අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අනික ලොකු ටයිල් අල්ලද්දි හරි බාස් කෙනෙක් කරේ නැත්නම් ටයිල් එකේ මැද්ද බොල් වෙලා පසුකාලීනව ගැටළු එන්න පුළුවන්.

    ඔව්, දඩිබිඩිස්ලා සහ ස්කිල් නැති උන් එක්ක බැහැ. මගේ බාතෲම් වල ටයිල් ඩ්‍රෝවින් දීලත් ඌට පළවෙනි පේලිය උස, කැපෙන කෑලි සේරම එක්ක අල්ලද්දි කියල දීල තියල දුන්න නිසා මිසක් මම හිටියෙ නැත්තන් වනසනව. කාමරවල පොළව පවා වයිෆ් යන්න පරක්කු උන ටිකට ඩ්‍රෝවින් හුළඟෙ ගිහින් , ඌට ඕන විඩිහට අල්ලල
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Courtyard planning tips

    By Nu1Dnk

    කෝට්යාඩ් එකක් කියන එක නිකන් ලස්සනටම විතරක් දාන්න එපා. ඒක ඔයාගෙ ගෙදර අවකාශයන්ට ගැලපෙන්න කරගන්න. විශේෂයෙන්ම ගෙදරට අවශ්ය නියමිත වාතාශ්‍රය ලබාගන්න ඕන විදිහට. ගෙදර බිත්ති ඉඩමෙ මායිමට යන විදිහට තියෙනව නම් කාමර වලට එලිය සහ වාතාශ්‍රය ගන්න කාමර 2ක් මැදට වගේ තියන්න පුලුවන්. එහෙම ඉඩ තියනකොට ඔය පොඩි පොඩි හුජු කෑලි නැතුව අඩි 8 x 10 වගේ වත් ඉඩක් තියාගන්න. අත්තිවාරම් දානකොටම ලෙවල් පොඩ්ඩක් බලල අඩුමගානෙ අඟල් 4කවත් හෙවිඩියුටි පීවීසී බයටක් තියාගන්න වතුර බස්සවගන්න පුලුවන් වෙන්න. අනවශ්ය විදිහට ගස් වවන්න යන්න එපා. පොඩි ගහක් හෝ පැලයක් වවාගන්න. අනික උඩින් වහලයක් ගහනව නම් ගෙදර වහලෙට වඩා තරමක් උඩට වෙන්න ගහගන්න. ආරක්ෂාවත් බලල හොඳ යකඩ ෆ්‍රේම් එකක් එක්ක කරගන්න. එක්කො පර්ගෝලාස් දාන්න. විවෘතව තියෙනව නම් තමයි වඩා හොඳ මගේ මතය හැටියට. මොකද බාදාවකින් තොරව එලිය සහ සුළඟ එනව. අඟල් 3 වගේ ගැප් වලින් කම්බි කූරු වලින් ෆ්‍රේම් එකක් කලා නම් එලිය සුළඟ එක්කම ආරක්ෂාවත් තියේවි.

    • Like
    Reactions: Nu1Dnk

    පුතී ඔය වීඩියෝ එක මම පස්සෙ බැලුවෙ මගෙ කමෙන්ට් එක එතන දාල. නමුත් ඒකෙත් කියල තියෙන්නෙ මම කියපු ඒවම එක්ක තවත් ගොඩක් කරුණු එකතු කරල, මේ ගෲප් එකටත් මේක ශෙයාර් කරපු එක හොඳයි උඹ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    පුතී ඔය වීඩියෝ එක මම පස්සෙ බැලුවෙ මගෙ කමෙන්ට් එක එතන දාල. නමුත් ඒකෙත් කියල තියෙන්නෙ මම කියපු ඒවම එක්ක තවත් ගොඩක් කරුණු එකතු කරල, මේ ගෲප් එකටත් මේක ශෙයාර් කරපු එක හොඳයි උඹ.

    :yes::cool:
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ගෙයි වැඩ පටන් ගත්තා දැන් අත්තිවාරම බැදගෙන යනවා
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :D

    Huta. Math ithin gedaratama damme multi socket outlet eka Kevilton wala thiyena. E unata ge wiring kare 1.044 walin ne. Ethakota 13 Amp ekata 1.044 galapenne nadda?

    Mama ape electrical engineer kenekgen ahuwa oka, ape godak household items enne 5 Amp nisa 13 Amp ekak dala ekata plug kalata kamak nehe kiwwa. eth nodenuwathwa gahanna ida thiyanna epa kiwwa. godakma water heaters, AC walata ehema. neththan itin 1.5 wire danna ona mulu gedarama, viyadam wedi, anika denata already wire karala nisa araka thamai ekama option eka. plug karanna kalin plug eke gahala thiyenawada balana eka thamai karanna wenne. Orange eke thiyenna puluwan kiwwa 5Amp walata hadapu square ewath. mamath lagadi ganna inne. ethakota update ekak dennam.
    :cool:

    Switches tika Orange ganna hitiye, eth passe ACL Elegance series eken gaththa. salli madi nisa pahala thattuwe switches pamanayi gaththe, ACL elegance 13Amp socket outlet eka mata Rs. 775kata dennam wage kiwwa, a wagema universal eka Rs. 795kata wage puluwan wei kiwwa. Universal eka enne white colour vitharai
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    :cool:

    Switches tika Orange ganna hitiye, eth passe ACL Elegance series eken gaththa. salli madi nisa pahala thattuwe switches pamanayi gaththe, ACL elegance 13Amp socket outlet eka mata Rs. 775kata dennam wage kiwwa, a wagema universal eka Rs. 795kata wage puluwan wei kiwwa. Universal eka enne white colour vitharai

    Orange scintilla hondaida?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    a design ekata mamath kemathi, eth hardwear dekakinma kiwwa ACL eka hodai kiyala, ape electricianuth kiwwa awulak ne kiyala. ganath adu wage seen ekak thibbe. eka nisa gatta ban.

    Mama okkoma scintilla gatta honda naraka danne na aduwata hambuna
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mama okkoma scintilla gatta honda naraka danne na aduwata hambuna

    සින්ටිලා වරදක් නෑ. ස්විච් ටික බටර් වගේ ස්මූත්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන.

    ඕක බිත්තියට හයි කරන ප්ලේට් එක හද්ද ප්ලාස්ටික්. ඒකට ඇණ දාලා හොදට තද කරන්න බෑ කැඩිලා යනවා. ලාවට බුරුල්, තද ගානට හයි කරගන්න වෙන්නේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Question- මම ගේ හැදුවේ blind wall.
    මායිමේ එහා පැත්තේ ගෙදර අපිත් එක්ක තරහයි.
    ගිහින් ඇහුවහම වත්තට ඇවිත් කපරාදු ක‍රගන්නද කියලා ඒ ගොල්ලෝ කැමති වෙන්නේම නෑ.
    මට එහා වත්තට නොගිහින් කපරාදු කරගන්න ක්‍රමයක් නැද්ද?

    මේ ප්‍රශ්ණෙට නීතියෙන් වුදව්වක් ගන්න පුලුවන් වෙයිද?

    Answer- මේ ගැටලුවේ දෙපැත්තක් තියෙනවා.. වැඩේ කරගන්න හැටිත් අන්තිමට ලියල දාන්නම්.

    කිසිම කෙනෙක්ට අනික් පැත්තේ ගෙදරට ඇතුල්වෙලා කපරාරු කරන්න නීතියෙන් කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. අනවසරයෙන් අනෙක් පැත්තේ ගෙට ඇතුල් වෙන්න බැහැ කාටවත්.

    බ්ලයින්ඩ් වෝල් එක ඔබගේ මායිම් කණුවටම (ඔබට අයිති සීමාවටම) හදලා නම් කීයටවත් කපරාරු කරන්න බැහැ.

    ගොඩක් අය බ්ලයින්ඩ් වෝල් එක හදනකොට අනික් පැත්තේ ගෙදර පිළිබඳව සහ ඒ පැත්ත ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔයත් ඒ ටිකමයි කරලා තියෙන්නේ.

    බ්ලයින්ඩ් වෝල් එක පහත් වෙලා අල්ලපු ගෙදර කොට බැම්මක් හෝ තාප්පයක් ඉරි තලලා නම් හෝ, මායිමෙන් පිටට අඟලක් හෝ බැඳලා නම් ඒ ගෙදර අයට ඔයාට එරෙහිව නිත්‍යානුකුලව නඩුවක් ගොනු කරලා ඔයාගෙන් වන්දියක් හෝ පොලිසියේදී වන්දියක් දීලා ගැටලුව සමතයකට ගන්න පුළුවන්. උසාවි ගියොත් වන්දියක් සමග තාප්පය ඉවත් කරන්න හෝ ඔයාගේ මුළු ඉදිකිරිමටම තහනම් නියෝගයක් ගන්න පුළුවන්. දැන් තේරෙනවනේ වැඩේ දෙල් සීන් එකක් කියල.

    ගැටලුව නිරාකරණය කරගන්න හැටි.

    තාප්පය බඳින්න පෙර - ඔබලාගේ ඉඩම් වෙන් උනේ තනි මායිම් කනුවකින් නම් කනුවෙන් හරි අඩක් ඔබගේ ප්‍රදේශය වෙන අතර, කණු දෙකකින් වෙන් උනේ නම් එක කණුවක් ඔබට අදාළ ප්‍රදේශය වේ. කිසිවිටෙකත් මායිම් කණු ඉවත් නොකරන්න වග බලාගන්න ඕනි සහ එහි සවි ශක්තිය දැඩි වන පරිදි යටින් කොන්ක්‍ර්ටිට් දමලා පොලවට නොගැලවිය හැකි පරිදි
    සවිකරගන්න ඕනි.

