අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මෙන්න මේ ප්‍රශ්ණ දෙකටත් දන්න කෙනෙක් උත්තරයක් දෙන්න.

    1 සිමෙන්ති,කම්බි ගන්නවානම් hardware වලින් නැතුව කෙලින්ම agent ගෙන් එකපාර ගොඩක් ගන්න එක ලාභයි කියලා තිබුනා. එහෙම අපිට පුද්ගලිකවම සිමෙන්ති,කම්බි දෙනවාද? එහෙම දෙනවානම් අපි ඒක කරන්න ඕන විදිහ පොඩ්ඩක් පැහැදිළි කරනවාද?

    2 Slab එකකට වාගේ concrete ගොඩක් එකපාර දානකොට ඒකට වඩාත්ම හොද හා ලාභදායිම ක්‍රමය මොකක්ද?
    ඒකියන්නේ අපිම බස්ලා දාලා concrete හදලා දාන එකද, ready mix concrete ගන්න එකද නැත්නම් වෙනත් විදිහක්ද?
     
    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43

    මගේ අත්දැකීම:

    Some years back got re-bar from agent for slab about 1000 sq ft. Few Rs cheaper for each re-bar. But dumb agent didn't give transport. So I had to arrange transport. Time spent since transport not available when we want. I had to check the re-bar count at loading. I followed transport truck so that bugger does not "accidentally" drop a few re-bar :). Then to make sure, anyway checked re-bar count at unloading. I can't remember exact figures.
    Another slab close in size, got re-bar from hardware. Cost little more. No additional charge for transport since a lot of re-bar. may be hardware bugger covering it from additional cost and patronage :). Checked count AND brand at unloading.
    sometimes hardware try to send a few re-bar different brand :frown:
    I even called lanwa factory. They said if more than so much cwt it will be worth getting direct from them. Can't remember what weight they said. Can't remember if they give transport and if they do give if it is f.o.c. you can call and see.
    If some other brand like melwa, cost may be lot less.
    So for me:
    agent cost saving + transport cost + bother > hardware cost :yes:

    for slabs, I have done manual contract and also readymix some years back.
    I looked in to doing Pure manual way.
    Pure manual I mean, you have to hire out hoist, cement mixer and operator, poker vibrators, and even extra wheel barrow and shovels and thachchi in addition to materials. Bass and his people will do the job. Bit of a bother syncing everything. So did not do that way.
    Manual contract I have given to some guys who specialize in doing concrete slabs who bass knew. Have to provide cement sand and metal, they have their people and equipment. Bit easy, but not sure if they use the correct mix. :oo: These lazy buggers expect the material to be right next to the mixer, so if you don't have enough space, have to arrange with hardware to supply the material as it gets consumed. If there is a traffic block it will be interesting!.
    For manual methods, time is more. You need space to store material. Lot of space if you get the material beforehand. If it rains a bit of a bother specially if the cement is out. also since it takes long time. Some cement mixers and poker vibrators run on electricity. So be lucky not to have an unexpected power cut. Also be lucky not to have an unexpected water cut when concreting is done halfway ;).
    Ready mix is easy. Mix "may be" sure if company is good :P. Cost is more. You need space for pump car to park and extend stabilizer arms (and may be block the road :D ), and road should be wide enough for mixer trucks and pump car to come. Job is quick. Leveling crew may be separate. For everything you don't have to provide anything much. In my case only had to give a bag or two cement to put in to pump car at the start. Sometimes redaymix buggers will need your water supply. Sometimes they will bring water browser too. At the end of the show some concrete left in pump car. they will dump it and go. Be ready to use that for something as you are paying for that too. Some readymix take job only if slab area big.
    Some manual contract fellows also like that.
    If slab small, then your own bass may be the option.

    Overall "හොද හා ලාභදායිම" may not match. :D

    Other guys in Elakiri may have different experience :yes:
     
    Last edited:
    • Like
    Reactions: The_Killer

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    I even called lanwa factory. They said if more than so much cwt it will be worth getting direct from them. Can't remember what weight they said. Can't remember if they give transport and if they do give if it is f.o.c. you can call and see.

    CWT කිවුවේ මොකක්ද?

    ඔයා කියපු කථාවෙත් ඇත්තක් තියනවා. transport එවටත් ගොඩක් ලොකු වියදමක් යනවා. එත් මන් කිවුවේ ටික ටික ගන්න එක නෙවෙයි ගොඩක් එකපාර ගන්න එක. කම්බිනම් කොහොමත් ඔක්කොම එකපාර ගන්න පුළුවන්. සිමෙන්ති තමයි ගොඩක් අරගෙන තියාගන්න අමාරු. hardware වලින් ගත්තා උනත් transport වලට කොහොමත් ගෙවන්න වෙනවා.

    ready mix එකනම් මාත් පිළිගන්නවා. හොද brand එකකින් ගත්තාම ඒකේ quality කොහොමත් හොදයි. ඒත් අපි concrete හදලා දානවාට වැඩිය ගොඩක් වියදම වැඩියි නේද?
    බාස්ලා හරියට mix කරනවාද කියලා අපිට ඔන්නම් බලන්න පුළුවන්නේ.මොකද මන් ඔයගැන එච්චර දන්නේනෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    1cwt=50 kg
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මෙන්න මේ ප්‍රශ්ණ දෙකටත් දන්න කෙනෙක් උත්තරයක් දෙන්න.

    1 සිමෙන්ති,කම්බි ගන්නවානම් hardware වලින් නැතුව කෙලින්ම agent ගෙන් එකපාර ගොඩක් ගන්න එක ලාභයි කියලා තිබුනා. එහෙම අපිට පුද්ගලිකවම සිමෙන්ති,කම්බි දෙනවාද? එහෙම දෙනවානම් අපි ඒක කරන්න ඕන විදිහ පොඩ්ඩක් පැහැදිළි කරනවාද?

    2 Slab එකකට වාගේ concrete ගොඩක් එකපාර දානකොට ඒකට වඩාත්ම හොද හා ලාභදායිම ක්‍රමය මොකක්ද?
    ඒකියන්නේ අපිම බස්ලා දාලා concrete හදලා දාන එකද, ready mix concrete ගන්න එකද නැත්නම් වෙනත් විදිහක්ද?

    මේ ප්‍රශ්ණ දෙකට තවත් අදහස් තියනවාද?
     
    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    එත් මන් කිවුවේ ටික ටික ගන්න එක නෙවෙයි ගොඩක් එකපාර ගන්න එක.

    ඒත් අපි concrete හදලා දානවාට වැඩිය ගොඩක් වියදම වැඩියි නේද? බාස්ලා හරියට mix කරනවාද කියලා අපිට ඔන්නම් බලන්න පුළුවන්නේ.

    මචන් මම කම්බි ඔක්කොම වගේ එකපාර ගත්තේ. කම්බි චුට්ටක් මදිවෙලා පස්සේත් ගත්තා.
    slab එක 1000 sqft විතර. අවුරුදු කීපයකට ඉස්සෙල්ල නිසා මට ගණන් මතක නැ.
    Agent vs Hardware මිල වෙනස Rs 3 -5 වුනේ කම්බියේ mm අනුව.
    මට agent ගෙන් ගත්ත අවස්ථාවේ එච්චර ලාබයක් උනේ නෑ transport cost + කරදරේ නිසා.
    වෙන slab එකකට ඒත් 1000 sqft විතර ඔක්කොම කම්බි Hardware එකෙන් ගත්තා.
    ඔයාගේ slab එකට යන කම්බි අනුව සහ දැන් මිල අනුව ගණන් හදල බලලා තීරණයක් ගන්න.
    ප්‍රමාණය අනුව ලාබය සහ පහසුව වෙනස්නේ. :)

    මගේ අත්දැකීම අනුව Readymix වියදම වැඩිපුරම යන්නේ pump truck එකට. මම දෙවිදියටම කරලා තියනවා.
    මට ගණන් මතක නෑ. වැඩි වැඩි කිව්වට කොච්චර වැඩිද කියල ගණන් හදල බලන්න. සමහර විට 20k - 25k ක් වැඩිපුර යන්න පුළුවන්. shuttering ඉවරනම් readymix කීප දෙනෙකුට ඇවිල්ල මැනලා quotation එකක් දෙන්න කියන්න. හරියට slab dimension දුන්නොත් කලින් අදහසක් ගන්න පුළුවන් වෙයි. increase cost % එක worth or not තීරණය කරන්න වෙයි.

    salb එකට mix කරනකොට ඉක්මනට වැඩ. බොහෝවිට මනින්නේ තාච්චි සහ shovel ප්‍රමාණයෙන්. වතුර දාන්නේ හිතේ ගානට.
    හොඳ experience බාසෙක් ඕවා හරියට දන්නවා ඇති. හැබැයි ලොකු count එකක් ගන්න කොට error එක වැඩියි. අනික ගොඩක් බාස්ල පණ්ඩිතයි. ගෝලයෝ අති පණ්ඩිතයි. සමහර වෙලාවට එන්නේ කුඩඩෝ . තාච්චියක් ෂවලක් පුරවනකොට exact volume එකක් කියන්න බෑ නේ. බලන එක හොදයි. ලේසි නැ. :). මම එක slab එකක් කරනකොට වැලි cu එකක් මදිවෙලා ගෙන්නන්න උනා. ගල් cu එකක් කිට්ටුවෙන්න ඉතුරුවුනා. එක්කෝ QS වැරදියි, එක්කෝ mix වැරදියි.
    මම දැකල තියනවා Army එකෙන් building හදනවා. Mix එකට නියමිත බාජනයකට වැලි ගල් පුරවල කපල ගත්තේ. අන්න නියම ක්‍රමය.
    Army එකෙන් private ගෙවල් හදන්න contract ගන්නවද කියල බලන්න ඕනේ. ;)
    බිත්ති හදනකොටත්, කපරාරු කරන කොටත් ඔය ප්‍රශ්නේ තියනවා. එක සැරයක් මම කල්පනාකරා cement:sand premixed bag ගන්න. ගණන් හදල බැලුවම වියදම සාපේක්ෂව ගොඩක් අදීක නිසා අදහස අත්හැරියා.
    හැබැයි ඉතින් ගොඩක් ගෙවල් හදනවා ready mix නැතිව බාස්ලා. ඔක්කොම කඩන් වැටිලා නෑ නේ.

    මගේ experience මම share කරේ. එලෙකිරියේ Archi, Civil Eng ගොඩක් ඇති. ඒ අයගෙනුත් අදහස් ගන්න.
     
    • Like
    Reactions: sidathsaumya

    බොහෝම ස්තුතියි ඔයාගේ අදහස් වලට.මොකද මේක මට විතරක් නෙවෙයි ගොඩක් අයට ගොඩාක් වටිනවා ඔයාගේ අදහස්.

    කම්බි ගැනිල්ලෙදි ඔයා කිවුවානේද ලංවා එකෙන් direct ගන්න පුලුවන් කියලා. එහෙම ඒගොල්ලො දෙනවාද? එහෙමනම් ඒක ලාභ ඇති. අනික එහෙම කරන්න පුලුවන්නම් ඒක ගොඩක් විශ්වාසවන්තයි.

    Ready Mix කථාවටනම් මාත් 100% එකගයි. මොකෝ ඒක ගොඩක් ලේසියි. අනික මන් කලින් කිවුවාට අපිට බාස්ලාව බලන්න පුලුවන් කියලා අපි කොහොමද තාච්චියෙන් තාච්චිය බලන් ඉන්නේ උන් හරියට දානවාද කියලා. අනික අපි බලන් හිටියා කියලා උන් දාන විදිහට තමයි කොහොමත් දාන්නේ.:P ඒ ඔක්කොමත් හරි මට තියන එකම ප්‍රශ්ණෙ තමයි ready mix එක ගොඩාක් ගණන්ද කියලා. 20 000-25 000ක් වාගේ නම් ඉතින් අවුලක් නෑ.
     
