Gewal wiring karanna hoda wire monawada?
dan godak gewal walata threephase danne mokada?
ACL, Kelani, Orange ලංකාවේ ඒවා ඔක්කොම ජාති අවුලක් නැහැ.
ත්‍රි පේස් හෝ සින්ගල් පේස් තීරණය වෙන්නේ ගෙදර භාවිතා කරන සම්පුර්ණ කරන්ට් ලෝඩ් එක අනුව.
Gewal wiring karanna hoda wire monawada?
dan godak gewal walata threephase danne mokada?

අපේ ගෙවල් හදන කොල්ලොන්ගේ වැඩ ටික නැගලා යනවා ඇති කියලා හිතනවා.
ඔන්න එහෙනම් මට ආපු ප්‍රශ්නයක් මෙතන දාන්නම් වැඩි විස්තර, දැනුම ගන්න.
මගේ ගෙදර තවම ෆවුන්ඩේෂන් විතරයි දාලා තියෙන්නේ. යකඩ ටික දාලා බේස් වලවල් වලින් කණු ටික පොළව මට්ටමට අරන් තියෙන්නේ. ටයි බීම් එහෙමත් දැම්මා ඊයේ පෙරේදා දවස් වල. දැන් බිත්ති බදිද්දී හොදම ක්‍රමය ඒ කිව්වේ ගෙදර හැදුවට පස්සේ ඉරිතැලීම් නොයන්න නම් මුලින්ම කරන්න ඕනා:
1. කණු නග්ගලා බිත්ති බදින එකද?
2. බිත්ති බැදලා කණු නග්ගන එකද?
මේකෙන් 1 ක්‍රමය යටතේ කරපු සමහරක් මිනිස්සු කිව්වා ගෙදර හදලා ටික කාලෙකින්ම කණුවයි බිත්තියයි ජොයින් වෙන පොට් එකෙන් ඉරි තැලීම් ආවා කියලා. ඒ නිසා 2 ක්‍රමයට යන්නලු. නමුත් අපේ බාසා කරන්නේ මේ 1 ක්‍රමයටයි. තාත්තා තමා රිටයර් වෙලා ගෙදර ඉන්න නිසා ගෙදර හදන වැඩ බලන්නේ ඒ නිසා එයා මේ 2 ක්‍රමයට කැමති නෑ. හේතුව කණු හරියට කෙලින් පිළිවෙලට නග්ගලා ගන්න බැරි වෙයි කියලා. මම කතා කරපු එක බාස් කෙනෙක් කිව්වේ 2 ක්‍රමෙන් කළහම බිත්තිය සහ කණුවේ ජොයින්ට් එකට ගහන බදාමේ දෙකක් නොවී කණුවෙන්ම බිත්තිය අල්ලලා හිටින නිසා හයිය වැඩියි කියලා. මේ බාස් මම දැන් වැඩ කරන අයගෙන් කෙනෙක් නෙවේ, ගේ හදන්න කොටේෂන් ගනිද්දී සෙට් උන කෙනෙක්.
ඉතින් මේ කතාවල ඇත්ත නැත්ත මොකක්ද? අපේ ජෑස් සහෝදරයා කිව්වා කොස්ට් එක ටිකක් වැඩියෙන් ගියත් කමක් නෑ බිත්ති බදිද්දී මේ වගේ කුකුළු දැල දාලා ඒකට උඩින් බදාමේ ගහන්න කියලා. එතකොට හයිය වැඩියිලු.
![]()
*.ගඩොල් සහ කොන්ක්‍රීට් අතර ඇති වෙනස් උෂ්ණත්වය රදවා ගැනීමේ ගුණය නිසා ඒවායේ ප්රසාරණයන් සන්කෝචනයන් වෙනස්වේ. එම නිසා බිත්ති හා කොන්ක්‍රීට් හමුවන තැන් වල එකිනෙකට වෙනස් චලනයන් සිදුවේ. මේ නිසා එම දාරයන් දිගේ ඉරි තැලීම් සිදුවේ...
*. ගඩොල් බිත්තිය හා කණු කුමන අයුරින් ඉදිකලද මෙම සන්සිද්ධියෙහි වෙනසක් සිදු නොවේ. එම නිසා ජෑස් සහෝදරයා කිව් පරිදි ගඩොල් හා කොන්ක්‍රිට් හමුවන දාරයන් වල කුකුල් දැල දෙපසට අවම 6" ක් වන පරිදි ඇණ ගසා කපරාරු ගසන්න.
