අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔව් මචන්
    ලීත් නෑ, අත් වැටත් නෑ.
    මොන් ලීද දාන්නෙ කියල හිතුවෙ නැහැ.
    දන්න කස්ටිය පොඩ්ඩක් ඒ ගැන කියමුද?

    සම්පූර්ණ අත් වැටම නැද්ද?
    එහෙම නැත්නම් ඒහෙ තියෙන ලීය විතරද නැත්තේ?
    අර යකඩ කම්බි තියෙනවද?
    නෙත්නම් ඒවත් උඹ කරගන්න ඕනද?
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    තේක්ක,බුරුත,කුඹුක්

    උඹව විකිනෙයි හැබැයි

    balamu. mokak hari karanda epai. danatama wikinila inne. :lol:


    සම්පූර්ණ අත් වැටම නැද්ද?
    එහෙම නැත්නම් ඒහෙ තියෙන ලීය විතරද නැත්තේ?
    අර යකඩ කම්බි තියෙනවද?
    නෙත්නම් ඒවත් උඹ කරගන්න ඕනද?

    sampurna ath wetama nehe. 2500k wage yanna 1 feet ath wetata. cable daanna 4000k withara wei kiwwa.
     

    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    Gedara floor ekata tile allane nathuwa timber walin karanna godak cost ekak yanawadA?
    ehema karanawa num monawada hoda timber wargaya?
    kalpawatthma kohomadA?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    අඩුම මිලට තියෙන හොද තීන්ත වර්ගය මොකක්ද? නිවසකට වර්ණ තොරා ගැනීමේදි සැලකිය යුතු කරුණු මොනවද? ගේයක් අතුලත් සහ පිටතට වඩාත්ම ගැලපෙන වර්ණය කුමක්ද?
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    mama terrace ekata Terracotta gahanda beluwe. Any suggessions ? and ganan minun kohomada danne nehe. for 840 sqft.
    water proof karala thiyenne.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ai machan terracotta recommend karanna hethuwa. heat eka uraganna wage scene ekakda? poddak oka use karama wena de pahadili karanna puluwanda


    concrete terraces wahalekata wada disadvantage ekak wenne heat eka.
    1. slab eka yatata rasne ena eka. thambena eka.
    2. water proofing eka atulu cement layer ekama galawila yame pipiree yaame awadanama.
    badamaya saha concrete warga dekak nisa heat eka sslab ekata digu welawak transfer wenakota bonding eka kadila pupuranna puluwan. worst case eka water proofing layer eka crack weema.
    mati wala hati dannawane?eyaata godak rasne awasosane karagena inna puluwan nisa concrete ekata rasne yanna gatawena kale wadiyi.

    Amatara wasiya penumath lassanai.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    අඩුම මිලට තියෙන හොද තීන්ත වර්ගය මොකක්ද? නිවසකට වර්ණ තොරා ගැනීමේදි සැලකිය යුතු කරුණු මොනවද? ගේයක් අතුලත් සහ පිටතට වඩාත්ම ගැලපෙන වර්ණය කුමක්ද?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩුම මිලට තියෙන හොද තීන්ත වර්ගය මොකක්ද? නිවසකට වර්ණ තොරා ගැනීමේදි සැලකිය යුතු කරුණු මොනවද? ගේයක් අතුලත් සහ පිටතට වඩාත්ම ගැලපෙන වර්ණය කුමක්ද?

    Bump machan
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩුම මිලට තියෙන හොද තීන්ත වර්ගය මොකක්ද? නිවසකට වර්ණ තොරා ගැනීමේදි සැලකිය යුතු කරුණු මොනවද? ගේයක් අතුලත් සහ පිටතට වඩාත්ම ගැලපෙන වර්ණය කුමක්ද?

    ඒශියන් පේන්ට්,නිපොලැක්,මල්ටිලැක්,කෝස්වේ අවුලක් නෑ.මල්ටිලැක් හම්බ බ්‍රෑන්ඩ් එකක්.එකකට එකක් ගැලපෙන පාට තෝරගන්න එක තමයි ඉතින් කරගන්න ඕනි.පාට තෝරනකොට ටයිල්වල පාට,පාවිච්චි කරන්න හිතන් ඉන්න ලී බඩු වල පාට,කාමර වලට ලැබෙන ආලෝක ප්‍රමාණය වගේ දේවල් බලන්න.