අම්ම මොනිටරයක් අරං දෙන්නං කිව්ව

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    20000 ට 1080P IPS එකක් ගන්න බැහැ
    1080P, IPS 24Inch ඒව මොඩල් කීපයක් තියනවා ඒ හැම එකම 27K 28K වගේ වෙනවා
    අර අසූස් ෆ්‍රේම්ලස් එක, HP (HP 24F IPS) එක තියනවා, තව ඩෙල් එකක් තියනවා ඒ තුනම එකම ගනන් වගේ, හැබැයි IPS නිසා ඩිස්ප්ලේ එක පට්ට කොලිටි කලර්ස් එහෙම සිරා
    අපේ ඔෆිස් එකේ ඔය තුනම තියනවා ඒවයෙන් HP එක තමයි හොදම බිල්ඩ් කොලිටියක් තියෙන්නෙ
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම උඹලට කවදාවත් එක බොරුවක් කියල නෑ :yes:
    මානසික ලෙඩක් කියන්නෙ මචං මම ටිකක් මානසිකව ඩිසේබල් වෙලා ඉන්නෙ. උඹලට වගේ හොඳ එනර්ජි එකක් නෑ

    :)
     

    AnuradhaRa

    Well-known member
  • 20000 ට 1080P IPS එකක් ගන්න බැහැ
    1080P, IPS 24Inch ඒව මොඩල් කීපයක් තියනවා ඒ හැම එකම 27K 28K වගේ වෙනවා
    අර අසූස් ෆ්‍රේම්ලස් එක, HP (HP 24F IPS) එක තියනවා, තව ඩෙල් එකක් තියනවා ඒ තුනම එකම ගනන් වගේ, හැබැයි IPS නිසා ඩිස්ප්ලේ එක පට්ට කොලිටි කලර්ස් එහෙම සිරා
    අපේ ඔෆිස් එකේ ඔය තුනම තියනවා ඒවයෙන් HP එක තමයි හොදම බිල්ඩ් කොලිටියක් තියෙන්නෙ

    21.5 inch
    ausu 1080 ips එකක් 21500ට දාල තියෙන්නෙ සයිට්වල
    asus වලට වඩා hP හොඳයිද?

     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    21.5 inch
    ausu 1080 ips එකක් 21500ට දාල තියෙන්නෙ සයිට්වල
    asus වලට වඩා hP හොඳයිද?


    ගොඩක් බඩු වල අසූස් එව කොලිටි
    මොනිටර් නම් දැකල බැලුවම HP එක හොදයි, අසූස් එක තුනී වැඩියි වගේ මේසෙ හෙලවුනාම මොනිටරේ ටිකක් වැනෙනවා වගේ
    ගනිද්දෙ දෙක තුනම බලලා සෙට් වෙන එක ගනින්

    21.5 එහෙනං ඔය ගානට ඇති අපේ ඔෆිස් එකේ තියෙන්නෙ 24 එක, 27 එක 45ක්ද කොහෙද
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    man gatta 19" hikvison monitor ekak 13000. me ganata ganna puluwan brandnew hdmi vga 2ma tiyena monitor eka. 3yr wrnty. mewa ara surveillance systems walata ena 24hr eka digata duwana ewa.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,211
    2
    10,807
    113
    Home Sweet Home
    තොට bike පදින්න පුළුවන් නේ ද ? UBER හරි pick me හරි rider කෙනක් වෙලා කීයක් හරි හොයපන් , හෙදරට වෙලාම ඉන්නේ නැතුව
     

    AnuradhaRa

    Well-known member
  • හුල්ල හුල්ල ඉදපන්, යකෝ අතපය නැති උන් එනවා අමාරුවෙන් හරි හිගා කන්න bus වල , මානසික ලෙඩ නම් මොන ද අද කාලේ

    ඒක තමා අත පය නැති අයට කවුරුත් අනුකම්පා කරනව


    ඒත් අපිට වෙලා තියෙන දේ ලෝකෙට පේන්නෙ නෑ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ow, e unata current bill eken wena wasiyen 20,000k save karanna godak kal yai :rolleyes:

    මං බැලුවෙ සෙකන්හෑන්ඩ් එකක් ගන්ඩ දැං, IPS ඕනෙත් නෑ
    ඒ වෙණුවට සෙකන්ඩ් හෑන්ඩ් රැම් එකකුත් ගන්නව

    තියෙන රැම් එක 1333 2GB
    තව ඒකක්ම ගන්නව