අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)

    අනිවා, මේකෙන් ලොකු දැනුමක් ගත්තා.. ඒකෙ දෙකක් නැහැ,
    ඔව් ඔව්, ඌටත් නැකැත් තිබ්බෙ මගේ දවසෙම තමයි

    :yes::yes: දැන් කොහොමද කුකුලෝ වැඩ තත්වෙ....?? :rolleyes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    Construction Firm

    Guys I do Own a CIDA registered Construction Firm (C4) Situated in Kandy .
    We do 'design & build service' for any residential ,Commercial buildings ,Roads etc .

    PM me if you have any Construction doubts !!

    Thank you:D:D
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    :yes::yes: එකෙන්ම එකෙන්ම...... වැඩේ පටන් ගත්ත කාලේ ගොඩක් උන් උදව් කරනවා කියල පෙන්නුවට උදව් කරේ නෑ..... මම වෙලාවක කියන්නම්කො හම්බ උන වෙලාවක..... ඔයාගෙ ගේ බලලත් සෑහෙන දේවල් ඉගෙන ගත්තනෙ මම...... :yes::yes: තව තව වද කරමින් එක එක දේවල් අහන්න කෝල් බලාපොරොත්තු වෙන්න...... !! :P:rofl::baffled:

    Hapoi :P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :yes::yes: දැන් කොහොමද කුකුලෝ වැඩ තත්වෙ....?? :rolleyes:

    වැඩේ යනවා.. සෝ ෆා සෝ ගුඩ්.. ටයි බීම් දාන ලෙවල් එකේ ඉන්නේ..
    මගේ බේස් වලවල් වලට ටිකක් කල් ගියා ලූස් සොයිල් නිසා..
    මේ සතියෙ අර්ත් ෆිලින් තියෙන්නෙ..
    වහින කාලෙට කලින් කණු නග්ගලා බිත්ති බැදලා ස්ලැබ් එක දාගන්න ඕන
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113

    SLT, cctv okkotama polychrome Condute bata dala tiyenne
    switch, socket, dimmer, fan regulator okkoma orange scintilla
    Breakers Orange Zigma

    item-020180314153522.jpg

    item-020180215161818.jpg

    mama electric badu gatte adurana kadekin
    Kade eka mata Orange eka gannama epa kiuwa switches case Enawa Kiyala
    return apu lot ekakuth pennuwa
    Swithces witharai :nerd::nerd:
    Kevilton gatta Ita passe
    ubath poddak bala karapan
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mama electric badu gatte adurana kadekin
    Kade eka mata Orange eka gannama epa kiuwa switches case Enawa Kiyala
    return apu lot ekakuth pennuwa
    Swithces witharai :nerd::nerd:
    Kevilton gatta Ita passe
    ubath poddak bala karapan

    කඩේ එකා මොකද්ද රෙකමන්ඩ් කරන ස්විච් එක?
    අපි ඉන්න ගෙදර තියෙන්නෙ කෙවිල්ටන්, අවුරුදු 1 1/2ක් යන්න කලින් ස්විච් එකේ බට්න් එක ගැලවිලා, ඒක අහුලලා දාලා තමයි ඔන් කරන්නෙ, මට කෙවිල්ටන් එපා උනේ ඒ නිසා,
    ACL, Orange හොදයි කියලා තමයි ගොඩක් අය කියන්නේ
     
    Awulak na ban orange ma danawa
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කඩේ එකා මොකද්ද රෙකමන්ඩ් කරන ස්විච් එක?
    අපි ඉන්න ගෙදර තියෙන්නෙ කෙවිල්ටන්, අවුරුදු 1 1/2ක් යන්න කලින් ස්විච් එකේ බට්න් එක ගැලවිලා, ඒක අහුලලා දාලා තමයි ඔන් කරන්නෙ, මට කෙවිල්ටන් එපා උනේ ඒ නිසා,
    ACL, Orange හොදයි කියලා තමයි ගොඩක් අය කියන්නේ

    Orange Scintilla eka ganna epa eka mala jarawak. Anih series gana nam danne na.
    kevilton modular series eka thamai dan hodama eka market eke thiyena.
    Uba nikamata Orange sintilla ekai kevilton modular ekakui athata aragena balanna. Wenasa therevi machan.

