අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Umbe polawa honda haiya nam JCB thamai labama wade. Habai polowe pas kadan watenawanam JCB genath haraddi watenma kadan watila patha size walawal hadei.

    Man hadaddith polowe pas kadan watena nisa bas la dammala kapanna una. Umba base gana ganala kochchara cube haranna oneda kiyala hadaganin. Ita passe cube ekak kapanna yana ganen wadi karapan. Ita passe e ganata wada aduwen JCB eken karanna puluwan nam wade labai.

    පේන විදියට පොළොව සොෆ්ට් මචන්. ගොඩාක් අවුල් නෑ. තාත්තා කියනවා ඉස්සර මේ ඉඩම ගනිද්දි කිව්වයි කියලා යට තියෙන්නෙ කබොක් කියලා. ඒක ඉතින් අතින් වලක් කපලා බලන්නම වෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Temporary daana nisa baala badu dammoth moko?

    එහෙමටයි කියලා බාලවත්,ලාබයක් වත් නෑ බන්.මොකද ඉලෙක්ට්‍රික් බඩු නිසා කොලිටි එකට එනවා.ඔරේන්ජ් එකෙන් දාපන්.දේශීය නිශ්පාදනේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    එහෙමටයි කියලා බාලවත්,ලාබයක් වත් නෑ බන්.මොකද ඉලෙක්ට්‍රික් බඩු නිසා කොලිටි එකට එනවා.ඔරේන්ජ් එකෙන් දාපන්.දේශීය නිශ්පාදනේ

    Orange eketh badu dan baalai kiyala kade un kiyanawa
    ACL wala nan life time warranty denawa kiwwa
    Mata machan ara issara gewal wala tibba loku main switch ekakui trip switch ekakui hambuna. Ewa gahala wiring eka kala kiyala awulak nane connection eka denawane?😂
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Orange eketh badu dan baalai kiyala kade un kiyanawa
    ACL wala nan life time warranty denawa kiwwa
    Mata machan ara issara gewal wala tibba loku main switch ekakui trip switch ekakui hambuna. Ewa gahala wiring eka kala kiyala awulak nane connection eka denawane?😂

    කඩ කාරයා කවද්ද බන් ඇත්ත කිවුවේ.ඇහුවොත් ඌ තමයි පළාතේ හොඳම බඩු විකුණන්නේ. :lol::lol::lol:

    පරණ ඒවා දාන්න එපා.ඕවගේ තත්වය කොහොමද දන්නේ නෑනේ.අළුත් MCCB,RCCB අරන් දාපන්.කෑලි දෙකටම 1500ක් වගේ යයි.
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන් ගේ හදන්න හොද බ්ලොක් ගල් ටිකක් ඔනී...
    කොහොමද මචන් අපි හොද ශක්තිමත් බ්ලොක් ගල් හොයගන්නෙ..
    අපේ මහ ගෙදර හදනකොටනම් ගෙදරම අචුවක් හඩල ගල් හදගෙන තියෙන්නෙ..එ ගල් මර හයියය්..මෑද්දෙ ගල් දාල සෙමෙන්තියෙන් හදල තියෙන්නෙ...

    මචන් මට දනගන්න ඔනි...
    මේ විදියට හොද ගල් ගන්න තෑනක් තියනවද...?
    නෑත්නම් ගෙදර ගල් ගහනවඩ කියලා..

    ගෙවල් හ්දපු යලුවන්ගෙන් පොඩි උපදෙසක් ඔනි මේ ගෑන..
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ගෙයි කණු හදද්දී මෙයින් කෝකද සුදුසු.
    1. බොක්ස් වලින් මුලින් කණු ටික දාලා පස්සේ බිත්ති බදින එකද,

    2. නැත්නම් බිත්ති බැඳලා පස්සේ කණු දාන එකද.

    ඔයගොල්ලන්ගේ අදහස් කියනවද.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෙයි කණු හදද්දී මෙයින් කෝකද සුදුසු.
    1. බොක්ස් වලින් මුලින් කණු ටික දාලා පස්සේ බිත්ති බදින එකද,

    2. නැත්නම් බිත්ති බැඳලා පස්සේ කණු දාන එකද.

    ඔයගොල්ලන්ගේ අදහස් කියනවද.