    ඉන්පසු බ්ලයින්ඩ් වෝල් එකක් හදනකොට මායිමෙන් අඟල් එකක් හෝ දෙකක් ඉඩ ඇරලා නුලක් ඇදලා, බ්ලයින්ඩ් වෝල් එකේ එපිට කපරාරුවේ (අල්ලපු ගෙදර ෆිනිෂින් පැත්ත) සීමාව තියාගන්න ඕනි. තාප්පය බඳිනකොට දෙපැත්තම කපරාරු කරගෙනම බදින්න ඕනි. එහෙම හැදුවොත් ඔයාගේ තාප්පෙට අල්ලපු ගෙදර අයට අනවසරයෙන් තීන්ත ටිකක්වත් ගාන්න බැහැ මොකද මුළු තාප්පෙම තියෙන්නේ ඔයාගේ සිමාවේ. (කපරාරුව ඇතුළුව) ගොඩක් අය අඟලට තියෙන ලෝබ කම නිසා තමයි මේ ප්‍රශ්නේ ඇතිකරගන්නේ.

    දැන් බැඳලා ඉවරයි නේ.

    අල්ලපු ගෙදර ෂේප් එකේ තියාගන්න තරමට තමයි ඔයාලට වාසි. ඉතින් තරහා ගති අතැරගන්න ඕනි.

    ක්‍රම කීපයක් තියෙනවා.

    1) දැන් තාක්ශනේ දියුණුයි, ඇතුලින් වොටප්රුෆින් කරගත්තම ඇති. එහෙම කරලා අමතක කරලා දාන්න.

    2) කෙලින්ම එයාලා එක්ක කතා කරලා පොඩි ගානක් දීලා 25ක් 30ක් (අතේ කෑස් පෙන්නලා එවෙලේම) , කපරාරුව ගහන්න කැමති කරගන්න.

    3) අල්ලපුගෙදර ඇන්ටි මල් වවනා කෙනෙක් නම් එයා එක්ක නෝනව සෙට් කරලා බිත්තියේ එල්ලන්න මල් ටිකක් අරගෙන දීලා එහෙමම "ඇන්ටි මේ පැත්ත කැතයි නේ අපි මේක කපරාරු කරලා තීන්ත ගාලා ලස්සනට තාප්පෙන් කොකු ටිකක් හයි කරලා දෙන්නද මල් පැල ටිකක් එල්ලලා තියාගන්න, අපි මේ පැත්තට එන්නේ නැහැ නේ ඉතින් ඇන්ටිගේ වගේ තියාගන්න. අනික ඇන්ටිලා ආයේ තාප්පයක් බඳින්න ඕනිත් නැහැ නේ. ඇන්ටිගේ ගෙදරටත් ලස්සනයි නේ. (මේ ක්‍රමේ ගොඩක් සාර්ථක වෙලා තියෙනවා)

    4) තාප්ප් එහා පැත්ත කපරාරු කලේ නැහැ කියලා මුකුත් වෙන්නේ නැහැ.. :p අපේ ගෙදර පිටිපස්සේ එහෙම තියෙන ගඩොල් තාප්පයක් තියෙනවා දැන් අවුරුදු 80කට වැඩියි :p

    මේ ක්‍රමහැර වෙන කිසිම ක්‍රමයක් සාර්ථක වෙලා නැහැ..

    ( අතරමැදියෝ තමුන්ගේ පුද්ගලික ප්‍රශ්න වලට ගාව ගන්න එපා. වැඩේ එක දෙක වෙනවා! )
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ලංව කම්බි දැම්මේ සිරප් දැම්මෙත් දගර සිරප් එක . ready mix දැම්මේ Tudawe Brothers ට කියලා වැඩෙත් ලේසියි වෙලාවත් ඉතුරුයි බස්ලට දෙනවට වඩා ලාබයි

    Last edited:
    • Like
    Reactions: jayalathjayath

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    ලංව කම්බි දැම්මේ සිරප් දැම්මෙත් දගර සිරප් එක . ready mix දැම්මේ Tudawe Brothers ට කියලා වැඩෙත් ලේසියි වෙලාවත් ඉතුරුයි බස්ලට දෙනවට වඩා ලාබයි

    Santhosai
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මචන්ලා උළුවහු හදන්න මේ ගණන් වැඩිද? colombo අවට?

    පදාන උළුවස්ස 6500
    දොර පියනක් කැටයම් නැතිව 8000 -15000 අතර
    ජනෙල් උළුවහු ලුවර් සමග එක කවුළුවක් 4500 (පියන නැතිව)

    වහලට මේ ගණන් වැඩිද මම ෆිනිෂින් වහල නෙමෙයි ගහන්නේ
    නෝමල් වහල යට වැරන්දව වර්ග අඩියක් 70
    උඩ තට්ටුව නෝමල් වහල වර්ග අඩියක් 80

    colombo අවට උළුවහු හදන්න සහ වහල ගැසීමට මේ දවස් වල යන ගණන් කොහොමද ?
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අද ගියා පඩිපෙලටයි අත්වැටටයි යකඩ ගේන්න.:D පට්ට ගණන්. :baffled:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Mage gedara wada okkoma nawattala tiyenne thama padinchi wena mattamata eka thattuwak hada ganna bari una.
    Thawa issarahata gewal hadanna inna un kohoma hadaida manda
    Sajith gen wath geyak illagattoth thama a ithin