අමාරුවෙන් හම්බ කරන හැම සතේම නිකන්ම වියදම් වෙලා යනවා කඩ වල බඩු වල ගනම් නිසා හැම දේම රු 300/- උඩ නේ
කඩේ ගිහින් එනකොට ඇමතුම මානසිකත්වයක් එන්නේ දුකක් එක්ක.
කඩේ යන්න කිව්වත් මට අම්මා, හිතල හිතලා යන්නේ එපා වෙලා මේ කෙස් එක නිසා.
හිතේ ප්‍රශ්න නැතුව ප්‍රශ්න වගේ , මොකක් ද මේ අමුත්ත කියලා හිතලා බලනකොට තේරෙනවා සල්ලි වියදම් වුන එක නේද කියලා. මාර පිඩනයක ඉන්නේ උදේ ඉදන් හවස් වෙනකම්ම සල්ලි හොයන්නේ එපා වෙලා මචන්ලා ඉන්නේ
උබලට මෙහෙමද මේ කාලේ