අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    කපරාරුවට යන වියදම අඩු කර ගන්න විදියක් කියන්නලකූ දන්න අය?
    ගෙදර ඇතුලෙ කපරාරු කරලා, සුද මැදලා පේන්ට් කරන එකද කරන්න ඕනේ නැත්න්ම්, පොටි අදින එකද ලාබ?
    පොටි ඇද්දාම කාලයක් යද්දි බොල් වෙනවා වගේ වෙන එක නවත්තන්න පුලුවන්ද? නියපොතු පාරක් වැදුනත් පේන්ට් එකත් එක්ක ගැලවිලා යනවනේ??

    ඉස්තූතී...

    Rep +

    Wali & gal kudu mix karala kapararu karanna
     
    • Like
    Reactions: surang123

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    Mama wali walata yana wiyadama ithuru karaganna gal kudu & wali 1:1 wage mix karala wade karanne
    Wali cube 1- 15500
    Gal kudu cube1- 6500
    Rs 9000k laabai
    Concrete walata mix kale naha
    Aththiwarama bandinna pawichchi kala
    Issarahata block gal bandinna saha kapararuwata pawichchi karannai inne

    Me gana idea ekak denna balanna
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    Gedara foundation eke gal bamma bandala iwarai
    Dan thiyenne tie beam danna.
    Me stage eka wenakan wada iwara karapu aya kawuda inne?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    Gedara slab eka ready mix danawanan laabaida?
    Shuttering gahaddi salakilimath wiya yuthu karunu monada?
    Ready mix dana company wala shuttering hire ekata denawada? Nattan api gahala denna oneda?
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    ෆොටෝ දාපන්කෝ බං
    එදත් ඇහුවා
    කොහොමද වියදම් එහෙම
    බාස් කුලී

    39199496_214928272699458_1684904748118966272_n.jpg


    39229073_283514982237185_9158101474692038656_n.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Gedara slab eka ready mix danawanan laabaida?
    Shuttering gahaddi salakilimath wiya yuthu karunu monada?
    Ready mix dana company wala shuttering hire ekata denawada? Nattan api gahala denna oneda?

    රෙඩි මික්ස් එක හොඳයි සාමාන්‍ය ක්‍රමයට වඩා.හැබැයි වියදම ටිකක් වැඩියි.

    ශටරින් ගහද්දී බලන්න බාත් රූම් වගේ තැන්වල අවශ්‍ය ප්‍රමාණ වලට ඩ්‍රොප් තියාගන්න.හොඳ ප්ලයිවුඩ් ශීට් හරි යකඩ ප්ලේට් හරි පාවිච්චි කරන්න.එතකොට සොෆිට් එක ෆිනිශ් කරනකොට ලේසියි සහ ලාබයි.

    රෙඩිමික්ස් දාන අය ශටරින් දෙන්නේ නෑ.ශටරිම උඹ ගහලා කම්බි බැඳලා තියෙන්න ඕනි
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මුහුද වැල්ලෙන් කපරාරු කරන එක ගැන මොකද හිතන්නේ.
    නාරහෙන්පිටින් කෙලින්ම ගන්න එක සහ වොෂින් ප්ලාන්ට් එකකින් ගන්න එක ගැනත් කට්ටියගේ අදහස් කියන්න.


    bump
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    රෙඩි මික්ස් එක හොඳයි සාමාන්‍ය ක්‍රමයට වඩා.හැබැයි වියදම ටිකක් වැඩියි.

    ශටරින් ගහද්දී බලන්න බාත් රූම් වගේ තැන්වල අවශ්‍ය ප්‍රමාණ වලට ඩ්‍රොප් තියාගන්න.හොඳ ප්ලයිවුඩ් ශීට් හරි යකඩ ප්ලේට් හරි පාවිච්චි කරන්න.එතකොට සොෆිට්එක ෆිනිශ් කරනකොට ලේසියි සහ ලාබයි.

    රෙඩිමික්ස් දාන අය ශටරින් දෙන්නේ නෑ.ශටරිම උඹ ගහලා කම්බි බැඳලා තියෙන්න ඕනි

    Please explain the followings

    ඩ්‍රොප්
    සොෆිට්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Please explain the followings

    ඩ්‍රොප්
    සොෆිට්

    ඩ්‍රොප් කියන්නේ ස්ලැබ් එකේ තැන් පාත් කරලා ස්ලැබ් එක දාන එකට.ඒ කියන්නේ සාමාන්‍යයෙන් බාත් රූම් වගේ හදනකොට අඟල් 2-3ක් විතර පාත් කරලා ස්ලැබ් එක දාන්නේ.

    සොෆිට් එක කියන්නේ ස්ලැබ් එකේ යට පැත්ත.ඒ කියන්නේ උඹ උඩ තට්ටුවේ ස්ලැබ් එක දාලා යට තට්ටුවට ගිහින් උඩ බැලුවම උඹට පේන්නේ සොෆිට් එක.

    ආ වැදගත්ම එකක් අමතක වුනා.ස්ලැබ් එක දාද්දී වයරින් කරන්න බට දානවනේ.ඒ බට කම්බි වලට උඩින් දාපන්.කම්බියට යටින් දැම්මම ටික කාලෙකින් බට ලයින් දිගේ ඉරි යනවා.
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වහලෙට Amano Gutters and Down Pipes දානවානම් බාස් කුලිය අඩියට කියක් වගේ ද යන්නේ ?

    Amano ගණන් මිමි දන්නවාද