මම හැමෝටම reply දෙනවා එත් මම බූලි කරන වෙලාවක ඔයා ඕක කිව්වා නම් මම දැක්කේ නැතුව ඇති. මම ඔයාට P.M එකක් එවන්නම්.මූ කවුරුවත් කියන දෙයක් අහන එකෙක්වත් පිලිගන්න එකෙක්වත් නෙමේ. කවුරු මොනව කිව්වත් මූ කරන්නෙ මූට ඕනෙ දේ.
රෙන්ට් ප්‍රශ්නයක් තියනව කිව්ව ත්‍රෙඩ් එකක මම කිව්ව මගෙ රෙන්ට් එකට තියන ගෙයක් සාදාරන ගානකට දෙන්නම් උබ කොලබ එන්න කැමතිනම් කියල. මූ නෙමේ අඩුම ගානෙ ඒකට රිප්ලයි එකකවත් දැම්මෙ.
ඔව් , ඉතුරු කලත් එකත් විදයම් වෙනවා බන් ගොඩක් වෙලාවට.ඕක පොදු ප්‍රශ්නයක්
වියදමට සාපේක්ශව ඉතිරි කරන්න එක්කම හම්බ කරන්න වෙනවා බන්
මෙහෙ ඉන්නවා දැකලා තියෙනවා මධ්‍යම පාන්තික පවුල් වලට තමා මම හිතන්නේ අමාරු බන් , සල්ලි වැඩිම උන්ට අවුලක් නැහැ , කුලී වැඩක් වගේ කරන පවුල් වලට අවුලක් නැහැ උන් හොදට හම්බ කරනවා කියලා මට හිතෙන්නේ.මාසෙට 50ක් විතර හොයලත් 3න් දෙනෙක් කාල ළමයත් ඉස්කෝලේ යවන පව්ල් ඉන්නවා බන් ඕන තරම්. දවසට වේලක් හරි කාල අවරුදු 5ක් විතර target කරලා ගේමක් ගහපන්.
බඩු බිලක ලියලා තමා ගේන්නේ බන් කඩේට ගිහින් බිල් එක දෙනවා දාන්න කියල ඒ නිසා කොහොමත් දල වශයෙන් හදනවා යන ගාන.1$ එක රු200 ඉදන් 300 වුනාට, රු 50,000 පඩිය 75,000 වුනේ නෑ..
කොළයක්, පෑනක් අරන් මාසෙකට යන බඩු ලියා ගනින්. ඉස්සෙල්ලාම කන්න යන හාල් ටික මාසෙමට ගනින්..
හරිTry to buy supplies for the whole month, that saves a lot of money.
හරි බන්පොඩ්ඩ පොඩ්ඩ ගෙනියන එක නතර කරහන්.
ජොබ් එකකට ගිහින් ඉන්නකොට Support ඉල්ලුවොත් අසරණ වෙනවා නේ Customers ලා එක නිසා යන්නේ නැහැ බන් , නිදා ගන්න බෑ කන්න බෑ , පාරේ යන්න බෑ කතා කරනවා , සමහරු ඉන්නවා බන් වැඩේ කරනකොටත් හදිසි කරලා Call ගන්න මාර පිඩනයක වැඩ කරන්නේ සර්වර් අවුල් නැහැ බන් ඔකොම ගානට fix අපේ , එයාලගේ එක එක අවුල් කරගන්න බැරි වෙනකොට මම කරලා දෙන්න ඕනේ. සේවකයෙක් දාන්න බෑ අඩුවට නේ ගන්නේ හැමෝම එහෙම එකේ කොහේ සේවකයෝ දාන්න ද බන්ජොබ් එකක් කරන්න. පාට් ටයිම් ඔය බිස්නස් එක කරන්න ..
Even if there is no discounts, buying everything at once lead to lower ad-hoc purchases, and that saves a lot. When we do ad-hoc purchasing, most of the time we tend to purchase some unwanted things as well, specially if you are shopping in supermarkets.Yes if you use large grocery stores they have many discounts
eka nam attaEven if there is no discounts, buying everything at once lead to lower ad-hoc purchases, and that saves a lot. When we do ad-hoc purchasing, most of the time we tend to purchase some unwanted things as well, specially if you are shopping in supermarkets.
moota online job ekak karanam oya wage 10x hoyanna tibba. kiwwata ahana ekek newey. siyalla dathමම හිතුවෙ උබ දෙන ටෝක් වලට උබ ගේමක් නැතුව සල්ලි හොයන එකෙක් කියල.
පේනව නේද ටෝක් ඉශූ කලාට කන්නවත් සල්ලි නෑ කියල. තොගෙ ඔය pvt ltd මගුල වහල දාල සල්ලි ටිකක් ඉතුරු කරගනින්.
සිරාවට බන්..ගානක් අතට එනව පෙනි පෙනී වාහනෙ කැඩුන වෙලාවල්, බල්ලට අසනීප වෙලා ඩොකා ලඟට ගෙනිච්ච වෙලාවල් ඕන තරං තියෙනවා..ඒ හම්බුන අමතර ගාන අතට එන්නත් කලිං වියදම් වෙලා බන්..මම හිතුවෙ මට විතරයි කියල ඔහොම වෙන්නෙ..🥹🥹🥹 ඒකනම් මාරම කරුමයක් බන් සිරාවටඔව් මට ඔය වගේ තමා ගෙදර තියෙන බඩුවක් හරි කැඩෙනවා ලෙඩක් හරි හැදෙනවා බන් ගානක් ඉතුරු වෙනකොට මාරම කරුමයක්. ආසාවකට කෑමක් ගන්න , පරිගණක කැල්ලක් ගන්න එහෙම බැහැ දැන් ගෙදරට ඔකොම වියදම් වෙනවා, මාරම පිඩනයක් එන්නේ
සල්ලි හොයනවා මම කිව්වේ හොයන සල්ලි විදයම් වෙනවා කියලා.මම හිතුවෙ උබ දෙන ටෝක් වලට උබ ගේමක් නැතුව සල්ලි හොයන එකෙක් කියල.
පේනව නේද ටෝක් ඉශූ කලාට කන්නවත් සල්ලි නෑ කියල. තොගෙ ඔය pvt ltd මගුල වහල දාල සල්ලි ටිකක් ඉතුරු කරගනින්.
බක පණ්ඩිත පගයෙක්. තමන්ටයි කියල හුනුබෙට්ටක් තරම්වත් දෙයක් කරගෙන නෑ අවුරුදු ගනන් බිස්නස් කරල.moota online job ekak karanam oya wage 10x hoyanna tibba. kiwwata ahana ekek newey. siyalla dath
ගොබයො ඒක තමා කියන්නෙ හම්බ කලාට හරියකට කන්නවත් සල්ලි නෑ කියල. වියදම් අඩු කරගනින් මුලින්. ඔය pvt ltd එක වහල දාල sole proprietor register කරපන්. ඊට පස්සෙ අවුරුද්දට 1000ක් ගෙවල ලයිසන් එක ගනින්. ඒකෙන් බිස්නස් එක කරපන්. තමන්ට ලගම බැන්කුවකින් personal නමට current account එකක් හදාගනින් br එක දීල. personal account එකට br එක attach කරනව. එතකොට තොට ඕනෙ නම් චෙක් ගන්න පුලුවන් br එකේ නමට. ඒව realize වෙනව. අනිත් ඔක්කොම account වහල දාපන්. ඊට පස්සෙ එන සල්ලි (එක එකාට නිස්කාරනෙ පුදපු) ටික ඉතුරු කරල ඉඩම් කෑල්ලක් ගනින් ගොබ්බය වගේ එකම තැන පල්වෙන්නෙ නැතුව. රෝදෙ හදගන්න දගලන්නෙ නැතුව දැනට හදල තියෙන රෝදෙන් business copy paste කරපන් මුලින්. එකෙන් හම්බ කරගෙන තමන්ගෙ basic necessities දේවල් කරගෙන ඉවර උනාම reinvent කරන්න දගලපන් රෝදයක් බැරින්ම තොට ඕනෙ ලබ්බක්.සල්ලි හොයනවා මම කිව්වේ හොයන සල්ලි විදයම් වෙනවා කියලා.
