අම්මි එකකන් යන්න හොද ඩොක්ටර් කෙනෙක් කියපන්කො...

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,604
    3,364
    113
    Loku wayasak newei ney.. 50 Kiyanne..
    Ou bn loku wayasak ne...

    Ohoma unama epa wenawa mcn. I am in same situation. Roomy ruban poddak balanna. Ape ammatanm Dementia. Ikmanta saneepa wei mcn.
    Adee... Oyage Ammatath ikmanta sanipa wenna kiyala prarthana karanava Mcn.. Ape ammita nam Dipression Wedi wela thiyenne bn.. Sucide Idea Enavalu... Mn nangita kiyala thiyenne hema welema pena manen inna kiyala
    ------ Post added on Aug 27, 2025 at 4:12 PM
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    අපෙ අම්මි දෙන් අව්රුදු ගානන් මානසික බෙහෙත් බොනව... හෙතුවක් හරියට කියන්නෙත් නැ බන් හොස්පිටල් එකේ... දෙන් එයාගෙ මානසික මට්ටම හොදටම අව්ල් වෙලා තියෙන්නෙ... නුවර / කුරුනැගල ඉන්න හොද ඩොක්ටර් කෙනෙක් කියපල්ලකො
    Dr. චින්තා වැලිකැටිය - දඹුලුපාරේ පල්ලිය ඉස්සරහා ඉන්නේ. සතියේ දවස් වල හවස 4.30 - 9.00 / ඉරිදා උදේ 8.00 - 11 ඉන්නවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    Miracle එකේ ඉන්නවා Dr. අසංග..... මම දන්න අමාරු ලෙඩෙක් ට ලිතියම් නයිට්‍රට් overdose වෙලා....මේ Dr. තමයි උදව් කලේ
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,604
    3,364
    113
    Miracle එකේ ඉන්නවා Dr. අසංග..... මම දන්න අමාරු ලෙඩෙක් ට ලිතියම් නයිට්‍රට් overdose වෙලා....මේ Dr. තමයි උදව් කලේ
    Ape ammita lithium gannava bn
     
    • Wow
    Reactions: jennt

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අම්මගේ රෝග ලක්ෂණ ටික කියහන් ඉතින්. නැත්තම් කියන්න වෙන්නේ GP කෙනෙක් ගාවට අරන් යන්න කියලා විතරයි.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,604
    3,364
    113
    අම්මගේ රෝග ලක්ෂණ ටික කියහන් ඉතින්. නැත්තම් කියන්න වෙන්නේ GP කෙනෙක් ගාවට අරන් යන්න කියලා විතරයි.
    Suicide thoughts enava
    Appachchi pennanna be tharaha yanavalu
    Ohe balan innava... Ahen ne api kiyana eka
    Hena slow wela
    Wedak karanna godak kammali
    As loku karala balanava

    Menna mewa thama bn main ewa
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Suicide thoughts enava
    Appachchi pennanna be tharaha yanavalu
    Ohe balan innava... Ahen ne api kiyana eka
    Hena slow wela
    Wedak karanna godak kammali
    As loku karala balanava

    Menna mewa thama bn main ewa

    එහෙනම් මානසික වෙද්‍යවරයෙක් තමයි. මන් බේත් ගන්න ඩොක්ටර් කොළඔ. නුවර දන්න ඩොක්ටර්ස්ලා නැහැ. හැබැයි ඔයාට ලග priv hospitals වල sites වලින් හරි apps වලින් online channeling පහසුකම දෙනවනම් බලාගන්න පුලුවන් ඉන්න ඩොක්ටර්ස්ලායි, එයාලා ඉන්න දවස්/ වෙලාවල්. ඩොක්ට්ර්ස්ලාගේ නම් යූටියුබ් සර්ච් කරලා වැඩිපුර කන්ටෙන්ට් තියෙන ඩොක්ටර් ගාවට යන්න.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    මම ඉස්සර clinical depression තියෙන කාලෙ බෙහෙත් ගත්තෙ Dr. Sayuri Perera.
    wish your mom speedy recovery.
     
    • Love
    Reactions: Martian Professor