    • Like
    Reactions: Thunderhawk

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    කබොක් ගලුත් භාවිතා කරන්න පුළුවන් නේද බිත්ති බදිනකොට.

    ගොඩක් අය කියනවා ගඩොල් වලින් බැන්දහම ඇතුලත රත්වෙන්නේ නැතුව තියනවා කියලා. මන් හිතන්නේ කබොක් බිත්තිය ගඩොල් බිත්තියට වඩා මේ වැඩේ හොදට කරනවා කියලා. ඒත් කබොක් ගල් කොහෙන්ද හොයාගන්නේ?:eek:
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    gadola desgn karanna tyenne ban. gadole compressive strength balala load bearing walls design kaleki. load eka matha thama thattu dekada thunada theeranaya karanna wenne.
    gadola nathiwa thawa cost save karanawane cement pas misrane compress karala...

    මමත් ඔය කථාව කලින් අහලා තියනවා. මොකක්ද ඔය සිමෙන්තියි පසුයි යොදලා හදන ගල් වලට කියන්නේ? එකේ quality එක කොහොමද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මමත් ඔය කථාව කලින් අහලා තියනවා. මොකක්ද ඔය සිමෙන්තියි පසුයි යොදලා හදන ගල් වලට කියන්නේ? එකේ quality එක කොහොමද?

    Eco brick නේද කියන්නේ? සවි ශක්තිය අඩුයි කියලයි කසු කුසුව නම් ඇහෙන්නේ. :yes:
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    Eco brick නේද කියන්නේ? සවි ශක්තිය අඩුයි කියලයි කසු කුසුව නම් ඇහෙන්නේ. :yes:

    Eco brick කියන්නේ වෙන එකක්නෙ. මේක නිකන් ගඩොල වගේමයි. හැබැයි ඊට වැඩිය ලොකුයි.
     
    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    කම්බි ගැනිල්ලෙදි ඔයා කිවුවානේද ලංවා එකෙන් direct ගන්න පුලුවන් කියලා. එහෙම ඒගොල්ලො දෙනවාද? එහෙමනම් ඒක ලාභ ඇති. අනික එහෙම කරන්න පුලුවන්නම් ඒක ගොඩක් විශ්වාසවන්තයි.
    ඒ ඔක්කොමත් හරි මට තියන එකම ප්‍රශ්ණෙ තමයි ready mix එක ගොඩාක් ගණන්ද කියලා. 20 000-25 000ක් වාගේ නම් ඉතින් අවුලක් නෑ.

    My dealings were several years ago. Prices and policies change.
    Lanwa sadaha, state steel coorporation oruwala direct call karala ballanna
    Readymix gaanath way to know is to check price and compare.
    Some I have dealt with - Tokyo, Maga, ICC, Thudawe. There are many others I have not dealt with that may be good too. podi podi company gaana adu athi habai wada kohomada kiyala danne naa. Mata labunu upades reputed thanakin ganna kiyala.
     
    Last edited:

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    My dealings were several years ago. Prices and policies change.
    Lanwa sadaha, state steel coorporation oruwala direct call karala ballanna
    Readymix gaanath way to know is to check price and compare.
    Some I have dealt with - Tokyo, Maga, ICC, Thudawe. There are many others I have not dealt with that may be good too. podi podi company gaana adu athi habai wada kohomada kiyala danne naa. Mata labunu upades reputed thanakin ganna kiyala.

    ඔයාට ගොඩාක් ස්තුතියි මට මේවා ගැන පැහැදිලිකලාට.
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Gedaraka plan ekaka front elevation redraw karaganna oana. Modern type geyak.
    Recomed karanna pukuwan hoda kenek innawada. Gaana prashnayak nehe. Urgent
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Ada grama niladari hambela idamata ankayak illa gatta.
    Mathaka athuwa allapu idan wala un anka aran nan ewa illan yanna. Ethakota lesi.
    Dan thiyenne light wathura ganna.