මගේ කාමරේ (නිදන කාමරේ + ස්ටඩි රුම් ) දල සටහන බන් පින්තුරේ තියෙන්නේ .
මට දැනගන්න ඕනේ දාන්න හොද led ලයිට් වර්ගයි (බ්‍රෑන්ඩ් නම නෙමේ )අවශ්‍ය වෝට් ප්‍රමානයයි
බිත්තියට ගහන්න ඕන පාටයි .
මට දැනගන්න ඕනේ දාන්න හොද led ලයිට් වර්ගයි (බ්‍රෑන්ඩ් නම නෙමේ )අවශ්‍ය වෝට් ප්‍රමානයයි
බිත්තියට ගහන්න ඕන පාටයි .
එලකිරි ඉන්ජිනියර් ආකිටෙක් අයියලා ගෙන් උදව්වක්
![]()
ගෙදරින් පිට වත්තේ තියන ගබඩා කාමරේ ,
මගේ නිදන කාමරේ + ස්ටඩි රුම් එක කරන් ඉන්නේ, මෙතන රූපේ තියෙන්නේ උඩ තට්ටුවෙ ප්ලෑන
තට්ටුව plywood sheet වලින් ගහලා තියෙන්නේ
මට දැනගන්න ඕනේ දාන්න හොද led ලයිට් වර්ගයි අවශ්‍ය වෝට් ප්‍රමානයයි
බිත්තියට ගහන්න ඕන පාටයි .
කාමරය ගොඩක්ම ස්ටඩි රුම් විදියට තමයි පාවිච්චි කරන්න ඉන්නේ , සමහර දවස් වලට ,මූළු රෑම ඇස් දෙක පොතක හරි ලැපේ තියෙන්නේ එකට ගැලපෙන ලයිට් වර්ගයක් + හොද වෝල් පේන්ට් එකක් බලන්නේ
කාමරේ ගැන ටිකක්ර කරොත්
1. තට්ටුවෙ ඉදන් උඩ වහලෙට (ෆිනිසින් වහලයක්) උස අඩි 12ක්
පාඩම් කරන කොටසටයි ඈද තියන කොටසටයි වහලෙ ඉදන් වෙන වෙනම එල්ලෙන් බල්බ් එකක් එනවා
2. පාඩම් කරන තෑනට වෙනම වොල් ලයිට් එකක් එනවා
3. කාමරෙන් එලියට වහලෙන් පිටට ලයිට් 2ක් එනවා .(okkoma light 6k athule 3yi, pita pathi dekata light 3k)
අහා පුලුවන්නම් තට්ටුවෙ පහල කාමරයට ගහන්න පාටකුත් කියන් ලයිට් වර්ගෙත් එක්ක (තට්ටුවයි , ලි පඩිපෙලත් එක්ක අමුතු ගතියක් තියන්වා )එකට ගලපෙන දෙයක්
ගෙදර එපා වෙලා වත්තෙ ස්ටො කෑල්ල ගෙදර කරන් ඉන්නෙ මෙක ජිවත් වෙන්න පුලුවන් විදියට හදාගන්න බම්ප් එකකින් හරි උදව්වක් දෙමු.

movenpick eketh kare alumex la

