අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    :shocked::shocked::shocked::shocked: වැඩි වගේ බං හොදටම. කොහෙද හදන්නෙ....?? දෙන්නද එකෙක්ව....?? :rolleyes:

    තෑන්ක්ස්..! හෝමාගම පැත්තේ හදන්නේ මචං. දන්න එකෙක් ඉන්නවද? මේ දවස් වල ගණන් හොයනවා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Gedara wiring eka patan gannai hadanne. Orange agent kenek gen badu ganna set una.
    Dora janel tikath hadanna denawa heta. Issaraha dorata kos danawa anikwa mahogani danawa

    Moko gewal hadana kattiya saddayakwath natte?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    අපි නම් සද්ද කරා, උඹනේ මිසින් වෙලා හිටියෙ..
    මගේ ගෙදර වැඩත් පටන් ගත්තා,
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113

    අනිවා, මේකෙන් ලොකු දැනුමක් ගත්තා.. ඒකෙ දෙකක් නැහැ,
    ඔව් ඔව්, ඌටත් නැකැත් තිබ්බෙ මගේ දවසෙම තමයි

    Umbath e pattemada?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Witing karala iwara kenek kawuda inne?
    Monada salakilimath wenna one dewal

    සැලකිලිමත් කියන්නේ ඉතිං පස්සෙ බිත්ති කඩන්න වෙන්නෙ නැති වෙන්න ප්ලෑන් කරලා හරියටම එකපාර දාගනින්.. වියදම බලන්නේ නැතුව හොද ඒවා දාපන්, සීසීටීවී කරන්න ඉන්නවනම් ඒවත් දාගනින්, ටච් වයිෆයි වගේ ස්විච් විශේෂ තැන් වලට දාන්න ඉන්නව නම් දැන්මම කරන එකාට කියලා නිව්ටල් එකක් දාගනින්, ෆයර්පෲෆ් වයර් විතරක් දාලා නිකන් ඉන්න එපා, ෆයර්පෲෆ් කන්ඩියුට් දාපන්, නැත්නම් තේරුමක් නැහැ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113

    සැලකිලිමත් කියන්නේ ඉතිං පස්සෙ බිත්ති කඩන්න වෙන්නෙ නැති වෙන්න ප්ලෑන් කරලා හරියටම එකපාර දාගනින්.. වියදම බලන්නේ නැතුව හොද ඒවා දාපන්, සීසීටීවී කරන්න ඉන්නවනම් ඒවත් දාගනින්, ටච් වයිෆයි වගේ ස්විච් විශේෂ තැන් වලට දාන්න ඉන්නව නම් දැන්මම කරන එකාට කියලා නිව්ටල් එකක් දාගනින්, ෆයර්පෲෆ් වයර් විතරක් දාලා නිකන් ඉන්න එපා, ෆයර්පෲෆ් කන්ඩියුට් දාපන්, නැත්නම් තේරුමක් නැහැ

    SLT, cctv okkotama polychrome Condute bata dala tiyenne
    switch, socket, dimmer, fan regulator okkoma orange scintilla
    Breakers Orange Zigma

    item-020180314153522.jpg

    item-020180215161818.jpg
     
    Last edited:

    ec2-user

    Member
    Nov 5, 2014
    5
    0
    1
    Machan kawru hari Wapco or Amano finishing cement block gal valin biththi badala thiyada,Kapalaruva one na kiyala kiyanava.poti vitharak athi kiyanava me company aken nam.bass la nam kamathi na me gal valin biththi badin na.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    SLT, cctv okkotama polychrome Condute bata dala tiyenne
    switch, socket, dimmer, fan regulator okkoma orange scintilla
    Breakers Orange Zigma

    item-020180314153522.jpg

    item-020180215161818.jpg

    ඔය දාන්න හදන ස්විච් සහ සොකට් වලට මම දන්න විදියට සාමාන්‍ය සන් බොක්ස් එක ගැලපෙන්නේ නෑ. ඒකට ගැඹුර වැඩි සන් බොක්ස් එකක් එනවා.පොඩ්ඩක් ඒක චෙක් කරලා බලන්න

    ස්ලැබ් එකේ කන්ඩියුට් දාලා ඉවරයිද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ඔය දාන්න හදන ස්විච් සහ සොකට් වලට මම දන්න විදියට සාමාන්‍ය සන් බොක්ස් එක ගැලපෙන්නේ නෑ. ඒකට ගැඹුර වැඩි සන් බොක්ස් එකක් එනවා.පොඩ්ඩක් ඒක චෙක් කරලා බලන්න

    ස්ලැබ් එකේ කන්ඩියුට් දාලා ඉවරයිද?

    ඔවු ගෑඹුර වෑඩි එක ඕනී.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    ඔය දාන්න හදන ස්විච් සහ සොකට් වලට මම දන්න විදියට සාමාන්‍ය සන් බොක්ස් එක ගැලපෙන්නේ නෑ. ඒකට ගැඹුර වැඩි සන් බොක්ස් එකක් එනවා.පොඩ්ඩක් ඒක චෙක් කරලා බලන්න

    ස්ලැබ් එකේ කන්ඩියුට් දාලා ඉවරයිද?

    Dala iwarai
    Thanks kiwwata man danan hitiye na eka
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    තෑන්ක්ස්..! හෝමාගම පැත්තේ හදන්නේ මචං. දන්න එකෙක් ඉන්නවද? මේ දවස් වල ගණන් හොයනවා.

    :oo::oo: සෙට් කරල දෙන්නම් එකෙක්ව...... කෝල් එකක් දියන්කො..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)

    මචං උඹට එකෙක්ව සෙට් උනාද?
    මොකද උනේ වැඩේට?

    :yes::yes: සෙට් උනා ඩයල් එකක්..... දැනට නම් හොදයි. ;)

    ගල් වැලි නෙ යකූ ගිනි ගණන්..... ඊට හපන් කම්බි.....!! :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    Uraj aiyyath wada patan gatta.
    Me thread eke kiyapu dewal udaw unada?

    :yes::yes: එකෙන්ම එකෙන්ම...... වැඩේ පටන් ගත්ත කාලේ ගොඩක් උන් උදව් කරනවා කියල පෙන්නුවට උදව් කරේ නෑ..... මම වෙලාවක කියන්නම්කො හම්බ උන වෙලාවක..... ඔයාගෙ ගේ බලලත් සෑහෙන දේවල් ඉගෙන ගත්තනෙ මම...... :yes::yes: තව තව වද කරමින් එක එක දේවල් අහන්න කෝල් බලාපොරොත්තු වෙන්න...... !! :P:rofl::baffled: