කපරාරුවට යන වියදම අඩු කර ගන්න විදියක් කියන්නලකූ දන්න අය?
ගෙදර ඇතුලෙ කපරාරු කරලා, සුද මැදලා පේන්ට් කරන එකද කරන්න ඕනේ නැත්න්ම්, පොටි අදින එකද ලාබ?
පොටි ඇද්දාම කාලයක් යද්දි බොල් වෙනවා වගේ වෙන එක නවත්තන්න පුලුවන්ද? නියපොතු පාරක් වැදුනත් පේන්ට් එකත් එක්ක ගැලවිලා යනවනේ??
ඉස්තූතී...
Rep +
Rolakkuwata bandina eka gana kawuruth danne nadda?
Termite treatment krapu aya kawuda inne?
Wali & gal kudu mix karala kapararu karanna
Rolakkuwata bandina eka gana kawuruth danne nadda?
Termite treatment krapu aya kawuda inne?
Man danna taramin rollakkuwata bandinawa kiyanne gadol kate 2" patta bimata tiyala bandina eka....
Gedara foundation eke gal bamma bandala iwarai
Dan thiyenne tie beam danna.
Me stage eka wenakan wada iwara karapu aya kawuda inne?
Gedara slab eka ready mix danawanan laabaida?
Shuttering gahaddi salakilimath wiya yuthu karunu monada?
Ready mix dana company wala shuttering hire ekata denawada? Nattan api gahala denna oneda?
මුහුද වැල්ලෙන් කපරාරු කරන එක ගැන මොකද හිතන්නේ.
නාරහෙන්පිටින් කෙලින්ම ගන්න එක සහ වොෂින් ප්ලාන්ට් එකකින් ගන්න එක ගැනත් කට්ටියගේ අදහස් කියන්න.
රෙඩි මික්ස් එක හොඳයි සාමාන්‍ය ක්‍රමයට වඩා.හැබැයි වියදම ටිකක් වැඩියි.
ශටරින් ගහද්දී බලන්න බාත් රූම් වගේ තැන්වල අවශ්‍ය ප්‍රමාණ වලට ඩ්‍රොප් තියාගන්න.හොඳ ප්ලයිවුඩ් ශීට් හරි යකඩ ප්ලේට් හරි පාවිච්චි කරන්න.එතකොට සොෆිට්එක ෆිනිශ් කරනකොට ලේසියි සහ ලාබයි.
රෙඩිමික්ස් දාන අය ශටරින් දෙන්නේ නෑ.ශටරිම උඹ ගහලා කම්බි බැඳලා තියෙන්න ඕනි
Please explain the followings
ඩ්‍රොප්
සොෆිට්