම්මට පින් දීලා ඒ වැඩ ටික හරියට කරලා ඉතුරුව ගැන හිතන්න.