අම්මි එකකන් යන්න හොද ඩොක්ටර් කෙනෙක් කියපන්කො...

applex

Well-known member
  • Oct 6, 2007
    1,115
    241
    63
    අපෙ අම්මි දෙන් අව්රුදු ගානන් මානසික බෙහෙත් බොනව... හෙතුවක් හරියට කියන්නෙත් නැ බන් හොස්පිටල් එකේ... දෙන් එයාගෙ මානසික මට්ටම හොදටම අව්ල් වෙලා තියෙන්නෙ... නුවර / කුරුනැගල ඉන්න හොද ඩොක්ටර් කෙනෙක් කියපල්ලකො

    හේතුව දන්නෙ නැතුව බේත් බොන්න එපා යකෝ?