    Mama mage aluth gedarata damme kevilton modular.
    Ah ACL white long button series ekath hodai machan.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    සිමෙන්ති මිල ඉහළට

    සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් වැඩි කර ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි.

    මිල වැඩි කිරීමට සමාගම් කළ ඉල්ලීමකට අනුව පාරිභෝගික අධිකාරිය මෙම වැඩි කිරීම සිදු කිරිමට අවසර ලබා දී තිබේ.

    ඒ අනුව සිමෙන්ති කොට්ටකෙ නව මිල වනුයේ රුපියල් 1095 කි .
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo

    :(:(:(:(:(:(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Orange Scintilla eka ganna epa eka mala jarawak. Anih series gana nam danne na.
    kevilton modular series eka thamai dan hodama eka market eke thiyena.
    Uba nikamata Orange sintilla ekai kevilton modular ekakui athata aragena balanna. Wenasa therevi machan.

    Mama mage aluth gedarata damme kevilton modular.
    Ah ACL white long button series ekath hodai machan.

    මචං උඹ දැන් කොච්චර කල් වෙනවද දාලා?
    මම දැන් ඉන්න ගෙදර බාතෲම් එකේ ස්විච් එක දැම්මම කැඩිලා, ඒක කෙවිල්ටන්,

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිමෙන්ති මිල ඉහළට

    සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් වැඩි කර ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි.

    මිල වැඩි කිරීමට සමාගම් කළ ඉල්ලීමකට අනුව පාරිභෝගික අධිකාරිය මෙම වැඩි කිරීම සිදු කිරිමට අවසර ලබා දී තිබේ.

    ඒ අනුව සිමෙන්ති කොට්ටකෙ නව මිල වනුයේ රුපියල් 1095 කි .

    මේ වෙලාවට තමයි බං හිතෙන්නෙ කන්ට්‍රෑක්ට් දීපු එක හොදයි කියලා..
    මොනවා උනත් පොරොන්දු වෙච්ච ගාන ගානමනේ..
    ඊයෙ ඔය සිමෙන්ති සීන් එක මට කිව්වා කන්ට්‍රෑක්ටර් මූන ෆුල් බෙරි වෙලා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Orange Scintilla eka ganna epa eka mala jarawak. Anih series gana nam danne na.
    kevilton modular series eka thamai dan hodama eka market eke thiyena.
    Uba nikamata Orange sintilla ekai kevilton modular ekakui athata aragena balanna. Wenasa therevi machan.

    Mama mage aluth gedarata damme kevilton modular.
    Ah ACL white long button series ekath hodai machan.

    Hodata hithala balala thiranaya karapan machan.
    Switch setting aye wenas karanawa kiyanne mara anayak passe kaleka.

    Hithanna deyak na ban aran iwarai. Dan hai karannai tiyenne. Kadunoth aye danawa mona karannada ban
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo

    මේ වෙලාවට තමයි බං හිතෙන්නෙ කන්ට්‍රෑක්ට් දීපු එක හොදයි කියලා..
    මොනවා උනත් පොරොන්දු වෙච්ච ගාන ගානමනේ..
    ඊයෙ ඔය සිමෙන්ති සීන් එක මට කිව්වා කන්ට්‍රෑක්ටර් මූන ෆුල් බෙරි වෙලා

    machan contractor ekama siminthiyada use karanne?
    oya ramko /ruhunu wage simenthi ganan adui neda ..
    u ewa dala wada karanawada?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    machan contractor ekama siminthiyada use karanne?
    oya ramko /ruhunu wage simenthi ganan adui neda ..
    u ewa dala wada karanawada?

    මචං සිමෙන්ති සහ අනිත් දේවල් බාද්දි මම හෝ මගේ නියෝජිතයෙක් යනවා..
    යූස් කරන්න ඕන මැටීරියල් ලිස්ට් එක මුලදිම දුන්නා..
    ඒකට පිටින් දාන්නෙ නැහැ