අනිවා, මේකෙන් ලොකු දැනුමක් ගත්තා.. ඒකෙ දෙකක් නැහැ,
ඔව් ඔව්, ඌටත් නැකැත් තිබ්බෙ මගේ දවසෙම තමයි

දැන් කොහොමද කුකුලෝ වැඩ තත්වෙ....?? 
අනිවා, මේකෙන් ලොකු දැනුමක් ගත්තා.. ඒකෙ දෙකක් නැහැ,
ඔව් ඔව්, ඌටත් නැකැත් තිබ්බෙ මගේ දවසෙම තමයි

දැන් කොහොමද කුකුලෝ වැඩ තත්වෙ....?? 
එකෙන්ම එකෙන්ම...... වැඩේ පටන් ගත්ත කාලේ ගොඩක් උන් උදව් කරනවා කියල පෙන්නුවට උදව් කරේ නෑ..... මම වෙලාවක කියන්නම්කො හම්බ උන වෙලාවක..... ඔයාගෙ ගේ බලලත් සෑහෙන දේවල් ඉගෙන ගත්තනෙ මම......
තව තව වද කරමින් එක එක දේවල් අහන්න කෝල් බලාපොරොත්තු වෙන්න...... !!
![]()

දැන් කොහොමද කුකුලෝ වැඩ තත්වෙ....??
![]()
SLT, cctv okkotama polychrome Condute bata dala tiyenne
switch, socket, dimmer, fan regulator okkoma orange scintilla
Breakers Orange Zigma
![]()
![]()

mama electric badu gatte adurana kadekin
Kade eka mata Orange eka gannama epa kiuwa switches case Enawa Kiyala
return apu lot ekakuth pennuwa
Swithces witharai
Kevilton gatta Ita passe
ubath poddak bala karapan

කඩේ එකා මොකද්ද රෙකමන්ඩ් කරන ස්විච් එක?
අපි ඉන්න ගෙදර තියෙන්නෙ කෙවිල්ටන්, අවුරුදු 1 1/2ක් යන්න කලින් ස්විච් එකේ බට්න් එක ගැලවිලා, ඒක අහුලලා දාලා තමයි ඔන් කරන්නෙ, මට කෙවිල්ටන් එපා උනේ ඒ නිසා,
ACL, Orange හොදයි කියලා තමයි ගොඩක් අය කියන්නේ

Awulak na ban orange ma danawa
සිමෙන්ති මිල ඉහළට
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් වැඩි කර ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි.
මිල වැඩි කිරීමට සමාගම් කළ ඉල්ලීමකට අනුව පාරිභෝගික අධිකාරිය මෙම වැඩි කිරීම සිදු කිරිමට අවසර ලබා දී තිබේ.
ඒ අනුව සිමෙන්ති කොට්ටකෙ නව මිල වනුයේ රුපියල් 1095 කි .

Orange Scintilla eka ganna epa eka mala jarawak. Anih series gana nam danne na.
kevilton modular series eka thamai dan hodama eka market eke thiyena.
Uba nikamata Orange sintilla ekai kevilton modular ekakui athata aragena balanna. Wenasa therevi machan.
Mama mage aluth gedarata damme kevilton modular.
Ah ACL white long button series ekath hodai machan.

Hodata hithala balala thiranaya karapan machan.
Switch setting aye wenas karanawa kiyanne mara anayak passe kaleka.
මේ වෙලාවට තමයි බං හිතෙන්නෙ කන්ට්රෑක්ට් දීපු එක හොදයි කියලා..
මොනවා උනත් පොරොන්දු වෙච්ච ගාන ගානමනේ..
ඊයෙ ඔය සිමෙන්ති සීන් එක මට කිව්වා කන්ට්රෑක්ටර් මූන ෆුල් බෙරි වෙලා
machan contractor ekama siminthiyada use karanne?
oya ramko /ruhunu wage simenthi ganan adui neda ..
u ewa dala wada karanawada?