සල්ලි ඉතුරු කරගන්න බැරිව විදයම් වෙනවා සෑහෙන්න අපි අඩුවට දෙන්නේ Service , ගන්න එන අය අඩු කරන්න කියනවා සමහරු ඉන්නවා බන් Payment දෙන්න පරක්කු කරන අය ඉන්නවා. ඉතින් ලාබය සමහර වෙලාවට අඩු වෙනවා.
බිස්නස් එක වහලා කොහෙන් ද සල්ලි ඊට පස්සේ අම්මා ගෙන් කාලා තමා ඉන්නේ වෙන්නේ එක මට හරි යන්නේ නැහැ එකට මම කැමැති නැහැ බන්.
වහන්න බැහැලු Pvt Ltd වහනවා නම් ඔකොම වහලා පෙන්වන්න ඕනේ කියනවා උන් ඒ මදිවට අවුරුදු දෙකක් විතර යනවා කියනවා වහන්න අතින් ලක්ෂයක් වගේ වියදම් කරන්න ඕනේ කිව්වා මම නිකමට ඇහුවා ඕක කරපු කෙනාගෙන් දවසක්.බක පණ්ඩිත පගයෙක්. තමන්ටයි කියල හුනුබෙට්ටක් තරම්වත් දෙයක් කරගෙන නෑ අවුරුදු ගනන් බිස්නස් කරල.
ගොබයො ඒක තමා කියන්නෙ හම්බ කලාට හරියකට කන්නවත් සල්ලි නෑ කියල. වියදම් අඩු කරගනින් මුලින්. ඔය pvt ltd එක වහල දාල sole proprietor register කරපන්. ඊට පස්සෙ අවුරුද්දට 1000ක් ගෙවල ලයිසන් එක ගනින්. ඒකෙන් බිස්නස් එක කරපන්. තමන්ට ලගම බැන්කුවකින් personal නමට current account එකක් හදාගනින් br එක දීල. personal account එකට br එක attach කරනව. එතකොට තොට ඕනෙ නම් චෙක් ගන්න පුලුවන් br එකේ නමට. ඒව realize වෙනව. අනිත් ඔක්කොම account වහල දාපන්. ඊට පස්සෙ එන සල්ලි (එක එකාට නිස්කාරනෙ පුදපු) ටික ඉතුරු කරල ඉඩම් කෑල්ලක් ගනින් ගොබ්බය වගේ එකම තැන පල්වෙන්නෙ නැතුව. රෝදෙ හදගන්න දගලන්නෙ නැතුව දැනට හදල තියෙන රෝදෙන් business copy paste කරපන් මුලින්. එකෙන් හම්බ කරගෙන තමන්ගෙ basic necessities දේවල් කරගෙන ඉවර උනාම reinvent කරන්න දගලපන් රෝදයක් බැරින්ම තොට ඕනෙ ලබ්බක්.
මම රු 100 නැතුව බන් හිටියේ ඉස්සර , ගෙදර කුලිය ගෙවා ගත්තේ හෙනම අමාරුවෙන් ලයිට් බිල් ගෙවා ගන්න හෙනම අමාරු වුනා ඒවා කරගන්නේ දැන් මගේ සල්ලි වලින් ඒ ගානටවත් දියුණු වුනා මදිද ?බක පණ්ඩිත පගයෙක්. තමන්ටයි කියල හුනුබෙට්ටක් තරම්වත් දෙයක් කරගෙන නෑ අවුරුදු ගනන් බිස්නස් කරල.