**බිත්ති බැද පසුව ඒ අතරට කණු සදහා කොන්ක්‍රීට් දැමීම මෙන්ම බිත්ති කද උඩට කොන්ක්‍රීට් වැටෙන පරිදි බීම් දැමීම මේ වන විට ඉක්මනින් නිවාස ඉදිකිරීම සදහා මෙන්ම වියදම අඩුකරගැනීමට ( ෆෝම් වර්ක් කොස්ට්), බීම් වල කම්බි අඩු කරගැනීමට (බීම් වලට එන බරෙන් කොටසක් බිත්තියට ගමන් කරයි) භාවිතා වේ...
මෙහි අවාසිද ඇත. කොන්ක්‍රිට් කණු නිවැරදි අයුරින් ඉදිවූයේද යන්න ප්රත්යක්ෂ කර ගත නොහැකිය, අක්‍රමවත්ව කොන්ක්‍රීට් කොටස් බිත්තියට යා වීම තුල පසු කාලයක බිත්ති වෙනස් කිරීමක් අවශ්‍ය වුව හොත් කණුව අක්‍රමවත් කණුවක් වීම ගැටලු ඇති වීම දැක්වියහැක.
කණු බීම් හා ස්ලැබ් කොන්ක්‍රීට් කොට බිත්ති පසුව බැදීම මගින් ( බිත්ති බැද තිබුනද කණුවලට සයිඩ් බෝඩ් ගැසීම හා බීම් වලට බොටම් බෝඩ් ගැසීම මගින්) ගොඩනැගිලේ ව්‍යූහය ෆ්‍රේම් ඇක්ෂන් එකක් බවට පත් වේ. මෙය නම් ඉතා වටිනා අවස්තාවකි. මෙහිදී මුලු ගොඩනැගිල්ලේම කොන්ක්‍රීට් කොටස් එකම යුනිට් එකක් ලෙස ක්‍රියාකිරීම නිසා විවිධාකාරයේ භාහිර බලයන් වලදී වඩාත් ආරක්ෂිතව ක්‍රියාකරයි. මෙරට දැනට එතරම් භූමිකම්පා බියක් නොමැතිවුවද අනාගතය පිළිබදව අපිට එතරම් විස්වාසයක් නොමැත. සුළු චලනයන් වලදී ෆ්‍රේම් ලෙස ක්‍රියාකරන ගොඩනැගිලි අනාරක්ෂිත වීම අඩුය.
බිත්ති කොන්ක්‍රීට් බීම් සදහා පසුව යා කිරීමෙහි තවත් වාසියක් ලෙස (බිත්තියට බර නොයැවීම) ජනෙල් දොරවල් වලට හා වෙනත් ඕපනින් පසු කාලයක අවශ්‍ය වුවහොත් එය සිදු කිරීමේ හැකියාවය. බිත්ති වලට බීම් වලින් බර පැමිණේනම් පසු කලෙක යම් දොරක් ජනේලයක් යෙදවීමේදී අපහසුතාවයන් වලට මුහුණදීමට සිදුවේ...
කණු ටික ස්ටීල් ප්ලේට් දාලා කරපන්. බිත්ති බැදලා බීම් එකට යම් ප්‍රමාණයක් යටින් නවත්තලා බීම් එකට බොටම් බෝඩ් ගහලා බිත්තියට ජැක් ගහලා ස්ලැබ් බීම් එකට කොන්ක්‍රීට් කරගනින් පුතී...
page 83 ma baluwa. patta dewal tikak oluwata watenne.thanks.
මචන් ගෙදර "වහල" හදන්න ඉන්නේ.(Finishing)
මට කියන්න පුලුවන්ද වහලට දාන්න හොඳ ලී වර්ග මොනවද කියල
Meter eka gahanna ona thana themenne nathi wenna podi wahalak hadapan machan. eetapasse arun awith connection eka deela yanawa. mamath giya maase thamai connection eka gaththe kanuwakuth ekkama.Machan idamata temporary electricity gannakota meter eka gahana thana hadanne kohomada ban mata therenne na. Ituru witing eka hari. Depaththen Load wire ekai earth wite ekai enna hadala check karala tiyenne. Dan elecricity board ekata form eka bara denna yanna witarai ituru
Thankz macho! Sqft gaana keeyada machan roof eke.?I used Kempas machan. Good for finishing roof. The timber cost for the roof alone was 500,000