Walgama items superbhttps://www.daraz.lk/products/gastr...2a0e.searchlist.sku.2.25ab398e472bGH&search=1
meka maru, meka iwara wenna kalin badu hoda una matanam
https://www.daraz.lk/products/gastr...2a0e.searchlist.sku.2.25ab398e472bGH&search=1
meka maru, meka iwara wenna kalin badu hoda una matanam
Walgama items superb
meka hodai wenakas thiyanawa.මම මේක පාවිච්චිකරන්න ගත්ත . දැන් සති 2 වෙනවා. ලොකු සුවයක් තියනවා . අනිත් අයටත් දැනගන්න එක්ක දැම්මේ .![]()
![]()
![]()
![]()
![]()
panchabala wadak naeඕවා බොරුවැඩ බං. මම අර රාජපුර පංචබල අමුර්තය කියලා මගුලක් බිව්වා ඒකාලෙ ගෑස්ට්‍රික් නිට්ටාවට හොද වෙනවා කියලා. බෝතල් දෙකක් බිව්ව හොද වෙච්ච මගුලක් නෑ. සෙවනගල නම් හැබැයි ගුලියක් දෙකක් හරි දාලා මැච් එකක් ගහලා දෙයිගෑස්ට්රික් ආවත් දැනෙන්නෙ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන් වෙන්න
![]()
හොඳ ඩොකෙක් අල්ලලා බෙහෙත් ටිකක් ගන්න .....දවස් 2-3 න් සනීප වෙනවනේ.
ඔය එක එක ජරාව බීල නිකක් කාලේ ගත්වෙනවයි, අමාරුව වැඩි වෙන එකයි විතරයි වෙන්නේ.