නොදන්න මරි මොඩයින්ට එච්චර පල්ලෙහා ලෙවල් එකෙන් පැහැදිලි කරන්න යන්න ඕනේද බන්වහන්න බැහැලු Pvt Ltd වහනවා නම් ඔකොම වහලා පෙන්වන්න ඕනේ කියනවා උන් ඒ මදිවට අවුරුදු දෙකක් විතර යනවා කියනවා වහන්න අතින් ලක්ෂයක් වගේ වියදම් කරන්න ඕනේ කිව්වා මම නිකමට ඇහුවා ඕක කරපු කෙනාගෙන් දවසක්.
පණ්ඩිත කමට කියනවා කියල හිතන්න එපා බන් , Pvt Ltd වලට මට අවුරුද්දටම යන්නේ රු 13000/- ඊට වඩා කිසි සතයක් යන්නේ නැහැ , තනිපුද්ගල BR එක ගන්න බෑ හොස්ටින් කියන්නේ මොකක් ද කියල අහනවා තේරුම් කරන්න ගියාම ගෙදර PC එකේ දාලා නමේ ද කියලා අහනවා වෙබ් එක තියෙන්නේ ? ගෙදර PC එකේ වෙබ් එකක් හොස්ට් කරන්න බෑ කියලා තේරුම් කළාම හැමෝම එහෙම ගන්න ඕනේ ද කියලා අහනවා , පිටරටින් මම අරන් දෙනවා කියනකොට අනිත් අයට පිටරටින් ගන්න බැරි ඇයි කියලා අහලා හිනා වෙනවා මගෙන්ම ගන්න ඕනේ ඇයි කියලා අහනවා, පස්සේ අම්මා පාරේ යනකොට කියල මම කාට හරි රැවටිලා කියලා හොදටම , පොලිස් සහතික , ග්‍රාම සේවක සහතික ඕනේ , කුලී හිමියා අවසර දෙන්න ඕනේ බදු ඔප්පු තියෙන්න ඕනේ බදු ඔප්පු නැහැ ඒවාට ඌ කැමති නැහැ තුන්පාරක් ගිහින් ඇහුවා දෙන්න බෑ කිව්වා කුලී හිමියා ගේ ගෑනි ග්‍රාම සේවක කෙනක් (ඉන්න ගමේ නමේ වැඩ කරන්නේ වෙන ගමක) ඉතින් ඒ ගෑනි උපදෙස් දෙන්න එනවා කාඩ කාමර ගන්න ගියා මාසේට රු 13000 ඉල්ලනවා පදිංචි වෙන්න එක්ක ගන්න ගියේ උන් එකට කැමති නැහැ.
අදට හොස්ටින් ගැන දන්නේ නැති මිනිස්සු හිනා වෙනව මට , අනුරාධපුරේ කඩේකට වෙබ් එකක් හදන්න ගියා හොස්ටින් වලට රු 3000 කිව්වා මම අවුරුද්දට හොස්ටින් කියන්නේ මොඅනවා ද අහලා උගේ Phone එකට දාලා දෙන්න කිව්වා වෙබ් එක අනිත් අය එයාලගේ Pc එකේ කිව්වා දාගෙන ඉන්නේ පැහැදිලි කරන්න කරන්න යනකොට ලග කඩේ එකාට එන්න කියලා මට සද්දේ දැම්මා කොන්දේ බැදපු චීන්නු නේ අපි හොස්ටින් අරන් හොස්ට් කරමු කිව්වා හොස්ටින් කියන්නේ හෙලවන මනසට කිව්වා උන් අන්තිමේ වෙබ් එක හදලා දුන්නේ හොස්ටින් ෆ්‍රී දාලා ඔහොමයි අනුරාධපුරේ උන්ට ඕව ගැන දැනීමක් නැහැ තෙරුන් කරන්න යනකොට අපි කාටහරි අහු වෙලා කියල කියන්නේ මම මේක කිව්වේ මේ පැත්තේ අයගේ දැනීම කියල දෙන්න.
