REP17+:yes:
eladakolla Well-known member Mar 20, 2012 1,215 189 63 ahanne ennada hoyagena Jun 15, 2017 #23 me mchn dan maaaimata adiyak wage tyla ge hdala maaima patatat janel dammoth awulda etkota mkkda wena seen eka
me mchn dan maaaimata adiyak wage tyla ge hdala maaima patatat janel dammoth awulda etkota mkkda wena seen eka
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Jun 15, 2017 #24 eladakolla said: me mchn dan maaaimata adiyak wage tyla ge hdala maaima patatat janel dammoth awulda etkota mkkda wena seen eka Click to expand... Janelayak daanna awama adi 3k maaimen atule tibiya yutui bittiya
eladakolla said: me mchn dan maaaimata adiyak wage tyla ge hdala maaima patatat janel dammoth awulda etkota mkkda wena seen eka Click to expand... Janelayak daanna awama adi 3k maaimen atule tibiya yutui bittiya
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Jun 15, 2017 #25 You have given out too much Reputation in the last 24 hours, try again later.
eladakolla Well-known member Mar 20, 2012 1,215 189 63 ahanne ennada hoyagena Jun 15, 2017 #26 upulpdn said: Janelayak daanna awama adi 3k maaimen atule tibiya yutui bittiya Click to expand... ehema dammoth seen ynwada bn
upulpdn said: Janelayak daanna awama adi 3k maaimen atule tibiya yutui bittiya Click to expand... ehema dammoth seen ynwada bn
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,944 11,678 113 Jun 15, 2017 #28 Kattiyage support eka tiyenawanan meka karagena yanna lesi
giggee Well-known member Jan 26, 2008 10,681 2,125 113 Jun 15, 2017 #34 kapararu thread link http://www.elakiri.com/forum/showthread.php?t=1802606
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,201 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com Jun 15, 2017 #39 මම තව වැඩගත් අන්ගයක් ගැන කට්ටියගේ අවදානය යොමු කරන්න කැමතියි. ඒ drain water, kitchen waste water, toilet waste වගේ වතුර කොහේටද හරවන්නේ කියලා. දැන් තට්ටු දෙකේ වගේ ගෙයක් හදද්දි සාමාන්‍යයෙන් ටොයිල්ට් 3-4 ක් වගේ සෙට් වෙනවා නේ.. ඒ නිසා ඒ වතුර (මළ වතුර සහ නාන වතුර) කියන දේවල් බහුතරයක් කරන්නේ වත්තේ ලොකු වලක් කපලා බට ටික ඒකට හරවලා අන්තිමට වලේ උඩ සිමෙන්ති වලින් වහන එක. දැන් මෙහෙම කරහම හදිස්සියේවත් මේ ටැන්කියෙර් වතුර පිරුනොත් ඒක අයින් කරන්න පහසුකමක් හදන්නේ නෑ/හිතන්නේ නෑ. දැන් අලුත් ක්‍රමය තමයි සෙප්ටික් ටෑන්ක් එකකට පොදුවේ භාවිතාවෙන waste water හරවලා (kitchen waste, shower water waste) වගේ හරවලා ටොයිලට් වල කොමොඩ් වලින් එන waste එක වෙනම ටැන්කියකට හරවන එක. කැමති නම් මේ දෙකේම waste එක ටිකක් ලොකු ටැන්කියටක හරවන්නත් පුලුවන්. මේ වැඩේ කරන්න නම් මුලින්ම ගෙදර අඩිතාලම් දාද්දි මේ ටැන්කිය වලලන්න වෙනවා. ඒ එක්කම overflow උනොත් ඒවා අදින්නත් පොඩි door එකක් හොදට පාවිච්චියට පහසු වෙන්න හදන්න. සැයු: කවදාක්වත් drain water (rain) නම් මේකට හරවන්න එපා එක වැස්සෙන්ම ටැන්කිය පිරිලා මිදුල *ක විමානයක් වෙයි. මම මේ meeting එකක ඉන්න ගමන් type කරපු නිසා සහත් මේ ගැන expert කෙනෙක් නොවෙන නිසා ඔයාලාගේ සන්වාදයට මේක විවුර්තයි. Last edited: Jun 15, 2017 Reactions: ML1987 and SHEHAN_GIWANTHA
මම තව වැඩගත් අන්ගයක් ගැන කට්ටියගේ අවදානය යොමු කරන්න කැමතියි. ඒ drain water, kitchen waste water, toilet waste වගේ වතුර කොහේටද හරවන්නේ කියලා. දැන් තට්ටු දෙකේ වගේ ගෙයක් හදද්දි සාමාන්‍යයෙන් ටොයිල්ට් 3-4 ක් වගේ සෙට් වෙනවා නේ.. ඒ නිසා ඒ වතුර (මළ වතුර සහ නාන වතුර) කියන දේවල් බහුතරයක් කරන්නේ වත්තේ ලොකු වලක් කපලා බට ටික ඒකට හරවලා අන්තිමට වලේ උඩ සිමෙන්ති වලින් වහන එක. දැන් මෙහෙම කරහම හදිස්සියේවත් මේ ටැන්කියෙර් වතුර පිරුනොත් ඒක අයින් කරන්න පහසුකමක් හදන්නේ නෑ/හිතන්නේ නෑ. දැන් අලුත් ක්‍රමය තමයි සෙප්ටික් ටෑන්ක් එකකට පොදුවේ භාවිතාවෙන waste water හරවලා (kitchen waste, shower water waste) වගේ හරවලා ටොයිලට් වල කොමොඩ් වලින් එන waste එක වෙනම ටැන්කියකට හරවන එක. කැමති නම් මේ දෙකේම waste එක ටිකක් ලොකු ටැන්කියටක හරවන්නත් පුලුවන්. මේ වැඩේ කරන්න නම් මුලින්ම ගෙදර අඩිතාලම් දාද්දි මේ ටැන්කිය වලලන්න වෙනවා. ඒ එක්කම overflow උනොත් ඒවා අදින්නත් පොඩි door එකක් හොදට පාවිච්චියට පහසු වෙන්න හදන්න. සැයු: කවදාක්වත් drain water (rain) නම් මේකට හරවන්න එපා එක වැස්සෙන්ම ටැන්කිය පිරිලා මිදුල *ක විමානයක් වෙයි. මම මේ meeting එකක ඉන්න ගමන් type කරපු නිසා සහත් මේ ගැන expert කෙනෙක් නොවෙන නිසා ඔයාලාගේ සන්වාදයට මේක විවුර්තයි.
WwW.lk Well-known member Nov 4, 2009 11,387 762 113 kurunegala Jun 15, 2017 #40 eco block eka gana hoyanawa ban me dawas wala.mata one ban rasne adu ekak block gal walata wada,moda gadol walata wada ida wadiyen yana ganan shape ekak
eco block eka gana hoyanawa ban me dawas wala.mata one ban rasne adu ekak block gal walata wada,moda gadol walata wada ida wadiyen yana ganan shape ekak