Godak ewa muslim ne??Nanotek muslim neda?
Set une na sinhala place ekak..
Godak ewa muslim ne??Nanotek muslim neda?
මම උඹලට කවදාවත් එක බොරුවක් කියල නෑ
මානසික ලෙඩක් කියන්නෙ මචං මම ටිකක් මානසිකව ඩිසේබල් වෙලා ඉන්නෙ. උඹලට වගේ හොඳ එනර්ජි එකක් නෑ

20000 ට 1080P IPS එකක් ගන්න බැහැ
1080P, IPS 24Inch ඒව මොඩල් කීපයක් තියනවා ඒ හැම එකම 27K 28K වගේ වෙනවා
අර අසූස් ෆ්රේම්ලස් එක, HP (HP 24F IPS) එක තියනවා, තව ඩෙල් එකක් තියනවා ඒ තුනම එකම ගනන් වගේ, හැබැයි IPS නිසා ඩිස්ප්ලේ එක පට්ට කොලිටි කලර්ස් එහෙම සිරා
අපේ ඔෆිස් එකේ ඔය තුනම තියනවා ඒවයෙන් HP එක තමයි හොදම බිල්ඩ් කොලිටියක් තියෙන්නෙ
21.5 inch
ausu 1080 ips එකක් 21500ට දාල තියෙන්නෙ සයිට්වල
asus වලට වඩා hP හොඳයිද?
හුල්ල හුල්ල ඉදපන්, යකෝ අතපය නැති උන් එනවා අමාරුවෙන් හරි හිගා කන්න bus වල , මානසික ලෙඩ නම් මොන ද අද කාලේ
ai dan thiyana monitor eka mona welada ?![]()
crt පෙට්ටියක් බං තියෙන්නෙ
කරන්ට් එක යනව නේද මේකට ගොඩක්

ow, e unata current bill eken wena wasiyen 20,000k save karanna godak kal yai![]()