සෙල්ලන් නැහැ බන් BR එක ගන්න එක උන් එක්ක. මම කලින් හොදටම ඕවා පස්සේ ගිහින් තමා Pvt Ltd ගත්තේ.
ගමේ කඩයක් හාඩ්වෙයාර් එකක් ගමේ වසන්න බෑ ඌ මම හොරයක් කරනවා කිව්වා නිසානොදන්න මරි මොඩයින්ට එච්චර පල්ලෙහා ලෙවල් එකෙන් පැහැදිලි කරන්න යන්න ඕනේද බන්
සර්විස් බ්රේක්ඩවුන් එක දැම්මා. බිල දුන්නා
එකින් එක පහදන්න ඕනේද
ඕව කරන්න අවුරුදු ගනන් බිස්නස් කරන්න එපා. රස්සාවක් කරපන්. මාසයයි යන්නෙ.මම රු 100 නැතුව බන් හිටියේ ඉස්සර , ගෙදර කුලිය ගෙවා ගත්තේ හෙනම අමාරුවෙන් ලයිට් බිල් ගෙවා ගන්න හෙනම අමාරු වුනා ඒවා කරගන්නේ දැන් මගේ සල්ලි වලින් ඒ ගානටවත් දියුණු වුනා මදිද ?
මමත් ඔය වගේ තමා අපේ තාත්තා නැතිවුනායින් පස්සේ පවුලේ බර මට තමයි වැටුනේ . මට ම පුදුමයි මාසෙට ගනන් බලපුවම මචං 100000 ක් විතර ගිහන් කෑම,බීම,එලවලු,පලතුරු,මස් වලට ලයිට් වතුර බිල් වලටම. උඹට මාසෙට කීයක් යනවද?සල්ලි හොයනවා මම කිව්වේ හොයන සල්ලි විදයම් වෙනවා කියලා.
සල්ලි ඉතුරු කරගන්න බැරිව විදයම් වෙනවා සෑහෙන්න අපි අඩුවට දෙන්නේ Service , ගන්න එන අය අඩු කරන්න කියනවා සමහරු ඉන්නවා බන් Payment දෙන්න පරක්කු කරන අය ඉන්නවා. ඉතින් ලාබය සමහර වෙලාවට අඩු වෙනවා.
බිස්නස් එක වහලා කොහෙන් ද සල්ලි ඊට පස්සේ අම්මා ගෙන් කාලා තමා ඉන්නේ වෙන්නේ එක මට හරි යන්නේ නැහැ එකට මම කැමැති නැහැ බන්.
සුපර් මාර්කට් සහ ක්‍රෙඩිට් කාර්ඩ් කියන්නේ පට්ට බොරුවක් නේ .වියදම් නං වැඩියි තමයි. අපිත් දැන් ගෙදරට අවශ්‍ය කරන බඩු ගන්නේ පෑලියගොඩ මාර්කට් එකෙන්. මාසෙටම අවශ්‍ය දේවල් එක සැරේ ගන්නවා. ඒ නිසා වියදම ටිකක් අඩු කර ගත්තා
මටනම් එචර යනෙන් නැහැ මගේ හැටියට වැඩි ගානක් යනවාමමත් ඔය වගේ තමා අපේ තාත්තා නැතිවුනායින් පස්සේ පවුලේ බර මට තමයි වැටුනේ . මට ම පුදුමයි මාසෙට ගනන් බලපුවම මචං 100000 ක් විතර ගිහන් කෑම,බීම,එලවලු,පලතුරු,මස් වලට ලයිට් වතුර බිල් වලටම. උඹට මාසෙට කීයක් යනවද?
එක තමා බන්ආදායම් වැඩි කරා කියල උත්තරයක් හම්බෙන් නෑ බන් . වියදම් අඩු කරහන් . මාසෙට යන වියදම් ලියල බලහන් . බලල අඩු කරහන්
keeyak wagedaමටනම් එචර යනෙන් නැහැ මගේ හැටියට වැඩි ගානක් යනවා
එක තමා බන්