අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මගේ කාමරේ (නිදන කාමරේ + ස්ටඩි රුම් ) දල සටහන බන් පින්තුරේ තියෙන්නේ .
    මට දැනගන්න ඕනේ දාන්න හොද led ලයිට් වර්ගයි (බ්‍රෑන්ඩ් නම නෙමේ )අවශ්‍ය වෝට් ප්‍රමානයයි
    බිත්තියට ගහන්න ඕන පාටයි .


    එලකිරි ඉන්ජිනියර් ආකිටෙක් අයියලා ගෙන් උදව්වක්


    34zxe9i.jpg


    ගෙදරින් පිට වත්තේ තියන ගබඩා කාමරේ ,
    මගේ නිදන කාමරේ + ස්ටඩි රුම් එක කරන් ඉන්නේ, මෙතන රූපේ තියෙන්නේ උඩ තට්ටුවෙ ප්ලෑන
    තට්ටුව plywood sheet වලින් ගහලා තියෙන්නේ
    මට දැනගන්න ඕනේ දාන්න හොද led ලයිට් වර්ගයි අවශ්‍ය වෝට් ප්‍රමානයයි
    බිත්තියට ගහන්න ඕන පාටයි .

    කාමරය ගොඩක්ම ස්ටඩි රුම් විදියට තමයි පාවිච්චි කරන්න ඉන්නේ , සමහර දවස් වලට ,මූළු රෑම ඇස් දෙක පොතක හරි ලැපේ තියෙන්නේ එකට ගැලපෙන ලයිට් වර්ගයක් + හොද වෝල් පේන්ට් එකක් බලන්නේ


    කාමරේ ගැන ටිකක්ර කරොත්


    1. තට්ටුවෙ ඉදන් උඩ වහලෙට (ෆිනිසින් වහලයක්) උස අඩි 12ක්
    පාඩම් කරන කොටසටයි ඈද තියන කොටසටයි වහලෙ ඉදන් වෙන වෙනම එල්ලෙන් බල්බ් එකක් එනවා

    2. පාඩම් කරන තෑනට වෙනම වොල් ලයිට් එකක් එනවා

    3. කාමරෙන් එලියට වහලෙන් පිටට ලයිට් 2ක් එනවා .(okkoma light 6k athule 3yi, pita pathi dekata light 3k)


    අහා පුලුවන්නම් තට්ටුවෙ පහල කාමරයට ගහන්න පාටකුත් කියන් ලයිට් වර්ගෙත් එක්ක (තට්ටුවයි , ලි පඩිපෙලත් එක්ක අමුතු ගතියක් තියන්වා )එකට ගලපෙන දෙයක්

    ගෙදර එපා වෙලා වත්තෙ ස්ටො කෑල්ල ගෙදර කරන් ඉන්නෙ මෙක ජිවත් වෙන්න පුලුවන් විදියට හදාගන්න බම්ප් එකකින් හරි උදව්වක් දෙමු.
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Mata foundation eke labour contract denna oni ... me dawas wala rates kohomada ?

    SQF 990 i , Base walawal 12 k tiyenawa.... Keeyak witara yaida ?

    Lagadi contract dunna aya rates share karannako ...
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Mata foundation eke labour contract denna oni ... me dawas wala rates kohomada ?

    SQF 990 i , Base walawal 12 k tiyenawa.... Keeyak witara yaida ?

    Lagadi contract dunna aya rates share karannako ...

    Seeduwe Ganan,

    Rubble Masonary - 5500/Cube
    Column Bases - 4300/Base
    Ring Beam - 160/Feet
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    කවුරුහරි කියන්න පුළුවන්ද මේ දවස් වල නිවාස ණයක් ගන්නව නම් අඩුම පොළියට ගන්න තියෙන්නේ කොහෙන්ද. ඇපයක් තියලා හරි 10ක් 15ක් විතර.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    සිමෙන්ති කොට්ටෙකින් බ්ලොක් ගල් කීයක් බදින්න පුලුවන්ද?