    ගොඩක්ම හොඳ මුලින් කණු බඳින්න. පස්සෙ බිත්ති බඳින්න. බීම් උනත් බිත්ති කඳ උඩ කොන්ක්‍රීට් එක නොදා බිත්තියට සපෝට් කරලා බොටම් ලෑල්ලක් ගහලා කොන්ක්‍රීට් කරන එක තමා ඉතින් ගොඩක්ම හොඳ... හැබැයි... ගොඩාක් වැදගත් මෙන්න මේ දේ. කණු, බීම් සුදුසුකම් ලත් අයකුගේ ඩිසයින් එකක් විය යුතුයි. මොකද බිත්තියට යම් බරක් ඉස්සුවැකි. බිත්ති උඩ කොන්ක්‍රීට් කලාට කමක් නෑ ඒක නිසා.. හැබැයි ඒකෙන් වෙන බලපෑම තේරුම් අරගෙන... අපිට පස්සෙ දවසක දොරක්, ජනේලයක්, කාමරේ දිග පළල වැඩිකරගැනීමක් ඕනෙ කියලා බිත්තිය කඩලා දාන්න ඕනේ උනොත් ප්‍රශ්නයක්නේ...
    ඒකයි බිත්ති කඳ උඩ කොන්ක්‍රීට් කරන එකේ අවාසිය. කණු, බිත්ති මැදට කොන්ක්‍රීට් කරන එක හුඟක්ම කරන්නේ තට්ටු දෙකේ ගෙවල් වල උඩ තට්ටුවේ කණු වලට කොන් වල. උඩ තට්ටුවේ වහලේ බරත් බිත්තියට එන්න බීම් නොදා ලින්ටල් දානවා වටේටම. තට්ටු දෙකක උඩ තට්ටුවකට එච්චරම අවුලක් නෑ ඉතින් හරියට යට බීම්, කණු කරලා නම්
     
    කණු කලින් දාලා බිත්ති පස්සේ බැන්දහම
    කණුවයි වෝල් එකයි අතර හිට් එකට ක්‍රැක් වෙන එකට මොකද කරන්නේ.

    Last edited:

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    මචන් බිත්තිය (9x9) නෝමල් ගඩොලෙන් දෙපැත්ත බඳිනවා නම් වර්ග මීටර් එකකට ගඩොල් කීයක් යනවද?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    කණු කලින් දාලා බිත්ති පස්සේ බැන්දහම
    කණුවයි වෝල් එකයි අතර හිට් එකට ක්‍රැක් වෙන එකට මොකද කරන්නේ.

    matath okama thama ahanna tiyena prasne? :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කණු කලින් දාලා බිත්ති පස්සේ බැන්දහම
    කණුවයි වෝල් එකයි අතර හිට් එකට ක්‍රැක් වෙන එකට මොකද කරන්නේ.

    අගල් 6ක් පළලට චිකන් මෙශ් එකක් ඒ වගේ ගඩොල් කොන්ක්‍රීට් කන්ටැක්ට් වෙන තැන්වල සෙන්ටර් කරලා ඇණ ගහන්න. ඊට පස්සේ ප්ලාස්ටර් කරන්න.
    කොහොම කොන්ක්‍රීට් කලත්(බිත්තිය උඩ ද බොටම් ලෑල්ල ගහලද අදාළ නෑ) කොන්ක්‍රීට් හා ගඩොල් වල හීට් එකට වෙන ප්‍රසාර්ණය සන්කෝචනය අසමාන නිස ක්‍රැක් එනවා. මෙශ් එකෙන් කරන්නේ ඒ ක්‍රැක් එක එළියට නොපෙනවන් එක
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    අගල් 6ක් පළලට චිකන් මෙශ් එකක් ඒ වගේ ගඩොල් කොන්ක්‍රීට් කන්ටැක්ට් වෙන තැන්වල සෙන්ටර් කරලා ඇණ ගහන්න. ඊට පස්සේ ප්ලාස්ටර් කරන්න.
    කොහොම කොන්ක්‍රීට් කලත්(බිත්තිය උඩ ද බොටම් ලෑල්ල ගහලද අදාළ නෑ) කොන්ක්‍රීට් හා ගඩොල් වල හීට් එකට වෙන ප්‍රසාර්ණය සන්කෝචනය අසමාන නිස ක්‍රැක් එනවා. මෙශ් එකෙන් කරන්නේ ඒ ක්‍රැක් එක එළියට නොපෙනවන් එක

    තැන්ක්ස් මචන්.

    වෙන මොනවද තියන ක්‍රම මෙෂ් එකට අමතරව.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් ගේ හදන්න හොද බ්ලොක් ගල් ටිකක් ඔනී...
    කොහොමද මචන් අපි හොද ශක්තිමත් බ්ලොක් ගල් හොයගන්නෙ..
    අපේ මහ ගෙදර හදනකොටනම් ගෙදරම අචුවක් හඩල ගල් හදගෙන තියෙන්නෙ..එ ගල් මර හයියය්..මෑද්දෙ ගල් දාල සෙමෙන්තියෙන් හදල තියෙන්නෙ...

    මචන් මට දනගන්න ඔනි...
    මේ විදියට හොද ගල් ගන්න තෑනක් තියනවද...?
    නෑත්නම් ගෙදර ගල් ගහනවඩ කියලා..

    ගෙවල් හ්දපු යලුවන්ගෙන් පොඩි උපදෙසක් ඔනි මේ ගෑන..
    uba inne koheda?