අම්මෝ පට්ට බං

AnuradhaRa

Well-known member
  • දැන් නම් උබ බොරුවක් කියන්නේ කියලා තේරෙනවා බං....උබ අපේ මනුස්සකම සෙල්ලමට ගත්තා


    අනේ උඹලගෙ මහලොකු මනුස්සකම


    එක රුපියල් 50ක් දුන්නෙ නෑ මට


    මේ බෙහෙත හොයාගන්ඩ එකෙක් මට උදව්වක් කලේ නෑ :angry:

     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,860
    3,879
    113
    USA
    අනේ උඹලගෙ මහලොකු මනුස්සකම


    එක රුපියල් 50ක් දුන්නෙ නෑ මට


    මේ බෙහෙත හොයාගන්ඩ එකෙක් මට උදව්වක් කලේ නෑ :angry:

    දැන් නම් උබට හොදයි වගේ තමා :yes: