machan light wathura ganna ..
aniwa idamata no ekak onida?..
construction line ekak gannakota ehema
Gedarata ankayak onema na habai Waripanam anke, oppuwa, plan eka, allapu gedara unge wathura bill ekak wage geniyanna one
machan light wathura ganna ..
aniwa idamata no ekak onida?..
construction line ekak gannakota ehema
Ada grama niladari hambela idamata ankayak illa gatta.
Mathaka athuwa allapu idan wala un anka aran nan ewa illan yanna. Ethakota lesi.
Dan thiyenne light wathura ganna.
Gedarata ankayak onema na habai Waripanam anke, oppuwa, plan eka, allapu gedara unge wathura bill ekak wage geniyanna one
magenam gaththe id copy ekai. oppuwe copy ekai witharai
අපේ එලකිරියේ Structural Engineers ලා ඉන්නවද? එහෙම නැත්නම් දන්න අඳුරන කෙනෙක් ඉන්නවද?
ගෙයක ප්ලෑනක් සම්බන්දව උදව්වක් ඕනෙ. ගෙවීමක් එක්ක උනත් කමක් නෑ.
මම අහම්බෙන් වගේ මේ ත්රෙඩ් එක දැක්කේ,
අනේ මචන්ලා අපේ ගෙදර දෙවෙනි තට්ටුව තාම බාගෙට වැඩ ඉවර වෙලා තියෙන්නේ, ඊට උඩින් තව තට්ටුවක් ගහල තියෙන්නේ ඒකට උඩින් වහලේ මේ ලගදි ගැහුවා, දැන් අවුල තියෙන්නේ දෙවෙනි තට්ටුවේ ස්ලැබ් එකෙන් සහ ස්ලැබ් එකේ හරහට යන බිම් කනුවකින් උඩට එකතු වෙන වතුර කාන්දු වෙනවා,
මේක කාලයක් තිස්සේ උනා බැරිම තැන තමයි වහලේ ගැහුවේ, එත් තාමත් එහෙමයි දෙපැත්තෙන් එන වැහි පාර තුන්වෙනි තට්ටුවේ ස්ලැබ් එකට වැටුනම ඒ වතුර තමයි කාන්දු වෙන්නේ, බාස් කෙනෙක් කෙමිකල් එකක් ගහලා සිමෙන්ති කැපුවා ඒකත් හරි ගියේ නැ, ඒකටත් ලොකු ගානක් ගියා.
ස්ලැබ් එක අර අලුත් ක්රමයක් දාපු එකක් ගල් දාල බීම් වලට ඊට පස්සේ කොන්ක්රීට් අගල් 2 වගේ දාල උඩට,
මේ වැඩේ නිසා ගෙදර ඉතුරු වැඩ ටික කරගන්න විදිහක් නැ, හිර වෙලා . මෙහෙම තියන්නත් බැ කම්බි දිරල ඉදිමෙනවා,
ඒ නිසා මේ වැඩේට විසදුමක් ගන්න විදිහක් කියන්න,
මේ ගැන දන්න විසදුම් ලබා ගත්ත කවුරුහරි ඉන්නවා නම් කියන්න ලොකු උදවුවක්,
මෙන්න මේ ප්රශ්ණ දෙකටත් දන්න කෙනෙක් උත්තරයක් දෙන්න.
1 සිමෙන්ති,කම්බි ගන්නවානම් hardware වලින් නැතුව කෙලින්ම agent ගෙන් එකපාර ගොඩක් ගන්න එක ලාභයි කියලා තිබුනා. එහෙම අපිට පුද්ගලිකවම සිමෙන්ති,කම්බි දෙනවාද? එහෙම දෙනවානම් අපි ඒක කරන්න ඕන විදිහ පොඩ්ඩක් පැහැදිළි කරනවාද?
2 Slab එකකට වාගේ concrete ගොඩක් එකපාර දානකොට ඒකට වඩාත්ම හොද හා ලාභදායිම ක්රමය මොකක්ද?
ඒකියන්නේ අපිම බස්ලා දාලා concrete හදලා දාන එකද, ready mix concrete ගන්න එකද නැත්නම් වෙනත් විදිහක්ද?
ඔයා කියපු කථාව දැනුයි මට හරියටම තේරුනේ. ගල් කුඩුවල powder වගේ ඉතා සිහින් අංශුත් තියනවා තමයි. එත් ඒවා වෙන්කරන්නනම් මන් දන්න තරමින් තවම ක්රමයක්නෑ. හැබැයි ඒ ගල් කුඩුවලට වැලි මිශ්ර කරලා බ්ලොක් ගල් බදින්න පුළුවන් මම හිතන්නේ. වැලිත් වැටුනහම කොහොමත් මේකේ bond එක හොදට වැටෙනවානෙ. එහෙම කලත් මේ ක්රමේ ගොඩක් ලාභයි තනිකරම වැලි බදාමෙන් හදනවාට වැඩිය.
මම ඉන්නේ කළු ගඟ ලගම තියන ගමක. ඒත් අපිට කළු ගගෙන් ගන්න වැලි කියුබ් එකක් 14 000 විතර වෙනවා. ඒවගේම අපේ කිට්ටුවම ගල් වැඩපොලකුත් තියනවා. අපේ පැත්තේ සමහර අය ඔය වැඩපොලෙන් තමයි ගල් කුඩු ගෙනියන්නේ වැලි හරි ගණන් කියකිය කළු ගග දිහා බලාගෙන.