අම්ල පිත්ත සුවය පාවිච්චි කරපුඅය ඉන්නවද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,968
    113
    Nawala

    සෙවණගල ජීව බල අම්ල පිත්ත සුවය මගින් gastritis වලට සහනයක් ලබාගත්ත අය ඉන්නවද බන් ? මොනවාද අද්දැකීම් ?​

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    හොඳ ඩොකෙක් අල්ලලා බෙහෙත් ටිකක් ගන්න .....දවස් 2-3 න් සනීප වෙනවනේ.

    ඔය එක එක ජරාව බීල නිකක් කාලේ ගත්වෙනවයි, අමාරුව වැඩි වෙන එකයි විතරයි වෙන්නේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    ඕවා බොරුවැඩ බං. මම අර රාජපුර පංචබල අමුර්තය කියලා මගුලක් බිව්වා ඒකාලෙ ගෑස්ට්‍රික් නිට්ටාවට හොද වෙනවා කියලා. බෝතල් දෙකක් බිව්ව හොද වෙච්ච මගුලක් නෑ. සෙවනගල නම් හැබැයි ගුලියක් දෙකක් හරි දාලා මැච් එකක් ගහලා දෙයි 😁 ගෑස්ට්‍රික් ආවත් දැනෙන්නෙ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන් වෙන්න 😁
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,968
    113
    Nawala
    Walgama items superb

    මම මේක පාවිච්චිකරන්න ගත්ත . දැන් සති 2 වෙනවා. ලොකු සුවයක් තියනවා . අනිත් අයටත් දැනගන්න එක්ක දැම්මේ . 👍 👍 👍 👍 👍

    7b6a34549325d7e1ee37af21c9de5310.jpg
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,939
    2,314
    113
    Norway
    මම මේක පාවිච්චිකරන්න ගත්ත . දැන් සති 2 වෙනවා. ලොකු සුවයක් තියනවා . අනිත් අයටත් දැනගන්න එක්ක දැම්මේ . 👍 👍 👍 👍 👍

    7b6a34549325d7e1ee37af21c9de5310.jpg
    meka hodai wenakas thiyanawa. (y)
     
    hena7

    Well-known member
  • Dec 17, 2023
    377
    288
    63
    ඕවා බොරුවැඩ බං. මම අර රාජපුර පංචබල අමුර්තය කියලා මගුලක් බිව්වා ඒකාලෙ ගෑස්ට්‍රික් නිට්ටාවට හොද වෙනවා කියලා. බෝතල් දෙකක් බිව්ව හොද වෙච්ච මගුලක් නෑ. සෙවනගල නම් හැබැයි ගුලියක් දෙකක් හරි දාලා මැච් එකක් ගහලා දෙයි 😁 ගෑස්ට්‍රික් ආවත් දැනෙන්නෙ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන් වෙන්න 😁
    panchabala wadak nae
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    හොඳ ඩොකෙක් අල්ලලා බෙහෙත් ටිකක් ගන්න .....දවස් 2-3 න් සනීප වෙනවනේ.

    ඔය එක එක ජරාව බීල නිකක් කාලේ ගත්වෙනවයි, අමාරුව වැඩි වෙන එකයි විතරයි වෙන්නේ.

    මේක හරි.ඕවා මොන ප්‍රමිතියට හදනවා ද
    කියන්න බෑ. මට නම් දැන් ඔය අමුතු විධියට market කරන අමුතු නම් දාපු සිංහල බෙහෙත් ගන්න හිතෙන්නේ නෑ. මොකද ඔය හැම ලෙඩකටම වගේ සිංහල බෙහෙත් වෙන වෙනම තියෙනවා නිශ්චිත නමක් එක්ක. අන්න ඒවා තමයි බොන්න ඕන. එහෙන් මෙහෙන් එක එක්කෙනා හොඳයි කියපු පලියට marketing කරාට බොන එකේ තේරුමක් නැතිවෙන්න පුළුවන්. ඔයාලගේ ළඟම තියෙන රජයේ ආයුර්වේදයට යන්න. නැත්තං ළඟම තියෙන ප්‍රධාන නගරයේ හරි වෙන තැනක හරි තියෙන ප්‍රධාන ආයුර්වේද රෝහලට යන්න. හැබැයි සාමාන්‍යයෙන් සතියකට වගේ බෙහෙත් දෙන්නේ. නිතර යන්න අමාරු නම් පොඩ්ඩක් කියලා බලන්න. මාසෙට හරියන්න බෙහෙත් පිටින් ගන්න හරි ලියලා දෙයි.

    P.s.ආ...පරණ thread එකක් නේ